යහමින් සල්ලි වියදම් කරන්න පුලුවන්නම් 💲💲💲😎👍

shenat

Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මෛනට ටොක්කක් ඇන්නේ ගෑනි, හැබැයි හැම පක්ෂේකටම ටොක්ක ගානේ වදිනවා මේකෙන්.

    ඔව් හැමෝටම දීලා.

    බයියො තව ටික දවසකින් හෑලි ගහයි “එහෙව් ගෑනිගෙ ගේත් ගත්තා කලගුණ දන්නෙ නැති ජෙප්පො” ගගා 🤭
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    තමන්ගේ ඉඩම් අක්කර 1500ට වඩා තමන්ම පනතක් ගෙනත් රජයට දුන්නේ චන්ද්‍රිකාගේ අම්මා සිරිමාවෝ.
    ලමාරක්ශන අධිකාරිය පිහිටවලා වතුකරේ දරුවෝ ගෙවල්වල වැඩකාරකමට ගන්න එක නවත්තලා දැම්මේ චන්ද්‍රිකා.
    බිලියන ගනන් පක්ශ අරමුදල් රැස් කරලා පාපිස් ටිකක් පාර්ලිමෙන්තුවට ගෙනත් දාලා කෝටි ගානක් හැම මාසෙම මහජන මුදල් තමන්ගේ පක්ශයේ එකවුන්ට් එකට දාගන්න ගමන් මේ වියසනයෙන් විපතට පත් වෙච්ච ළමයෙක්ට සපත්තු ජොඩුවක්වත් අරගෙන නොදෙන නිකම්මු ටිකක් පාලණ බලයේ ඉන්නකොට.
    චන්ද්‍රිකා මැදිහත්වෙලා බන්ඩාරනායක පදනමෙන් කෝටි 25ක් දුන්න ව්‍යසනයෙන් නැවත ගොඩනැගෙන්න.

    D.R. Gamlath
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    CBK karapu dekuth na be,kotinta army base okkoma wage mal watiyaka dala dunna rata eka thana kisima economic boom thibbe na ,mata nam hitapu prez fail prez CBK
     
    • Like
    Reactions: KDH and batwise

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තමන්ගේ ඉඩම් අක්කර 1500ට වඩා තමන්ම පනතක් ගෙනත් රජයට දුන්නේ චන්ද්‍රිකාගේ අම්මා සිරිමාවෝ.
    ලමාරක්ශන අධිකාරිය පිහිටවලා වතුකරේ දරුවෝ ගෙවල්වල වැඩකාරකමට ගන්න එක නවත්තලා දැම්මේ චන්ද්‍රිකා.
    බිලියන ගනන් පක්ශ අරමුදල් රැස් කරලා පාපිස් ටිකක් පාර්ලිමෙන්තුවට ගෙනත් දාලා කෝටි ගානක් හැම මාසෙම මහජන මුදල් තමන්ගේ පක්ශයේ එකවුන්ට් එකට දාගන්න ගමන් මේ වියසනයෙන් විපතට පත් වෙච්ච ළමයෙක්ට සපත්තු ජොඩුවක්වත් අරගෙන නොදෙන නිකම්මු ටිකක් පාලණ බලයේ ඉන්නකොට.
    චන්ද්‍රිකා මැදිහත්වෙලා බන්ඩාරනායක පදනමෙන් කෝටි 25ක් දුන්න ව්‍යසනයෙන් නැවත ගොඩනැගෙන්න.

