යහ පාලනය ගැන දැන් බයිලා කියන විමලයා ගැන බි#
යහ පාලනය ගැන දැන් බයිලා කියන විමලයා ගැන බිඳක් !
http://sathyaya.com/feed/rss/
යහපාලනය යනු කුමක්දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අලූත්ම අර්ථ නිරූපනයක් දී ඇතැයි කියැවෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එන මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා නොවුනොන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අනාරක්‍ෂිත බවද ඔහු සඳහන් කලේය
මේ යහපාලනය ගැන අර්ථ නිරූපන දීම වැදගත් වුවද අද පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුව සිටිනා මහින්ද රාජපක්ෂ බේරා ගැනීමේ මූලිකයා සේ රටට වැදි බණ දෙසනා මහින්ද පෙරලා දැමීමට මෛත්‍රීපාල සිරිසේන ගැන වල් බූත කථා කියමින් රටේ ජනතාව ගේ වෛරය මහින්ද රාජපක්ෂ වෙත පෙල ගැස්සවූ මේ විමල් වීරවංශ හෙවත් විමලසිරි ගම්ලත් පිළිබඳව සැබෑ අර්ථ නිරූපනයක් දීම වැදගත් යැයි අපට සිතේ .
නමුදු වෙබ් මාධ්‍ය යේ වුව වැඩි ඉඩක් මේ වැනි දේශපාලන නපුංශකයින් හට වෙන්කර දීම පවක් වන බැවින්

ඉතා කෙටියෙන් මේ පුඟුලා හඳුන්වා දිය යුතුය .
එදවස හිරු පුවත් පතෙහි විමලසිරි ගම්ලත්ව අකුර පිටුවේ සංස්කාර වරයා වෙමින් එහි නවකයිනට * සහෝදරවරුනි අපිට ඇත්තේ ගල් පොත්තක් අස්වැද්දීමයි * යැයි කියූ මොහු පසුව කිසිදු ලැජ්ජාවකින් තොරවම ඒ ධනේශ්වරයේම බලු කුක්කෙකු වූ බව යටගියාව නොදන්නෝ මෙයින් දැන ගත යුතුය .
ජනතාව රවටමින් කල තම මාධ්‍ය භාවිතාවද ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වීමද උණු උණුවේ විකුණමින් රාජපක්ෂ පාලනයේ සියළු බඩවඩා ගැනීම් හෙලි වෙද්දී ඒවා වසන් කිරීමේ අපුල්ලන්නා වූයේද මොහුය .
මින් පසුව සිදු වූයේ ඕනෑම දූෂණයක් භීෂණයක් කොට නිදහසේ එය විමලේට බාරදීම පමණි . ජනතා විමුක්ති පෙරමුණේ මුඛරි දේශපාලනයට මේ විමලේ මුඛරි ව පිළිතුරු දෙන විට පස්වනක් ප්‍රීතියෙන් අත්පොලසන් නැගූවෝ ඔවුන් පැමිණියේ මේ අවසානයට බව වටහාගත යුතුය .
එදවස විමල් වැනි වන්දි භට්ටයින් ගේ මුවා කිරීම් වසා දැමීම් නොවන්නට පාලනය මේ කියනා තරමටම දූෂිත එකක් නොවන්නට ඉඩ තිබිණ .
එ නිසාම විමල් වීරවංශ වැනි විප්ලවවාදී ව පෙනීසිටිනා නමුදු නපුංශක දේශපාලකයින් මේ දේශපාලනයෙන් පන්නා දැමීම ඇති තතු දන්නා සැමගේ යුතුකම හා වගකීම වනු ඇත .
තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන තමන්ට සුදු හුණු ගා ගන්නා විමලේ වැනි දේශපාලන නපුංශකයෙකු ගැන වෙන නම් කියන්නට දෙයක් නැත .
මෙය දකිනා විමලේ මෙයද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යැයි නොකීව හොත් ඒ ගැනද අපි පුදුම වන්නේ නැත .
http://sathyaya.com/feed/rss/
යහපාලනය යනු කුමක්දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අලූත්ම අර්ථ නිරූපනයක් දී ඇතැයි කියැවෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එන මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා නොවුනොන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අනාරක්‍ෂිත බවද ඔහු සඳහන් කලේය
මේ යහපාලනය ගැන අර්ථ නිරූපන දීම වැදගත් වුවද අද පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුව සිටිනා මහින්ද රාජපක්ෂ බේරා ගැනීමේ මූලිකයා සේ රටට වැදි බණ දෙසනා මහින්ද පෙරලා දැමීමට මෛත්‍රීපාල සිරිසේන ගැන වල් බූත කථා කියමින් රටේ ජනතාව ගේ වෛරය මහින්ද රාජපක්ෂ වෙත පෙල ගැස්සවූ මේ විමල් වීරවංශ හෙවත් විමලසිරි ගම්ලත් පිළිබඳව සැබෑ අර්ථ නිරූපනයක් දීම වැදගත් යැයි අපට සිතේ .
නමුදු වෙබ් මාධ්‍ය යේ වුව වැඩි ඉඩක් මේ වැනි දේශපාලන නපුංශකයින් හට වෙන්කර දීම පවක් වන බැවින්

ඉතා කෙටියෙන් මේ පුඟුලා හඳුන්වා දිය යුතුය .එදවස හිරු පුවත් පතෙහි විමලසිරි ගම්ලත්ව අකුර පිටුවේ සංස්කාර වරයා වෙමින් එහි නවකයිනට * සහෝදරවරුනි අපිට ඇත්තේ ගල් පොත්තක් අස්වැද්දීමයි * යැයි කියූ මොහු පසුව කිසිදු ලැජ්ජාවකින් තොරවම ඒ ධනේශ්වරයේම බලු කුක්කෙකු වූ බව යටගියාව නොදන්නෝ මෙයින් දැන ගත යුතුය .