යහපාලුවන්ව නොදැකපු පරිසරවේදීන්...........

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    උතුරු නැගෙනහිර පලාත් දෙකේ පමණක් අක්කර 16,508ක වන විනාශයක් සිද්ද කරපු යහපාලුවන්ව නොදැකපු පරිසරවේදීන්...........
    ----------------------------------------------------------------------------------------------------------------------

    ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට පැමිණෙනවත් එක්කම රට පුරාම එක පාරටම පරිසර වේදීන් බිහි වෙන්න පටන් ගන්නවා , ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවූ දා පටන් ඔවුන් විසින් සමාජගත කරේ ගෝඨාභය රාජපක්ෂ යටතේ ඉතිහාසයේ කවරදාවකවත් නොවූ පරිදි මහා පරිමාණයෙන් වන විනාශයන් සිද්ද වෙනවාය කියා. නමුත් මොවුන් නොදකින සහ එලියට නොකියන සත්‍යනම් රටේ වන විනාශයන් සිද්ද වෙන්න පටන්ගන්නේ අද ඊයේ නොවේ කියන එක , ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූවායෙන් පසුව රටේ සිද්දවූ වන විනාශය යම් මට්ටමකින් පාලනය කරගන්න පුලුවන් වූවාය කියන එක.

    අදත් රටේ වන විනාශයන් සිද්දවෙන එක සත්‍යයක් නමුත් විපක්ෂයේ බොරු පතුරවන්නන් කියනවා සේ මහා පරිමාණයේ වන විනාශයන් සිදුවන්නේ නෑ , ඒ වගේම රජයේ අවසරයෙන් වන විනාශයන් සිදුවන්නේද නෑ.
    එහෙනම් අද සිද්දවන වන විනාශයන් බොහෝමයක් සිද්ද වෙන්නේ අවුරුදු ගණනාවක් රජයේ ඉඩම්වල පදිංචිවී සිටින අනවසර පදිංචිකරුවන් විසින්ය , එයටත් විසඳුම් ලබාදෙන්නට වත්මන් රජය කටයුතු කරමින් සිටි.
    අනවසර පදිංචිකරුවන්ගෙන් වන විනාශයට ලයිසන් ලබාදෙන්න පටන්ගත්තේ යහපාලන සමයේ කියන එක අද බොහෝ අයට අමතකවී ගිය කරුණක්ය , යහපාලන සමයේදි ගැසට් එකක් නිකුත් කරනවා වසර ගණනාවක් අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න මිනිසුන්ට තමන් පදිංචි වෙලා සිටින ඉඩමට ඔප්පු ලබාදෙන බව , එම ගැසට් නීවේදනය නිසා අනවසර පදිංචිකරුවන් පදිංචිවී සිටි ඉඩමට අමතරව වටපිටාවේ තිබු කැලෑවන්ද සුද්දකර තමන්ට අයිති ඉඩම් බවට පෙන්වීමට කටයුතු කරේය. අවසානයේදි ගැසට් නිවේදනයේ බරපතලකම තේරුම්ගත්ත යහපාලන රජය ගැසට් නිවේදනය අවලංගු කරේය.
    නමුත් මෙම ගැසට් නිවේදනය නිසා හානිවූ වනය අති විශාලය , එහෙත් එදානම් පරිසරවේදින් මේ මහා වන විනාශයට විරුද්ධව වචනයක් හෝ පිටකරේද නැත.

    අද පෞද්ගලික ඉඩමක ගහක් කැපුවත් , හෝටලයක් හැදුවත් ඒක උලුප්පගෙන ආණ්ඩුවට දොස් කිය කියා ඇවිදින සමහරක්ගෙන් මන් මෙහෙම දෙයක් අහනවා , අපි නිකමට හිතමු සිංහරාජ අඩවියේ මායිමට පොඩ්ඩක් එහායින් අපිට අයිති ඉඩමක් තියෙනවා කියලා? ඒ ඉඩම අපි නිකන්ම රජයට ලබාදෙනවාද පරිසරය ආරක්ෂා කරන්න කියලා?
    අද වැල් බයිලා ගහන බොහෝ අයත් කරන්නේ ඒ ඉඩමේ හැටියට තමන්ට මොකද්ද කරන්න පුලුවන් ඒ දේ කරන්න උත්සාහ කරන එක විතරයි , හෝටල් හදන්න සල්ලි තියෙන කෙනා හෝටල් හදයි , ගොවිතැන් කරන කෙනා ගොවිතැන් කරයි ඒවා කරන්නත් ඉඩමේ තියෙන ගස් ටිකත් කපලා ඉවත් කරයි.
    එහෙම නැතුව අනේ "මම පරිසරය ආරක්ෂා කරන්න කැපවෙලා ඉන්න එකෙක් ඒ හින්දා මන් මේ ඉඩම රජයට ලබා දෙනවා" කියලා කවුරුත් දෙන්නේ නෑ.

