යහ පාලනයේ රෙද්ද

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    10931607_822884101106140_134053766595397693_o.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    he hee :D

    ඇත්ත කතාව. මමත් ඔය ගැන comment එකක් දාන්න හිටියේ... ආසියාවේ ලොකුම හොරාට චන්දෙ දීලා මෛත්‍රීගේ පැත්තේ අඩුපාඩුවක් දැක්ක ගමන් අහන්නේ මේකද යහපාලනේ කියලා! ඔය වගේ කුහක පාහරයෝ නිසා තමයි මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ.

    මෛත්‍රීගේ පාලනේ අඩුපාඩු නැතුව නෙවේ. ඉස්සරහටත් අඩුපාඩු තියෙයි. එත් මහින්දට චන්දෙ දුන්න අම්බරුවෝ තප්පුලන්නේ හරියට අති විශිෂ්ට, කිසි වරදක් කිසි දවසක කරලා නැති, නිතිය, සාධාරණය, යුක්තිය අකුරටම ඉටු කරපු, දසරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කරපු අති උත්තමයෙක් එළවලා, පල් හොරෙක් පත් කළා වගේ! :lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    MRර්‍ සුන්නයොන්ට කරගන්ඩ දෙයක් නෑතුව ඉන්නෙ +Rep
     
    • Like
    Reactions: hitback

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    ආආආ බොර බොර බොර ඔය බන වැඩක් නෑ ඇයි යහපාලනේ කොරන්ඩ බැරිද කෑ ගහන්නේ?
    කොරනවනන් කොරල පෙන්නපල්ලා.. මහින්දගේ කාලෙත් ආස්චර්යේ ගගා උඹලාට කෑ ගහන්ඩ පුලුවන්නං අපිටත් පුළුවන් කෑ ගහන්ඩ ජහ පාලනේ ගගා.. යකෝ!

    අපිව මරාගෙන රට අයිති කොරගන්ඩ හදපු කොටි හැත්ත (කොටින්ව අත ඇරලා හමුදාව පැත්තට සම්බන්ද වෙලා කොටින්ව ඉවරකරෑන්ඩ මානුෂිය මෙහෙයුමට එකතු වුන එවුං හැර පර කොටි) දැන් ලාංකිකයෝ වෙලා, කොච්චර කොටින්ට කොරපු මහින්ද ව පරද්දල උන්ගේම රටක් වෙනුවෙන් මයිත්‍රී ට ගැහුව කොටි ටික නැත්තන් ලක්ෂ දෙකකින් මහින්ද දිනනවා යකෝ.. හොර ඩීල් එකට රට පාවල දීල දැන් ජහ පාලනේ කොරගන්ඩ බැරි උනාම දවස් දෙකයි තුනයි ගගා ගණන් කොරන්නේ තොපි පෙරපාසැල් බබ්බුද දවස් ගණන් කොර කොර කියන්නේ? ගණන් කොරන්ඩ දේවල් නැත්තන් ගිහින් ඇඟිලි ගැනපන්!

    මහින්ද දෙමෙල්ලුන්ට කරද්දී උතුරු වසන්තේ ගගා කොරනකොට තොපේ එවුන්මයි කිව්වේ දෙමළට කොරනවා වැඩියි කියල, දැන් ඔච්චර කොරපු දෙමළා මොකද මයිත්‍රී ට දීල ලක්ෂ දෙකකින් දිනන්න තිබ්බ මහින්දව පැරැද්දුවේ කියපල්ලකෝ බලන්ඩ? දැන් ඒ ගැන කියනකොට කියනවා ජාතිවාදේ අවුස්සන්ඩ යනවා කියල පුකෙනුත් හිනා යකෝ තොපිමයි මුලින් ජාතිවාදේ ගගා කෑගැහුවේ මහින්ද දෙමළට කොරනකොට. උන්ට ඊළම විතරයි යකෝ නොදුන්නේ එච්චර කොරලත් දෙමළට උන්ගේම රටක් ඕනේ උනා ආන්න එකයි ඌ මයිත්‍රී ට ගැහුවේ. මහින්ද තමයි උතුරත් දකුණත් එකම රටක් කියල කොටින්ට සැලකුවේ. මහින්ද දෙමෙල්ලුන්ට කරේ එක වෙන රටක් කියල හිතන් නැතුව තමන්ගේම රටේ එකම කොටසක් කියල හදාගෙන උන්ට උදව් කලේ.
    එහෙව් කරපු එකාල තමා මහින්දව පැරැද්දුවේ ජාතිවාදේ කියනේ අන්න ඒක. නැතුව අපි නෙමෙයි මෙතන ජාතිවාදේ අවුස්සන්නේ දැන් පුකෙන් හිනා වෙන කතා කියනවා අපි ජාතිවාදේ අවුස්සනවා කියල.

    ඔච්චර වෙලත් තොපි ඕවා හරියි කියල අපිව මරාගෙන අපේ රට අයිති කොරගන්ඩ ආපු එවුන්ව ලාංකිකයෝ කියල සාදරනියකොරගෙන ඉන්න තොපි එක්ක තව වාද කොරල වැඩක් නැහැ තොපිත් අර හම්බයෝ වගේ තමන් ඉන්න තැන ගැන හිතන්නේ නැහැ. අන්තවාදී යු එන් පී &*&(# පුතාල. තොපි එක්ක මොන බණද යකෝ තව?

    දැන් කොටිය එක්ක රට ගත්තනං කොරල පෙන්නහන් ජහ පාලනේ තොපේ!

