යහපාළු ආර්ථිකය!!!

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තාම පත් කලේ නෑ බන් නපුන්සකයව. මන් මේ අන්තිම දවස කතා කරන්නේ. කමක් නෑ තව විදවපල්ලා නපුංසකය පත් කරන්. මට දුක අහිංසක දුප්පත් මිනිහ ගැන ලංකාවේ. අන්තිමට වැටිලා ඉන්න තිබ්බ රටත් වික්කමසින්හය කොටින්ට ලියල දෙනවා :angry:
    :sorry::sorry::sorry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    facts හොයාගෙන ඇවිත් කතාකරපන්.

    උඹල වගේ ෆික්සඩ් මයින්ඩඩ් උන්ට ෆැක්ට්ස් පෙන්නන කාලෙ අපරාදෙ. හා හා රනිල් හොඳා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹව අන්දන්න තමයි මම ග්‍රාෆ් එකක් හදල දැම්මෙ. උඹ ඇන්දුනේ නැද්ද? මරා ගුලිය කාපු අයව අන්දන්න අමාරුයි ලු:lol:

    උබ කටින්ද කියන්නේ ඕක. උබේ ලබ්බවල් වැඩක් නෑ පාරට බැහැල අහපන් 2015 ඉදල ආර්ථිකේ ගැන රටේ. ඩොලර් එක නැග්ග හැටියෙන් හිතාගන්න පුළුවන් වික්කාමසිංහගේ ආර්ථිකේ. පුදුම වෙන්න දෙයක් නෑ මහා බැංකුව සුද්ද කරලනේ පටන් ගත්තේ. ඒවා වැඩක් නෑ පාරේ තිබ්බ කුණු ටික අයින් කරගන්න බැරි නපුංසකයෙක් නේ වික්කාමසිංහ කියන්නේ. කමක් නෑ ඔහොම ආතල් එකේ ඉදපන් චන්දෙ තියනකම් විතරනේ.:angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹල වගේ ෆික්සඩ් මයින්ඩඩ් උන්ට ෆැක්ට්ස් පෙන්නන කාලෙ අපරාදෙ. හා හා රනිල් හොඳා

    මම රනිල් හොඳයි කියල කිව්වෙ නෑ. උඹල රනිල් නරකයි කියන්න පාවිච්චි කරපු ඩේටා වැරදියි කියල කිව්වෙ.

    ෆික්ස්ඩ් මයින්ඩඩ් කෙනෙක්ව බලන්න ඕන නම් කණ්නාඩියකින් බලන්න:lol:
     
    පාරට බැහැල අහලද රටේ ආර්තිකේ මනින්නෙ? another සිලි පොයින්ට්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන්ගලයාගේ මිල සූත්තරයේ එහෙනම් ලබන මාසේ ඉදලා එයිනේ
     
    • Like
    Reactions: Silly point

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹල වගේ ෆික්සඩ් මයින්ඩඩ් උන්ට ෆැක්ට්ස් පෙන්නන කාලෙ අපරාදෙ. හා හා රනිල් හොඳා

    bp
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙතන උනේ ගොන් බයියො ඇවිත් බොරුවක් අතෑරියා. මම ඒක බොරු කියල පෙන්නුවා. දේශපාලනයක් අදාල නෑ. වැරදි දේට වැරදියි කිව්ව. එච්චරයි.

    බොල ගොන් තඩියෝ...තෝ කියන්නේ මහා බැංකු වාර්ථාව වරදිය් කියලද ??
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාරට බැහැල අහලද රටේ ආර්තිකේ මනින්නෙ? another සිලි පොයින්ට්

    ඇයි දැන් උබ රටේ ආර්ථිකේ මනින්නේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න ලබ්බවල් වලින්ද. උබ මේ රටේ නෙමේද ඉන්නේ? ඔව් ඉතින් ගොඩක් ගූ එන් පී එකට පුක දෙන උන් ලංකාවේ නෙමේ ඉන්නේ. ගොඩක් උන් එන් ජි ඕ සල්ලි වලට රට පාවල දෙන උන්. අනික් උන් රටේ සංස්කෘතිය, බුද්දාගම එක්ක තරහට රට බෙදපල්ලා කියන උන්. අහ් ඉතින් ඇත්තනේ උබේ ලොක්ක වික්කාමසිංහ ඇතුළු නපුන්සක රැලේ පුරුද්දනේ රටේ පොලවේ පය ගහල නෙමේ ඉන්නේ. ඒ කාලේ යුද්දේ තියෙද්දී කොටින්ට රට පාවල දුන්න මදිවට අපේ හමුදාවේ කොල්ලෝ ජිවිත පුදලා කොටි එක්ක සටන් කරද්දී කොලබ සීතල කාමර වල ඉගෙන කොල්ලෝ ගගහ කිව්ව ඒවා අපිට මතකයි. තොප්පිගල විශාල වනයක් කිව්ව ( අඩු ගානේ තොප්පිගල කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නෑ), අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කිව්ව (පාමංකඩ සතොසට ගියානම් කෙරුවාව අහන්න තිබ්බ), ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කිව්ව. උබ වගේ තමා ඕන ගොනෙක්ට ඉන්ටර්නෙට් එකේ තියන ලබ්බවල් අරන් දාන්න පුළුවන්. ඒ උනාට පොලවේ පය ගහල ලංකාවේ ජිවත් වෙන මිනිස්සු කියන ඇත්ත තේරුම් ගන්න බෑ. මට මහින්ද නෙමේ වෙන කව්රු උනත් දාස් ගුණයක් හොදයි නපුන්සක වික්කාමසින්හයට වැඩිය.:angry:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම රනිල් හොඳයි කියල කිව්වෙ නෑ. උඹල රනිල් නරකයි කියන්න පාවිච්චි කරපු ඩේටා වැරදියි කියල කිව්වෙ.

    ෆික්ස්ඩ් මයින්ඩඩ් කෙනෙක්ව බලන්න ඕන නම් කණ්නාඩියකින් බලන්න:lol:

    මම මෙතන ඩේටා දැම්මෙ නෑනෙ. රනිල් හොඳ නෑ කියන්නනම් ඩේටා මේ පෝස්ට් එකේ මුලම දාල තියනවනෙ.
    රනිල්ගෙ දේශපාලන කුහකත්වය.
    විදේශ ප්‍රතිපත්තිය.
    රටට වඩා පක්ෂය ගැන හිතල තීරණ ගන්න එක. ඌ 19 හදාගත්තෙත් රට ගැන නෙමෙයි ඌ ගැන හිතල.
    විජයකලා ලව්ව උතුරෙ ජාතිවාදෙ අවුස්සල දෙමල චන්ද ඩැහැගන්න එක.
    රටේ Infrastructure එක Culture එක හඳුනා නොගෙන ගන්න තීරණ.
    අනික ඌ කට ඇරියොත් ලින්කන් මෙහෙමයි කිව්වෙ ක්ලින්ටන් මෙහෙමයි කලෙ. හිතල වැඩක් කරනව වෙනුවට උන්ගෙ ඇමරිකන් හාම්පුතාල අමුවෙන්ම ෆලෝ කරනව ඉතින් මේ රටට ගැලපෙනවද.
    රටේ ප්‍රශ්නයක් උනාම තානාපතිලව අවුස්සල හරි තමන් බලේ ගන්න හදන එක.
    ජේ ආර් ගෙ බෑන උනා මිසක් උට නායකත්ව ලක්ෂණ නෑ.
    පහුගිය අවුරුදු 3 1/2 කෙලපු පිසිසු නිසා මම ගත්ථ ලෝන් එකෙන් 4.5% ක් වැඩිපුර පොලී ගෙවන්නෙ උගෙ පිස්සු කෙලපුව බැලන්ස් කරන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන්ගලයාගේ මිල සූත්තරයේ එහෙනම් ලබන මාසේ ඉදලා එයිනේ

    බය වෙන්න එපා බන් තාම නපුංසකය අගමැති උනේ නෑනේ.:yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම මෙතන ඩේටා දැම්මෙ නෑනෙ. රනිල් හොඳ නෑ කියන්නනම් ඩේටා මේ පෝස්ට් එකේ මුලම දාල තියනවනෙ.
    රනිල්ගෙ දේශපාලන කුහකත්වය.
    විදේශ ප්‍රතිපත්තිය.
    රටට වඩා පක්ෂය ගැන හිතල තීරණ ගන්න එක. ඌ 19 හදාගත්තෙත් රට ගැන නෙමෙයි ඌ ගැන හිතල.
    විජයකලා ලව්ව උතුරෙ ජාතිවාදෙ අවුස්සල දෙමල චන්ද ඩැහැගන්න එක.
    රටේ Infrastructure එක Culture එක හඳුනා නොගෙන ගන්න තීරණ.
    අනික ඌ කට ඇරියොත් ලින්කන් මෙහෙමයි කිව්වෙ ක්ලින්ටන් මෙහෙමයි කලෙ. හිතල වැඩක් කරනව වෙනුවට උන්ගෙ ඇමරිකන් හාම්පුතාල අමුවෙන්ම ෆලෝ කරනව ඉතින් මේ රටට ගැලපෙනවද.
    රටේ ප්‍රශ්නයක් උනාම තානාපතිලව අවුස්සල හරි තමන් බලේ ගන්න හදන එක.
    ජේ ආර් ගෙ බෑන උනා මිසක් උට නායකත්ව ලක්ෂණ නෑ.
    පහුගිය අවුරුදු 3 1/2 කෙලපු පිසිසු නිසා මම ගත්ථ ලෝන් එකෙන් 4.5% ක් වැඩිපුර පොලී ගෙවන්නෙ උගෙ පිස්සු කෙලපුව බැලන්ස් කරන්න.