    එහෙනම් අද කෑගහන බොහෝ දෙනෙක්ට මේ ප්‍රශ්නයට මූණ දෙන්න සිද්ද උනානම් එකෙන්ම නිහඬ වෙනවා එච්චරයි.

    අද සිංහරාජ අඩවියේ නොවන පෞද්ගලික ඉඩමක ගහක් කැපුවත් ආණ්ඩුවට උඩ දාගෙන ගහන පරිසර හිතවේදීන් දන්නවාද යහපාලන ආණ්ඩුවේදි සිංහරාජය විනාශ කරන්න බලාගෙන ගස්වලට විශාල වශයෙන් හානි සිද්ද කරලා ස්වභාවයෙන්ම ගස් ටික මැරිලා යන බවට සමාජගත කරන්න වැඩ සිද්ද කරා කියලා?
    ඒ වගේම උතුරු නැගෙනහිර පලාත් දෙකේ විතරක් ලංකා ඉතිහාසයේ නොවූ විදියට මහා පරිමාණයෙන් වන විනාශයන් සිද්ද උනා කියලා?
    ඒ විතරක් නෙමෙයි මේ වන විනාශයන් සිද්ද උනේ 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තිය උල්ලංඝණය කරමින් කියලා?

    හප්පේ මේ පරිසරවේදීන් ඕවා දන්නෑ නේ? එහෙනම් මන් විස්තර එක්කම කියන්නම් යහපාලනයෙන් උතුරු නැගෙනහිර විතරක් සිදුවෙච්ච වන විනාශයන් සම්බන්ද විස්තර ටික.

    🛑 කරුන්කාලිපුරම් වන රක්ෂිතයේ අක්කර 5000ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 මරිච්චුක්කඩ්ඩි - කරඩික්කුලි වන රක්ෂිතයේ අක්කර 3000ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 මඩුපාර වන රක්ෂිතයේ අක්කර 800ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 පුවරසන්කුලම් වන රක්ෂිතයේ අක්කර 575ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 නාගන් චෝලයි සහ කලාමරිප්පු වන රක්ෂිතයේ අක්කර 983ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 ඉරසෙන්දිරම් කුලම් වන රක්ෂිතයේ අක්කර 100ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 බක්මිටියාව - තිබිරිගොල්ල වන රක්ෂිතයේ අක්කර 1000ක වන විනාශයන් සිද්ද කරමින් වගාබිම් ව්‍යාප්ත කරීම.

    🛑 කුඹුත්තන වන රක්ෂිතයේ අක්කර 70ක වන විනාශයන් සිද්ද කරමින් වගාබිම් ව්‍යාප්ත කරීම.

    🛑 වඩකාඩු වනාන්තරයේ අක්කර 500ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 කාකේනි කුලම් වනාන්තරයේ අක්කර 500ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 පෙරියමඩු වනාන්තරයේ අක්කර 1650ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 ඔඩ්ඩුසුඩාන් වනාන්තරයේ අක්කර 975ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 මුහුදුබඩපත්තු වනාන්තරයේ අක්කර 850ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 කරඩික්කුලි වනාන්තරයේ අක්කර 180ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 සාලම්බයිකුලම් වනාන්තරයේ අක්කර 200ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    🛑 සුදුාවත්තකුලම් වනාන්තරයේ අක්කර 125ක වන විනාශයන් සිද්ද කරමින් ජනාවාස පිහුටුවීම.

    ඒ කියන්නේ උතුරු නැගෙනහිර පලාත් දෙකේ විතරක් යහපාලන ආණ්ඩුවෙන් අක්කර 16,508ක වන විනාශයක් සිද්ද කරලා තිබෙනවා , අද මනුස්සයෙක් තමන්ගේ ඉඩම සුද්ද කරත් ආණ්ඩුවට උඩ දාගෙන නෙලන එකෙක් හරි යහපාලන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිදුවෙච්ච වන විනාශයන් ගැන එක වචනයක් කතාකරලා තියේද?

    ------------------------

    Copied from Facebook Page of Journalist Mohomad Akram
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,879
    113
    හස්තිශෛලපුර
    ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව බලයට පැමිණෙනවත් එක්කම රට පුරාම එක පාරටම පරිසර වේදීන් බිහි වෙන්න පටන් ගන්නවා

    විකටයා එසේ මෙසේ එකෙක් නෙවේ.. මිනිස්සු එක්කම කාල තරණය කරලා.. මේකේ හැටියට මයිත්‍රීපාල ඊලග ජනාදිපති, විල්පත්තු විරෝදේ එන්නේ උගේ කාලේ..
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    Thamange opinion ekak/comment ekak nathuva kohevath yana post mekey halanna epa. Argue karanna kenek na. No point.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    FB_IMG_1616715665140.jpg
     
    • Haha
    Reactions: RLT4U

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    BUMP WAHAL BAYYO SET EKA😂😂

    රනිල් මැතිඳු පැරදුනාට පස්සෙ උඹ එතුමව අමතක කරා නේද? :(
    අන්තර්ජාතික බුද්ධිමතෙක් කිව්ව, නලුවෙක් නෙමෙයි මොළයක් කිව්ව, මිස්ටර් ක්ලීන් කිව්ව...
    හරිම කැතයි ප්‍රෙන් :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    Ranil kiyanne mona harakeda ban konda pana nati modayek ube rajage kunu sodanna set ekama apayata yawanna lastikarala tiyenne, kamati nam join wenna puluwan 😂👌🏼😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් මැතිඳු පැරදුනාට පස්සෙ උඹ එතුමව අමතක කරා නේද? :(
    අන්තර්ජාතික බුද්ධිමතෙක් කිව්ව, නලුවෙක් නෙමෙයි මොළයක් කිව්ව, මිස්ටර් ක්ලීන් කිව්ව...
    හරිම කැතයි ප්‍රෙන් :(

    අන්තිම කාලේ capacity එක පොඩ්ඩක් අඩු කරලා සජිත්ට කඩේ ගියා.... :ROFLMAO:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Ranil kiyanne mona harakeda ban konda pana nati modayek ube rajage kunu sodanna set ekama apayata yawanna lastikarala tiyenne, kamati nam join wenna puluwan 😂👌🏼😂

    පරදින්න කලින් 24/7 එතුමගෙ රෙදි හෝදල, පැරදුනාට පස්සෙ අන්තර්ජාතික බුද්ධිමතෙක්ට, මිස්ටර් ක්ලීන්ට ඔහොම කියන එක වැරදියි ප්‍රෙන් :(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පරදින්න කලින් 24/7 එතුමගෙ රෙදි හෝදල, පැරදුනාට පස්සෙ අන්තර්ජාතික බුද්ධිමතෙක්ට, මිස්ටර් ක්ලීන්ට ඔහොම කියන එක වැරදියි ප්‍රෙන් :(
    just show me one post 😂😂😂😂 if you can prove moda haraka nondi wenakota boru kiyanawa kiyanna deyak natikamata cheap tricks 😂😂
     
    • Like
    Reactions: neyohk

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    just show me one post 😂😂😂😂 if you can prove moda haraka nondi wenakota boru kiyanawa kiyanna deyak natikamata cheap tricks 😂😂

    දැං පරන පෝස්ට් බලන්න බැහැනෙ ප්‍රෙන්... සජිත් / පාඨලී සෑර්ලවත් උඹ අමතක කරයිද දන්නෙ නෑ දිගටම පැරදුනොත් :(
     
    • Haha
    Reactions: asylum

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    රනිල් මැතිඳු පැරදුනාට පස්සෙ උඹ එතුමව අමතක කරා නේද? :(
    අන්තර්ජාතික බුද්ධිමතෙක් කිව්ව, නලුවෙක් නෙමෙයි මොළයක් කිව්ව, මිස්ටර් ක්ලීන් කිව්ව...
    හරිම කැතයි ප්‍රෙන් :(
    රනිල් මැතිඳුට මල් තියල වැඳපන් බයියො..නඩු 35ක් තියෙන රාජපක්ෂ කෙනෙක් අද ජනපති වෙලා තියෙන්නෙ උෟ නිසා.රාජපක්ෂලට දුරින් නෑයොත් වෙනවනේ..😑😑
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රනිල් මැතිඳුට මල් තියල වැඳපන් බයියො..නඩු 35ක් තියෙන රාජපක්ෂ කෙනෙක් අද ජනපති වෙලා තියෙන්නෙ උෟ නිසා.රාජපක්ෂලට දුරින් නෑයොත් වෙනවනේ..😑😑

    ඔප්පු කරන්න බැරි නඩු නං ඉතිං ඕන තරං දාන්න පුලුවං :lol:
    ඒක නෙමෙයි, අරූ රනිල් මැතිඳු පැරදුනාට පස්සෙ කඩේ යන එක නතර කරපු එක ගැන උඹේ මතේ මොකද්ද? :eek:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැං පරන පෝස්ට් බලන්න බැහැනෙ ප්‍රෙන්... සජිත් / පාඨලී සෑර්ලවත් උඹ අමතක කරයිද දන්නෙ නෑ දිගටම පැරදුනොත් :(
    etkota ube horu minimaruwants wahalkam karana eka kapenawada?😂🤣😂 ane yako uba wage musala minissu loketa sapayak
    man kade giye ekek ne wage hoda deta hodaikiyannath weraddata weradiy kiyannath kondak tiyanwa thota paudgalika laba wedak ne

    muta namada hodatama ridila 😂😂
     
    • Like
    Reactions: neyohk

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    etkota ube horu minimaruwants wahalkam karana eka kapenawada?😂🤣😂 ane yako uba wage musala minissu loketa sapayak
    man kade giye ekek ne wage hoda deta hodaikiyannath weraddata weradiy kiyannath kondak tiyanwa thota paudgalika laba wedak ne

    muta namada hodatama ridila 😂😂

    මළ පැනල බනිනව එකසිය ගානට :rofl:
    කෝ බං උඹ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීල නැහැනෙ :(
     
    • Haha
    Reactions: 2osama