යහ පාලනයක අරුමය?
මහින්දගේ පාලන කාලය තුල මර්වින් සිල්වා පිස්සු නටපු හැටි රටේ ජනතාව පිළිකුලෙන් බලාගෙන හිටිය. මහින්ද පරදින්න එක ප්‍රදාන හේතුවක් මෙර්වින් සිල්වා ඇතුළු සමහර දේශපාලකයන්ගේ හැසිරීම. රටේ ජනතාව ඒ පාලනය ප්රතික්ෂ්ප කරලා "යහ පාලනය" වෙනුවෙන් පෙනී සිටිය. විදායක ජනපති දුරය slfp එකට තිබිල මෙහෙම පිස්සු නටනවානම් රටේ සම්පුර්ණය බලය unp ආණ්ඩුවකට අවොත් කොහොමට තියේවිද? පාලිත තෙවරප්පෙරුම, පලිත් රංගේ බණ්ඩාර, one ෂොට් තව හොද හොද සෙල්ලම් ඉස්සරහට බලන්න පුළුවන් වේවි.
copyright: lakbima newspaper
එක්සත් ජාතික පක්ෂය මඟින් අගලවත්ත නගරයේ දමන ලද කොඩි වැල් කපා නිල් කොඩිදැමීයැයි පවසා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාරට අගලවත්ත නගරයේදී පහර දුන්නේය.එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ කණ්ඩායමක් විසින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද(19) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.

Last edited: