යහ පාලනයක අරුමය?

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේවා මොනවාද බං මහින්ද ආණ්ඩුවේ එන්චයියලා කරපු වැඩත් එක්ක මේවා සසදන්නවත් බැ ..
    මැතිවරණ කාලයේපවා ගිනිතිබ්බා විපක්‍ෂය කාර්යාල ම්යිත්රිපාලට ගල් ගැහුවා වෙඩි තිබ්බා ..
    එහෙම කරපු මහින්දගේ බත් බැලයෝ මෙතන පොඩි සිදුවීමක් අල්ලාගෙන රෙදි උස්සගෙන කැගහනවා අපිට මහින්ද ආණ්ඩුව කාලේ නම් මේවා හරිම සමානය දේවල් නමුත් අලුත් ආණ්ඩුව එක්ක තමයි මේවගේ පොඩි සිදුවීමක් ගැන පවා කට ඇරලා කතා කරන්නේ එහෙම තත්වයක් ඇතිවෙලා තියෙන්නේ මේ ආණ්ඩුව නිසා ..

    මහින්ද ආවානම් රතුපස්වල සිදුවීමට එහා ගිහිපු ගොඩක් දේවල් රටේ වෙන්න තිබුනා,
    දැනටම අරක්කු බෝතල් 68,000ක් ඔරලෝසු 68,000ක් අල්ලලා තියෙනවා ඒ අතර ආයුද ගබඩා පවා තියෙනවා වැරදිලා හරි මහින්ද ජනාධිපති උනා නම් අපි හැමෝටම ඇඩ්රස් නැතිවෙන්න ගේම ගහන්න plan කරලා අරලියගහා මැදුරේ වෙනම තාක්ෂණික කම්පුයුටර් ඒකකයක් හරහා වෙබ් අඩවිවල සිදුවෙන සියලුම දේවල් කෝට් කරමින් ... ..

    සතුටු වෙන්න ඕන මචං මහින්ද දිනපු නැති එක ගැන වැරදිලා හරි මහින්ද දිනුවානම් 9වෙනිදාම මුළු ලංකාවම ලේවිලක් වෙනවා එකේ කතා දෙකක් නැ ...
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක ඇත්ත. ආණ්ඩුව විපක්ෂ දෙකේම මැර බලය පාවිච්චි කරන පජාත දේශපාලුවෝ ඉන්නවා. ඔවුන්ට විර්රුදව විනය/ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතයි. මේ වගේ දෙයක් උනාම, පක්ෂ සාමාජිකත්වය කෙටි කාලයකට අහරි තහනම් කල යුතයි. මහින ඕව නොකර මැරයන් ආරක්ෂා කල නිසා තමයි ඔහොම උනේ

    එක මහින්දගේ විතරක් වැරැද්දක් නෙමයි ප්‍රේමදාස ගේ ඉදනම , චන්ද්‍රිකාගේ ඉදනම කලේ ඕක. මහින්දගේ කලේ වැඩි උනා. කොහොම නමුත් මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනය යනු රාජපක්ෂ පවුලට නෙලීමට භාවිතාවන මෙවලමක් නොවේ. එය හරියටම ක්‍රියාත්මක වෙනවානම් වී යුත්තේ මේ අලුත් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ට ද නිත්‍ය ලෙස ක්‍රියාත්මක වීමයි.
    චෝදනා වලට ලක්වූ මර්වින්, දුමින්ද ඇතුළු විශාල විශාල පිරිසක් තාම නිදල්ලේය. අඩුම තරමින් සුදර්මන් ද එසේය. එහම නැත්නම් විපක්ෂය එදා කියා ඇත්තේ බයිලය. එතනෝල්, කුඩු, අසනික්, සිගරට් සහ කැසිනෝ මාෆියාවේ කට්ටිය කෝ?
    කව්රුහරි දෙන ඔත්තුවකට ඔහේ දුවන පොලිසිය අල්ලාගත් කිසිම දෙයක් මේ දක්වා නීති විරෝධී වී නැත.
    වසන්ත බණ්ඩාර මහතා කිසිම පහරදීමකට සම්බන්ධ නොවී රාහුමාන්ලගෙන් ගුටිකා අත්තඩන්ගුවට පත්වෙද්දී පොලිසිය ඉදිරිපිටම දෙනෝදාහක් ඉස්සරහ පරාදේශීය සභා මන්ත්‍රිට නෙලන පාලිත මන්ත්‍රී යහතිනි.
    යහපාලනයට කැමති මයිත්‍රිට ජන්දය දීපු අය පමණක් නොවේ. මහින්ද ට ජන්දය දුන් මහින්දගේ වැරදි දුටු බහුතරයක්ද රටේ යහපාලනයට එකඟය. එහෙත් මේ පෙනෙන්නේ යහපාලන බෝර්ඩ් එක දමා ගෙන යන එක පවුලක් පමණක් ඉලක්ක වන දේශපාලන පලිගැනීමක ස්වරූපයකි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරුමේ කියන්නේ මේ කාලකන්නි පත්වෙන්නෙත් මිනිස්සුන්ගේ චන්දෙන්මනේ......ජාතික ලැයිස්තු ආවනම් හිතන්න තිබ්බ හොර පාරෙන් ඇවිත් කියල..........මේ චන්දෙදිවත් වැදගත් මිනිස්සු පාර්ලිමේන්තුවට නොයව්වොත් ආපහු රාජපක්ෂ 2 වෙනවා
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කරුමේ කියන්නේ මේ කාලකන්නි පත්වෙන්නෙත් මිනිස්සුන්ගේ චන්දෙන්මනේ......ජාතික ලැයිස්තු ආවනම් හිතන්න තිබ්බ හොර පාරෙන් ඇවිත් කියල..........මේ චන්දෙදිවත් වැදගත් මිනිස්සු පාර්ලිමේන්තුවට නොයව්වොත් ආපහු රාජපක්ෂ 2 වෙනවා

    ඔව් මචං මෙතන ආණ්ඩුවට කෙලින්ම ඇගිල්ල දික් කරන්න බැ මේ පජාත දේශපාලන ක්‍රමයේ තියෙන තුප්පහි ගතිලක්ෂණ වැඩි දියුණු උනේ මහින්දගේ යුගයේ .. මැරයන්ට රාජ්‍ය සමාව නොයෙකුත් ආණ්ඩුවල ලැබුනා නමුත් මහින්දගේ ආණ්ඩුවේ තරම් නින්දිත ලෙස මැරයන් මිනීමරුවන් ,කුඩු මුදලාලිලා, පාගා මරුවෝන් අරක්ෂකරපු සහය දීපු ආණ්ඩුවක් මිට පෙර තිබිලා නැ ,
    ඉතින් මචං මේ සංස්කෘතියට මිනිස්සු හැඩගැහිලා ඉන්නේ එක වෙනස් කරන්න ආකල්පමය වෙනසක් ඇතිකරන්න ඕන එක දවස් 9න් ,10න් කරන්න බැ ටික දවසක් යනවා මිනිස්සුන්ගේ මනස හදන්න බැ එකපාරටම ඒ නිසා මේවගේ පොඩි පොඩි සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්නේ වෙයි . එත් පැහැදිලිවම නිතිය යුත්තිගරුක ලෙස පාට ජාති ආගම් බේදයකින් තොරව ක්‍රියාත්මක වන බව ජනතාවට වැටහෙනකොට මේ වගේ සුළු සිද්දීන් පවා රටේ වෙන්නේ නැ ..

    ඒ ක්‍රමය තමයි දැන් ආණ්ඩුව හදමින් යන්නේ අදවෙනකොට මාධ්‍ය නිදහස රටේ ඇතිවෙලා තියෙනවා රටේ පොලිසිය නිසි අයුරෙන් ක්‍රියාත්මක වෙනවා මේ දවස් කිහිපයටත් රටේ ලොකුවෙනසක් ඇතිවෙලා තියෙනවා මචං අපි ඒ ගැන සතුටුවෙන්න ඕන .. තව 19ය සම්මත කරගෙන ස්වාධින කොමිසම් ඇතිකරලා එතකොට නීතිපති එලවන්න නම් අනිවාර්යෙන් 2/3 ගන්න ඕන ඉතින් ඒ දේවල් එවිදිහට කරන්න ඕන ක්‍රමය දැන් හදාගෙන යනවා .. අපිට තවකාලයක් තියෙනවා ආණ්ඩුව විවේචනය කරනවාද කියලා තීරණය කරන්න දැන්ම පොඩි පොඩි සිදුවීම් පදනම් කරගෙන මඩගහන අසාධාරණයි මචං අවංකවම උබලා කියන විදිහට මේ හොරු අල්ලාගෙන ඇවිත් එල්ලුම් ගස් යවන්න බැ ඒවාට ක්‍රම වේදයක් හදාගන්න ඕන තවම රාජ්‍ය ආයතන වල ඉන්නේ දුෂිත නිලදාරීන් ඔහුන්ව අයින් කරන්න ක්‍රමයක් තියෙන්න ඕන අල්ලස්කොමිසමේ තාම ඉන්නේ මහින්දගේ හෙන්චයියලා ඉතින් ක්‍රම වේදයකට ඔහුන් එලවන්න කටයුතු කරයි එකට මාසයක් දෙකක් යනවා අපුගමන් කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරිදෙවල් තියෙනවා ...........

    අපි බලමු අඩුම තව මාසයක් වත් බලන්න ඕන මොකද්ද කරගෙන යන වැඩ පිලිවල වැරදිද හරිද කියලා තීරණය කරන්න එහෙම නැතුව පොඩි පොඩි සිදුවීම් පදනම් කරගෙන මොන්ටිසෝරි බබාලා විදිහට හැසිරෙනවාද කියලා උබලා තීරණය කරන්න ඕන ..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    hmm uba kiyana ekath aththa ban... Sirasa maara push ekak ban denne... hariyata eka rain heena eliwenawa wage....
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    hmm uba kiyana ekath aththa ban... Sirasa maara push ekak ban denne... hariyata eka rain heena eliwenawa wage....

    සිරසට පිස්සු බන් උන් අමුතුම ආකල්පයක් ගොඩනගන්න හදනවා ජනතාවගේ ඔළුගෙඩි ඇතුලේ ..
    රන්ජන්ට මේක ෆිල්ම් එකක් වගේ ( එත් මිනිහා මේ දෙවල් මතක් කරන එක හොදයි අපි ගරුකරනවා හොරු ගැන දිගින් දිගටම මතක් කරලා නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන තැනට පත් කරන එක ගැන .)

    එත් මචං කිසිම මාධ්‍යකින් කියන්නේ නැ මේකට ක්‍රමවේදයක් ඕන, කනෙන් ඇදගෙන ඇවිත් කුඩුවේ දාන්න බැ පැහැදිලි සාක්ෂි තියෙන්න ඕන ඒවා ගැන නීතියෙන් විභාග කරන්න ඕන . එකට ටික දවසක් යනවා ... ඒ ක්‍රමවේදය ගැන කතා කරනවා වෙනුවට මාධ්‍ය හරහා කරන්නේ හොරු කුඩුවේ දැම්මේ නැ කියලා දැවැන්ත ප්‍රචාරයක් අරගෙන යනවා කුඩුවේ දාන්න ඕන ක්‍රමවේදය ගැන මිනිස්සුන්ට අවබෝදයක් ලබාදෙන්නේ නැ මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ මයිත්‍රී විසින් හොරු අරක්ෂකරනවා කියන හැගීම , මිනිස්සු හිතන්නේ මයිත්‍රිට පුළුවන් ඕනෑමකෙනෙක්ට දඩුවම් දෙන්න කියලා ඔව් එහෙම පුළුවන් මයිත්‍රී = මහින්ද උනා නම් එහෙම නැනේ ඒකාධිපති ක්‍රමවේදය තුරන් කරන්න බලයට අපු කෙනාට නිතිය අතට අරගෙන වැඩ කරන්න බැනේ එක සජාචර විරෝදී නිසා අපි බලමු ස්වාධින කොමිසම් ඇතිකරලා හොරුන්ට නිසි දඩුවම් ලබාදෙයි තාම නීති පති හොරා , අල්ලස් දුෂණ බාලපටබැදි හොරා මහින්දට කඩේ යන එකෙක් JVPඑකත් කියනවා පොර මාරු කරන්න ඕන කියලා රජයත් කියනවා නමුත් එහෙම කරන්න නම් බහුතර බලයක් ගන්න ඕන ස්වාධින කොමිසම් පත් කරගන්න ..

    ---------------------------------------

    LTTE WTF මහින්ද රාජපක්‍ෂ ?

    Elakiriයේ මරා විරුද්ද සෙට් එක

    Last edited:
    • Like
    Reactions: C h o p p e

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇත්ත කියන කොට ගොඩක් උන්ට තදවෙන පාටයි හිටු කියලා REP කපනවා ,
    කියන්න තියෙන දෙයක් මුනට කියන්න . පිට කොන්ද නැති ඕපපාතික වැඩ කරන්නේ නැතුව ..

    reputation_neg.gif
    තුප්පහි දේශපාලනය 01-19-2015 09:28 PM pala
    reputation_neg.gif
    යහ පාලනයක අරුමය? 01-19-2015 09:15 PM ay ubalage ammage pettiya kedilada le vila wenne
    reputation_neg.gif
    තුප්පහි දේශපාලනය 01-18-2015 11:26 PM UNPකැරියා හුකාගන්න එපා
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සිරසට පිස්සු බන් උන් අමුතුම ආකල්පයක් ගොඩනගන්න හදනවා ජනතාවගේ ඔළුගෙඩි ඇතුලේ ..
    රන්ජන්ට මේක ෆිල්ම් එකක් වගේ ( එත් මිනිහා මේ දෙවල් මතක් කරන එක හොදයි අපි ගරුකරනවා හොරු ගැන දිගින් දිගටම මතක් කරලා නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන තැනට පත් කරන එක ගැන .)

    එත් මචං කිසිම මාධ්‍යකින් කියන්නේ නැ මේකට ක්‍රමවේදයක් ඕන, කනෙන් ඇදගෙන ඇවිත් කුඩුවේ දාන්න බැ පැහැදිලි සාක්ෂි තියෙන්න ඕන ඒවා ගැන නීතියෙන් විභාග කරන්න ඕන . එකට ටික දවසක් යනවා ... ඒ ක්‍රමවේදය ගැන කතා කරනවා වෙනුවට මාධ්‍ය හරහා කරන්නේ හොරු කුඩුවේ දැම්මේ නැ කියලා දැවැන්ත ප්‍රචාරයක් අරගෙන යනවා කුඩුවේ දාන්න ඕන ක්‍රමවේදය ගැන මිනිස්සුන්ට අවබෝදයක් ලබාදෙන්නේ නැ මිනිස්සුන්ගේ ඔළුවට යන්නේ මයිත්‍රී විසින් හොරු අරක්ෂකරනවා කියන හැගීම , මිනිස්සු හිතන්නේ මයිත්‍රිට පුළුවන් ඕනෑමකෙනෙක්ට දඩුවම් දෙන්න කියලා ඔව් එහෙම පුළුවන් මයිත්‍රී = මහින්ද උනා නම් එහෙම නැනේ ඒකාධිපති ක්‍රමවේදය තුරන් කරන්න බලයට අපු කෙනාට නිතිය අතට අරගෙන වැඩ කරන්න බැනේ එක සජාචර විරෝදී නිසා අපි බලමු ස්වාධින කොමිසම් ඇතිකරලා හොරුන්ට නිසි දඩුවම් ලබාදෙයි තාම නීති පති හොරා , අල්ලස් දුෂණ බාලපටබැදි හොරා මහින්දට කඩේ යන එකෙක් JVPඑකත් කියනවා පොර මාරු කරන්න ඕන කියලා රජයත් කියනවා නමුත් එහෙම කරන්න නම් බහුතර බලයක් ගන්න ඕන ස්වාධින කොමිසම් පත් කරගන්න ..

    :yes::yes:
     
    sirasa kavadavayth ratta hoda deyak kale naha ban un thamge vasiyata balu vada kala vithrayi
     
    • Like
    Reactions: LoriyaK

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කව්ද බං මේ හැංගි හැංගි රෙප් කපන නංගි බබා :lol:

    ඇත්ත කියන කොට ගොඩක් උන්ට තදවෙන පාටයි හිටු කියලා REP කපනවා ,
    කියන්න තියෙන දෙයක් මුනට කියන්න . පිට කොන්ද නැති ඕපපාතික වැඩ කරන්නේ නැතුව ..

    reputation_neg.gif
    තුප්පහි දේශපාලනය 01-19-2015 09:28 PM pala
    reputation_neg.gif
    යහ පාලනයක අරුමය? 01-19-2015 09:15 PM ay ubalage ammage pettiya kedilada le vila wenne
    reputation_neg.gif
    තුප්පහි දේශපාලනය 01-18-2015 11:26 PM UNPකැරියා හුකාගන්න එපා

    rep+
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට යමක් තේරුම් ගැනීමට හා වැටහෙන කාලේ දුටුවේ මහින්ද-ශ්‍රීලංකා ආණ්ඩුවක් . අප බහුතරයකට තියෙන්නේ මේක මහින්දගේ ප්‍රශ්නයක් කියන අදහස. අප බහුත්රදෙනෙක් හිතන්නේ එහමයි. එය එසේ නොවන බව වටහාගන්නට පුළුවන් වෙන්න තව ටික දුරක් තව කාලයක් යන්න වෙනවා. මේක තනිකර මහින්දගේවත් ඔහුගේ කල්ලියේවත් අවුලක්ම පමණක්ම නොවෙයි. සමාජ දේශපාලන යාන්ත්‍රණයේම අවුලක් . ආර්ථික බල ව්‍යුහයේම අවුලක්, සමාජයේ උඩුදුවපු ප්‍රශ්න විසඳන්න මෙහෙම වෙනසකට පුළුවන් වෙයිද කියන එක ප්‍රශ්නයක්. පුළුල් සමාජ වෙනසක් අවශ්‍යයි. අපි විකල්ප දේශපාලනයකට මාරුවෙන්න කාලයයි.