    D.R. Gamlath
    හැම එක්කෙනාගේම හොඳ වගේම නරකත් තියනවා මෙයාගේ කාලා තමයි වෝටර් සෙජ් එකේ ඉඩම කුණු කොල්ලෙට මිනිස්සුන්ගෙන් අරගෙන බලහත්කාරයෙන් අරගෙන ඒක අවුරුදු ගණන් නමයකට වගේ පස්සේ කුණු කොල්ලෙට එයාගේ හිතවතුන්ට දුන්නේ. ඔය ගෑනි ගෝල් face ඉඩම eap එකට බදු දෙන්න ගියේ මෙයාගේ කාල් වෙන්න ඕන . හැම මනුස්සයෙක්ගෙම හොඳ වගේම නරකත් තියෙනවා හොඳ වලින් නරක වහන්න බැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    CBK karapu dekuth na be,kotinta army base okkoma wage mal watiyaka dala dunna rata eka thana kisima economic boom thibbe na ,mata nam hitapu prez fail prez CBK
    ඉතිහාසය සංරක්ශනය/rewrite කරන්න බාර වෙලා තියෙන්නෙ 2000න් පස්සෙ ඉපදන රැඩිකල් ලපටි උන්ට. උන් ගොඩක් පරන දේවල් "rewrite" කරනවා. කාලයක් ගිහින් ප්‍රබාකරන් වීරයෙක් කියලා කියයි. විජේවීර දැනටම ලංකාවෙ වීරයෙක් වෙලා ඉවරයි. චන්ද්‍රිකත් එයාගෙ failures ඔක්කොම මකාගෙන ලංකාවෙ කරුනාවන්තම ජනාදිපති කියලා ලියවෙයි. :yes: :yes:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    හැම එක්කෙනාගේම හොඳ වගේම නරකත් තියනවා මෙයාගේ කාලා තමයි වෝටර් සෙජ් එකේ ඉඩම කුණු කොල්ලෙට මිනිස්සුන්ගෙන් අරගෙන බලහත්කාරයෙන් අරගෙන ඒක අවුරුදු ගණන් නමයකට වගේ පස්සේ කුණු කොල්ලෙට එයාගේ හිතවතුන්ට දුන්නේ. ඔය ගෑනි ගෝල් face ඉඩම eap එකට බදු දෙන්න ගියේ මෙයාගේ කාල් වෙන්න ඕන . හැම මනුස්සයෙක්ගෙම හොඳ වගේම නරකත් තියෙනවා හොඳ වලින් නරක වහන්න බැහැ
    ඉන්දියාවේ IT පාක්වල අක්කරයක් රුපියලට විකිණුව ඉන්වෙස්ට්මන්ට් ගන්න, එහෙම තමයි ලෝකේ කොහෙත්. නැත්නම් කිසිම විශේෂ වෙළෙඳ වාසියක් නැතිව මේ රටට බිස්නස් එන්නේ නැහැ. ඉන්දියාවේලොකු මාකට් එකක් තියෙනවා, අපේ නැහැ. ඉන්දියාවේ විදුලි බිල අඩුයි, අපේ හෙන ගහන ගණන්. ඉන්දියාවේ ඉන්ටනෙට් බිල් අඩුයි අපේ කොහොමද? ඉතින් ඉන්වෙස්ටර්ල ඒවිද?
     
    • Like
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    ඉන්දියාවේ IT පාක්වල අක්කරයක් රුපියලට විකිණුව ඉන්වෙස්ට්මන්ට් ගන්න, එහෙම තමයි ලෝකේ කොහෙත්. නැත්නම් කිසිම විශේෂ වෙළෙඳ වාසියක් නැතිව මේ රටට බිස්නස් එන්නේ නැහැ. ඉන්දියාවේලොකු මාකට් එකක් තියෙනවා, අපේ නැහැ. ඉන්දියාවේ විදුලි බිල අඩුයි, අපේ හෙන ගහන ගණන්. ඉන්දියාවේ ඉන්ටනෙට් බිල් අඩුයි අපේ කොහොමද? ඉතින් ඉන්වෙස්ටර්ල ඒවිද?
    මෙහෙත් අක්කරේ රුපියල් 2ට ඉඩම්අරන් ඉඩම් කඩලා වික්ක එකෙක් තමයි කිරි ඇල්ල. කිසිම හෙනයක් නෑ.... නඩු නෑ.... අව්ලක් නෑ...
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,846
    15,165
    113
    35
    Spain
    මෙහෙත් අක්කරේ රුපියල් 2ට ඉඩම්අරන් ඉඩම් කඩලා වික්ක එකෙක් තමයි කිරි ඇල්ල. කිසිම හෙනයක් නෑ.... නඩු නෑ.... අව්ලක් නෑ...
    මන් ඔය සීන් එක ගැන හරියට දන්නේ නෑ, ඌ ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙලා ඉඩම් ගත්ත නම් හෝ දරුවන්ට ඉඩම් අරන් දුන්න නම් එක හොරකම.
     
    • Like
    Reactions: max_pain

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,709
    113
    මිනිස්සු කියන ඕන බලු කතාවක් නවත්තන්න පුලුවන්. :rolleyes:

    අනුර ගැන තියන විස්වාසෙ මේකෙන් තහවුරුවෙනව....විපක්සෙට කට උත්තර නෑ දැන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    මුලු චන්ද්‍රිකාලා ඉඩම් නොදුන්නනම් අද ගම්පහ නෑ
    ඊලගට ඔබේසේකරලා, විජේවර්ධනලා , ජයවර්ධනලා ,

    එකනේ ඔය මොකා මොන බලු කතාවක් කිව්වත් ඒ මිනිස්සු පිංකදවල් වගේ බැබලෙන්නේ