    දවස් එකයි දෙකයි තුනයි හතරයි ගගා ඉලක්කන් ගනින එකාලා වැඩක් නෑ වැඩ තමයි ඕනේ. තොපි හරක් චන්දෙ දුන්නේ ඔව්ව වෙයි කියලනන් කොරල පෙන්නන කියහන් අපිත් එක්ක එකතු වෙලා. නැතුව කොටියට මේ රට ලියල දෙනකන් එකයි දෙකයි තුනයි ගගා ගණන් කර කර බණ කියන්ඩ එපා..

    අඬන්න ඕනෙනං ගිහින් අම්මගේ තුරුලට වෙලා අඩපිය. බණ එපා වැඩ කොරපිය.
    යුද්දේ කාලේ තොපේ යුඑන්පි හුකන්නල රනිල්ලා රවිල තොප්පිගල කලේ කියපුව පෙනුනේ නෑ ආස්චර්යේ ගගා තොපිට කෑ ගහන්ඩ හොඳයි..!
    එකෙක් වත් රටට කොරන්නේ නෑ යකෝ දෙපිල බෙදිලා වැරදි කියන එක තමයි කොරන්නේ. තොපිත් හරක් වගේ උන්ට කඩේ යනවා. අර අහක යන කොටියාට ආතල් මේවා දැකල. ඌට අරින්නේ නැතුව එක හොරෙක් පන්නන්න තව හොරු ටිකක් පත් කරලා රටත් අනාත කොරල පාවලා දීල දාල තව උන්ට කඩේ යනව.
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනිවාර්යයෙන් ....!

    උඹ බය නැතුව කතා කරපං මචං....! අපේ කාලේ අපි එක බල්ලෙකුටවත් කට අරින්න දුන්නේ නෑ.
    ටෝක් දුන්න එවුන් ඉවර කරා මතකනේ.

    මුන් සෙවලයෝ, මුන් කොහෙද එහෙම දේවල් කරන්නේ.

    හැබැයි මචං අර චන්දෙ දීපු ඔක්කොම කොටි, කතාව වැඩිය කියන්න එපා
    මොකද ඒ දවස්වල කොටි එකෙක්වත් ලංකාවේ නෑ ඔක්කොම ඉන්නේ රට කියලනේ අපි කිවුවේ.
    ඕකෙන් අපේ බොසා නෝන්ඩි වෙනවා.
    මොකද පිටරට කොටි ලක්ෂ 10ක් විතර ලංකාවට අවා කිවුවම කවුරුවත් විස්වාස කරන්නේ නෑ.

    කෝකටත් සංක්‍යා ලේඛන ඉදිරිපත් කරන්න එපා ...!
    නිකං මඩ ගහපන්.


    ❤✘ ෂාරුක් ඛාන්ට ජය වේවා ✘❤
    :lol::lol::lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    මේකයි මචං, අපිටත් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ...!

    දැන් අර විදුලි පුටු කෙස් එකෙන් පස්සේ මට ගමට මූණ දෙන්න බැරුව ඉන්නේ.
    මේ දවස් ටිකේ හන්දිය පැත්තෙවත් යන්න පුළුවන් උනේ අර M. I. A කෙල්ල දුන්න support එකට පින් සිද්ධ වෙන්න.
    එකටත් මහින්ද මහත්තයට සෑහෙන ගානක් වියදම් උනා මයේ හිතේ.

    අපි එදා වේල හම්බ කරන් කන මිනිස්සු. අපිත් ඔය යහපාලනේට විරුද්ධව මොකක් හරි හොයා ගන්න එපයි.
    මට කෙසේ වෙතත් ඔය 'N Sriyantha' ට නම් මොකුත් කියන්න එපා.
    මිනිහා අන්ද මන්ද වෙලා ඉන්නේ.


    ❤✘ ෂාරුක් ඛාන්ට ජය වේවා ✘❤

    :lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    he hee :D

    ඇත්ත කතාව. මමත් ඔය ගැන comment එකක් දාන්න හිටියේ... ආසියාවේ ලොකුම හොරාට චන්දෙ දීලා මෛත්‍රීගේ පැත්තේ අඩුපාඩුවක් දැක්ක ගමන් අහන්නේ මේකද යහපාලනේ කියලා! ඔය වගේ කුහක පාහරයෝ නිසා තමයි මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නේ.

    මෛත්‍රීගේ පාලනේ අඩුපාඩු නැතුව නෙවේ. ඉස්සරහටත් අඩුපාඩු තියෙයි. එත් මහින්දට චන්දෙ දුන්න අම්බරුවෝ තප්පුලන්නේ හරියට අති විශිෂ්ට, කිසි වරදක් කිසි දවසක කරලා නැති, නිතිය, සාධාරණය, යුක්තිය අකුරටම ඉටු කරපු, දසරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කරපු අති උත්තමයෙක් එළවලා, පල් හොරෙක් පත් කළා වගේ! :lol:


    අනිවා බං. මෙච්චර කාලයක් පණ බයේ ගෑණු වගේ හැංගිලා අවුරුදු 10 ක් හිටපු උන් ගුල් වලින් එලියට එන්න අරගෙන දැන් යහ පාලනේ හොයන්න.

    පසුව: උඹට රෙප් දෙන්න තවම බෑ බං වටේ ගිහින් එන්නලු. රෙප් බලන් නෙමෙයි බං දැම්මේ රිද්දවන්න. කට්ටිය හෝ ගාලා කපනවා. කැපෙන්නේ 8, 6 එව්වා. ඒකියන්නේ රෙප් පවර් 16,12 වගේ ලොකු ලොකු උන්ටත් රිදිලා. :lol::lol: :rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    MRර්‍ සුන්නයොන්ට කරගන්ඩ දෙයක් නෑතුව ඉන්නෙ +Rep

    දැන් ආස්චර්‍යය දැකලා ඇති වෙලා සුදු වෑන් වලට බයේ එනවා මෙතන යහ පාලනය ගැන කතා කරන්න. :lol::lol: