අතීත ශ්‍රී විභූතිය ගැනත් කියපන්කො![]()

Why?
![]()
![]()
මෙහෙම වෙන්න පදනම දැම්මෙ මහින්ද. පේනවනෙ 2010 ඉඳන් වැඩිවෙලා. ඒ කියන්නෙ යුද්ධෙ කියන බාධකේ අයින් උනාට පස්සෙ. ඒත් රනිලා පහුගිය අවුරුදු 3 1/2ම කලේ සුමන්තිරන් ල ගෙ පදේට නටපු එක. ද්‍රවිඩ ජාතිවාදයට මුක්කු ගහන රනිල් පන්නනකන් මේ රටට ගොඩයාමක් නෑ

සිරාවට මේ පොල් බුරුව හිතන්නේ අපිව අන්දන්න. මූ හිතුවද දන්නේ නෑ අපි 2015 පස්සේ ඉපදුනේ කියල. යුද්දේ කාලේ ඇදන් අස්සේ හැංගිලා හිටපු උන්. දැන් චුන් වෙලා. අධිකරණ තීන්දුව නිකන් මරු කතරට දිය පොදක් වගේ. ජනතා තීන්දුව දවසට ගූ යනවා කියල සිරිකොතේ ලෝල්ලෝ දන්නවනේ.![]()

මෙහෙම වෙන්න පදනම දැම්මෙ මහින්ද. පේනවනෙ 2010 ඉඳන් වැඩිවෙලා. ඒ කියන්නෙ යුද්ධෙ කියන බාධකේ අයින් උනාට පස්සෙ. ඒත් රනිලා පහුගිය අවුරුදු 3 1/2ම කලේ සුමන්තිරන් ල ගෙ පදේට නටපු එක. ද්‍රවිඩ ජාතිවාදයට මුක්කු ගහන රනිල් පන්නනකන් මේ රටට ගොඩයාමක් නෑ
යුද්දෙ කාලෙ සටන් පෙරමුණේ හිටිය බයියෙක්ද උඹ![]()

ඔව් ඇයි. වික්කාමසින්හට විරුද්ද වෙන හැම එකාම බයියෙක් ගානට දාන එකෙන් උබ මොකෙක්ද කියල හිතාගන්න පුළුවන්. උබ හිතුවද අපිට අමතකයි කියල නොර්වේ කාරයෝ එක්ක කොටින්ට රට පාවල දුන්න වික්කමසින්හය. 2015 වෙනසක් වෙයි කියල සිරිසේන එක්ක වික්කාමසින්හයට චන්දෙ දුන්න. එදා ඉදල අවරුදු 3ක් රට හැම පැත්තෙන්ම නැත්තට නැති කළා කියල අපිට අමතකයි කියල හිතුවද? වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් මිනිහෝ. බොරුවට ලබ්බවල් ගෙනත් මේකේ අතාරින්නෙ. රටේ ජිවත් වෙච්ච මිනිස්සු දන්නවා 2015 ඉදල රටට මොනාද උනේ කියල![]()

රටට කෙලවුනත් මොකෝ... අපි අද කිරිබත් හැදුව උදේම.... ගමටම බෙදුවා..... අපේ අගමැති ආයෙමත් පත්කොරා.... දැන් ඉතින් හරි....