යහමින් සල්ලි වියදම් කරන්න පුලුවන්නම් 💲💲💲😎👍

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    විශේශයෙන් කියන්ටෝන.. තනි ධමනියට මා හින්ද මාහතාට සා ජිත් ට නෑමොල්ට මොලේ පෑදේවා..


    ටිල් win මෙව්වා දැකලා චෙක් පොත හංගගෙන ද දන්නේ නෑ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,955
    28,870
    113
    මට මෙතුමිය අමතක වෙලා හිටියේ නැහැ මොකද රැපියල් 3.50පාන් කෑවා එකාලේ
     
    • Haha
    Reactions: Hrithik_Roshan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ඕවත් රජයෙන් හොරාකාපුව බැංකුවෙන් පොලී කරලා ලැබුන එකෙන් දුන්න එකක්
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,469
    3,870
    113
    Maligawatta
    මහින්ද බලයේ හිටියනම්, ඖෂධ ගේන්න කියලා කෙහෙළිය මිලියන 50ක් ඉල්ල ගන්නවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,625
    14,723
    113
    35
    Spain
    Ai eken denne ? Eka pakshe run krnna tiyana fund ekakne. Chandrika oya deela tiyenne Charity fund ekaka salli (Bandaranayake fund). Eka paksha aramudalak newe
    කැරීම අවස්ථාවාදී ලොජික් මේ ජෙප්පන්ට තියෙන්නෙ.

    Roger Federer Laughing GIF by Tennis TV
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,531
    100,707
    113
    රජයෙන් පාලනය වෙන එකක් ආයේ වෙනම ඇයි රජයට ආධාර දෙන්නේ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    බණ්ඩාරණායක අරමුදල රජයේ අරමුදලක්

    නාකි උන්දැ ගිහින් තියෙන්නෙ අරමුදල් භාරකාර මණඩලයේ සාමාජිකයෙක් විදියට, අයිතිකාරය නෙමෙයි

    පුද්ගලික සල්ලියක් නෙමෙයි

    මෝඩ ඩෝබි උන්දැව විහාමහාදෙවිට අන්දල..... :ROFLMAO: :ROFLMAO:

    චන්ද්‍රිකාගෙ කපටිකම් එක්ක මාලිමා ඩෝබින්ට හැරෙන්නවත් බැ
     
    • Like
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    මිනිස්සු කියන ඕන බලු කතාවක් නවත්තන්න පුලුවන්. :rolleyes:

    මුන් මෙ drawings විනාඩි 5න් හදන්න ඇති AI පාවිච්චි කරලා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113
    CBK karapu dekuth na be,kotinta army base okkoma wage mal watiyaka dala dunna rata eka thana kisima economic boom thibbe na ,mata nam hitapu prez fail prez CBK
    මල්ටිබැරල් හමුදාවට ගෙනාවේ CBK ගේ කාලේ නේද බන්