යහ ජීව සක්මන

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    දෙෙවය සකි නුඹ
    මහ පුදුම මිත්‍රය...

    සංසාර සංචාර
    භව ගමන් ආලෝක...

    සියල් දෑ හේතු මත
    වේ ය කළ දර්ශනය...

    යහ ජීව සක්මන
    ඵල ඒ ය සැනසුම...

    2306250757 2306250949 2306251351 2306262125
    #mabheera
    #spn
     
    • Like
    Reactions: kinkon