    ඕවා කියල වැඩක් නෑ බන් මුන්ට ඕවා තේරෙන්නේ නෑ. මේකේ ගොඩක් ගූ එන් පී එකට පුක දෙන උන් සල්ලි වලට නැත්නම් රැඩිකල් කියාගත්ත උන්. උන්ට රටෙන් වැඩක් නෑ. තමන්ගේ පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ නැති එකා රට වෙනුවෙන් යමක් කරයිද ජීවිතේට. කමක් නෑ මුන්ට ඕනේ එකනේ තව විදවන්න දීපල්ලා නපුංසකය පත් කරන්. පවු ඉතින් දුප්පත් අසරණ මිනිස්සුන්ට තමා වැටිලා ඉන්නවත් රටක් නැති වෙන්නේ.:angry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රටට කෙලවුනත් මොකෝ... අපි අද කිරිබත් හැදුව උදේම.... ගමටම බෙදුවා..... අපේ අගමැති ආයෙමත් පත්කොරා.... දැන් ඉතින් හරි....

    හනේ ආයෙත් කරාද :):):). ලග එකාට ගහල බෝඩ් ගිනිතියල නාමල් ශෝටෙන් FCID ගියෙ නැතෙයි ආයෙ :sorry::sorry::sorry:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Growth rate eka slow down karapu eka nm hodai. Anit ewa waradi. Kisi policy ekak na eka digata. Itin business awl yanawa. FDI enne na.
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83

    හනේ ආයෙත් කරාද :):):). ලග එකාට ගහල බෝඩ් ගිනිතියල නාමල් ශෝටෙන් FCID ගියෙ නැතෙයි ආයෙ :sorry::sorry::sorry:

    ඌ හැමදාම උදේට යන්න තිබ්බොතේ ජොගින් යන ගමන් තමයි යන්නෙ :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි දැන් උබ රටේ ආර්ථිකේ මනින්නේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න ලබ්බවල් වලින්ද. උබ මේ රටේ නෙමේද ඉන්නේ? ඔව් ඉතින් ගොඩක් ගූ එන් පී එකට පුක දෙන උන් ලංකාවේ නෙමේ ඉන්නේ. ගොඩක් උන් එන් ජි ඕ සල්ලි වලට රට පාවල දෙන උන්. අනික් උන් රටේ සංස්කෘතිය, බුද්දාගම එක්ක තරහට රට බෙදපල්ලා කියන උන්. අහ් ඉතින් ඇත්තනේ උබේ ලොක්ක වික්කාමසිංහ ඇතුළු නපුන්සක රැලේ පුරුද්දනේ රටේ පොලවේ පය ගහල නෙමේ ඉන්නේ. ඒ කාලේ යුද්දේ තියෙද්දී කොටින්ට රට පාවල දුන්න මදිවට අපේ හමුදාවේ කොල්ලෝ ජිවිත පුදලා කොටි එක්ක සටන් කරද්දී කොලබ සීතල කාමර වල ඉගෙන කොල්ලෝ ගගහ කිව්ව ඒවා අපිට මතකයි. තොප්පිගල විශාල වනයක් කිව්ව ( අඩු ගානේ තොප්පිගල කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නෑ), අලිමංකඩ යනවා කියල පාමංකඩ යනවා කිව්ව (පාමංකඩ සතොසට ගියානම් කෙරුවාව අහන්න තිබ්බ), ඕන ගොනෙක්ට යුද්ද කරන්න පුළුවන් කිව්ව. උබ වගේ තමා ඕන ගොනෙක්ට ඉන්ටර්නෙට් එකේ තියන ලබ්බවල් අරන් දාන්න පුළුවන්. ඒ උනාට පොලවේ පය ගහල ලංකාවේ ජිවත් වෙන මිනිස්සු කියන ඇත්ත තේරුම් ගන්න බෑ. මට මහින්ද නෙමේ වෙන කව්රු උනත් දාස් ගුණයක් හොදයි නපුන්සක වික්කාමසින්හයට වැඩිය.:angry:

    කොච්චර අනාත වෙලාද කියනව නම් ආර්තිකේ ගැන "සිලි පොයින්ට්" එකක්වත් නෑ.