oka kalin ekek diila thibba (man kivve dongle/internet system eken machine eka sleep.shutdown,restart karana vidiha_)
anyway rep mchn
Thanx brother...!!
oka kalin ekek diila thibba (man kivve dongle/internet system eken machine eka sleep.shutdown,restart karana vidiha_)
anyway rep mchn
Machan meke inna eun kiyana ewa ganan ganna epa, . mama appreciate your hard work.
Thanks



මේකේ දැනට පොඩි බග්ස් වගයක් තියෙනවා. PC/Laptop එක Shutdown කළොත් පැනල් එකේ පෙන්නන්නේ තවමත් ඔන්ලයින් කියලා. තව UAC එකේ කේස් වගයක් නිසා CD Tray එක ඕපන් කරන්න බැහැ. ඒවා මම හදලා දෙන්නම් ඉස්සරහදී.![]()
![]()
ඔන්න ඉතින් මමත් ඔය කම්පුටර් ගේම් සෙල්ලම් කරන්න හරිම ආසයි නේ. මේ ගේම් එක(Watch Dogs) පෙරේදා නිකුත් කළේ. ඔන්න ඕක මම ඉතින් ලැප් එකට දාලා, crack එහෙමත් කරලා(crack එකේ ගේම් එකේ exe ෆයිල් එක තිබ්බේ නැහැ. වෙන dll ෆයිල් වගයක් තිබ්බේ, ගේම් එකේ exe එක ඔරිජිනල් ubisoft එකෙන් රිලීස් කරපු එක) සෙල්ලම් කරන්න යද්දිම මගේ ඇන්ටිවයිර්ස් එකෙන් බෙරිහන් දෙනවා වයිරස් කියලා. අනේ බං ඉතින් මේ ගේම් එකෙත් එහෙනම් ඔය keyloggers, hack ඇති නේද? මොකද ubisoft එකෙන් මේකට දළ වශයෙන් ඩොලර් මිලියන හැට අටක් ($68 Million) වගේ ගානක් ගිහින් නිශ්පාදන කටයුතු වලට. ඒකත් බලන් ගියහම හැක් එකක් වෙන්න ඇති අපි සෙල්ලම් කරන අතරේ අපේ හාඩ් එකේ ඩේටා, ෆේස්බුක් පාස්වර්ඩ්ස්, තව ඔය අනම් මනම් ඩේටා ගන්න. ලොල්.
Read more --> ..Ubisoft showed off one of the first video games for the next-generation at E3 2012 with the open-world action-adventure video game. The company is apparently putting a lot of resources into “Watch Dogs” as it has a budget of $68 million. Furthermore, the software product was delayed indefinitely, which could further increase the production costs...
apinam original relese karanna kalin idan gahanawa virus kiyala alluwe nae uba kohenda bapu thena diyan balanna .
lol ane ban ubisoft eken uba game eka purchase kalada ? uba dapu crack eke virus athi ithinapinam original relese karanna kalin idan gahanawa virus kiyala alluwe nae uba kohenda bapu thena diyan balanna .
Ela ube weda 10
+







mekai wade bn. meke wisthara karala madi.meka friend kenekge machine ekakata danne kohomada, eka spy wenne kohomada ki eka madi.thawa tikak wisthara karala danna. readme eketh wthara karala thi madi bn.
ඒක ඇත්ත සහෝ නමුත් මට ඉක්මනටම අප්සට් ගියා අපේ සමහර අයගේ මානසිකත්වය දැකලා.
Umba owa ganan ganna epa macho. keep it up. athe angili phama eka wage nene.
Anyway umbata honda anagathayak pathanawa

