යහපාලන_බොරුව

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
VXV8 ekak ganna gaanata GTR ekak ganna puluwan. VXV8 Onatharam thiyenne amathiyo gawa. Onawata wada loku karanne ai kiyala mata therenne na me scene eka. anika oya GTR eka locally assembled kiyalane anithimata hoyagaththe. Ane ara kiwwa Lamborghini ekak wath hamaba una nam kamak na. Aventador ekak nam ara wage 4x withara wenawa.
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රට වෙනුවෙන් කරා කියන්න කිසි දෙයක් නැහැනෙ... බොරු කියන එක තමයි කරන්න පුලුවං එකම දේ... :yes:
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    ගොබෙල්ස් න්‍යායට අහුවෙලා ඉන්නේ කට්ටිය. :P

    8 පාස් ගං බයියෝන්ට පොලිටික්ස් ක්ලාස් කරනවද කොහෙද කවුරුහරි.....!
    ගොබෙල්ස් න්‍යායලු.
    පහුගිය අවුරුදු 10යේ බුදියන් හිටපු ගොන්නු
    :D:D:D:D:D:D:D:D:D:D:D
    :D:D:D:D:D:D:D:D:D:D:D
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ownma wiwida kathandara kiya ownma pilithurudee sinasethi. hikz.
    ekak witharak kiyannam. ara chandeta kalin seashells walata aluthwadiya karanna yawanawa kiyala eyalama kiyapu, katunayakin yawwa lambogini tika ko? repair karala dan genallada. dan ithin ko oppu karanna sakshi kiyala magen ahanna epa. giya December wala wage paththara tikak hoyagena kiyawanna.
    oyala kochchara marawa sudana karanna haduwath eyama pili aran iwarai eya waradi kala kiyala. aye awath oya tikama thama ithin wena monawada?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    VXV8 ekak ganna gaanata GTR ekak ganna puluwan. VXV8 Onatharam thiyenne amathiyo gawa. Onawata wada loku karanne ai kiyala mata therenne na me scene eka. anika oya GTR eka locally assembled kiyalane anithimata hoyagaththe. Ane ara kiwwa Lamborghini ekak wath hamaba una nam kamak na. Aventador ekak nam ara wage 4x withara wenawa.

    machan land cruiser eka 80k wenne.. GTR eka 100k wenne... aniwa koti 4k wath wenawa :) Business karayo gawat tiyanawa wahana.. eth rohitha ta owa kohenda? Oka ekama wahane nemei ban thawa athi ona taram :)

    Janadipathige putha thattage BMW bullet proof ekak ussan ehe mehe giyata kamak na. Kisima deyak nokara GTR genalla, hamudawe ewun dammala wali kotta adala, parawal wahagena Race duwana eka mama anumatha karanne na :)
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    චන්දෙ ඉවර වෙනකම් ඉන්න මල්ලි !!! උඹල දන්නවද electricity board එකෙන් tariff වැඩි කරන්න පලන් plan කරලා තියෙනවා කියල....electric car හින්ද electricity consumption එක වෙඩි වෙලා !!! එකට cater කරන්න බැරුව චන්දෙන් පස්සේ electricity tariff වැඩි කරන්න යන්නේ !!! electric car 600% වැඩි වෙලා !!! ඔන්න ඕකයි යහපාලන ආණ්ඩුවේ විස්තර
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    චන්දෙ ඉවර වෙනකම් ඉන්න මල්ලි !!! උඹල දන්නවද electricity board එකෙන් tariff වැඩි කරන්න පලන් plan කරලා තියෙනවා කියල....electric car හින්ද electricity consumption එක වෙඩි වෙලා !!! එකට cater කරන්න බැරුව චන්දෙන් පස්සේ electricity tariff වැඩි කරන්න යන්නේ !!! electric car 600% වැඩි වෙලා !!! ඔන්න ඕකයි යහපාලන ආණ්ඩුවේ විස්තර
    :dull::dull::dull::dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    චන්දෙ ඉවර වෙනකම් ඉන්න මල්ලි !!! උඹල දන්නවද electricity board එකෙන් tariff වැඩි කරන්න පලන් plan කරලා තියෙනවා කියල....electric car හින්ද electricity consumption එක වෙඩි වෙලා !!! එකට cater කරන්න බැරුව චන්දෙන් පස්සේ electricity tariff වැඩි කරන්න යන්නේ !!! electric car 600% වැඩි වෙලා !!! ඔන්න ඕකයි යහපාලන ආණ්ඩුවේ විස්තර

    එහෙම එකක් නෑ බං ඕවා ඔක්කොම එකට හැන්ඩ්ලි වෙන්නේ...
    මේ ලඟදි පාඨලී ඔය ගැන කතා කලා..
    ඉස්සරහට වෙලාව අනුව ඒකකයක ගාන වෙනස් වෙන විදියේ ක්‍රමයක් එන්නේ...

    6pm-10pm වගේ peak වල ගාන වැඩියි... පාන්දරට හෙන අඩුයි... එතකොට electric car කාරයන්ට charge කර්න්න config පුලුවන් off peak වෙලාවල් වලට charge කරන්න්න...

    මොකද peak වෙලාවල් වලට රටේ දුවන්නේ, ගොඩක් වියදම් වැඩි බලාගාර. off peak වෙලාවට හරි ලාබේට දුවන්නේ... ඒකයි මෙච්චර කල් කියන්නේ peak වෙලාවට කරන bulb on එක අඩු කර්න්න කියලා..

    600% කින් වැඩි වෙච්ච එක නම් බයිලාවක්..
    වැඩි වීමක් තියනවා... ඕක විතරක් නෙමෙයි පෙට්‍රල් ඩීසල් අඩු කරපු නිසා ඒවගේත් පරිභොජනය වැඩියි...

    බලශක්තිය කිව්වාම විදුලිය, පෙට්‍රල්, ඩීසල් ඔක්කොම එකට වැටෙන්නේ.. මේව කළමනාකරනය කරන විදි තියනවා...

    අර කලින් කිව්වා වගේ off peak වල වාහන chargeකලොත් , ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ hydraulic බලාගාර වල electricity . එතකොට අනිත් පැත්තෙන් petrol පරිභොජනය අඩු වෙනවා.. හරි ක්‍රමයක් නැතිව peak වලත් charge කලොත් electric car උනත් diesel car වගේ තමයි..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ko uba ans dunne nane. Me car eka boruwak da ban? :rofl::rolleyes::P
    shelby nam kageda danne eth pora drive karanawalu GTR eka uge kiyalama kiyanawa. Kochchcara kalayak pawichchi kalada kiyanawa.

    me wage amu mati harak lamai tikak inna nisa thamai rajaata kela une. raja kariya ehe redda ussan kiya kiya yanawa wahana ne kiyala, muge youtube videos thiyenawa wahana gena uuma kiyana :lol: