යහ පාළනය !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යහ පාළනය පිළිබඳව දැනටම පැන නැගී ඇති පරස්පරතා

    ජනාධිපතිවරණය අහවර වී මේ වන විටත් මෛත්‍රිපාල සිරිසේන මහතා අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව අවසන්ය. දැන් සියලු දෙනා බලා සිටින්නේ දින සියයකින් යහ පාලනයක් සහිත රටක් බිහිවන තුරුය. දැනටමත් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිව තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුරුන්ද යන්න ගැනය. මේ වන විටත් බැසිල් රාජපක්ෂ රටහැර ගොස් තිබෙන අතර කේ.පී වැනි කොටි සංවිධානයේ මුදල් අංශයේ ප්‍රධානීන්ට සිදු වූ දේ ගැන ආරංචියක් නැත. ජනතාවගේ මුදල් කොල්ල කෑ ඒකාධිපතියන් තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් යැයි පවසා දූෂණ සහ අක්‍රමිකතා යට ගසන්නට හදනවා නම් එහි තිබෙන යහ පාලනය කුමක් ද? ඊට අමතරව අපට ඇති ගැටළු නම්

    මෛත්‍රිට දින සියයකින් විධායක ජනාධිපතිධූරය අහෝසිකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට තනිව කටයුතු කළ හැකිද? යම් හෙයකින් දැනටමත් ලක්ෂ පනස් හතකට ආසන්න ප්‍රමාණයක් ලබා සිටින එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට හැකි වුවහොත් ඔහුනට නැවතත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවනු ඇත. ඉන් පසු තත්ත්වය කුමක් වනු ඇත්ද?

    ඒ අනුව නැවතත් ජනාධිපතිවරයා එක් පක්ෂයකින් සහ අගමැතිවරයා තවත් පක්ෂයකින් පත්වීම වලක්වන්ට හැකි නෛතික පදනම කුමක් ද? ද්‍රවිඩ සංධානය දැනටමත් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ දී ඒකාධිපති මහින්ද පරාජය කරන්නට අවශ්‍ය නිසා පමණක් තමන් 13+ ගැන කතා නොකරන බවය. නමුත් මහ මැතිවරණයකදී තමන් ගේ ජනතාව රවටන්නට ඔහුනට හැකි වනු ඇත්ද? ඒ අනුව ද්‍රවිඩ ජාතික ගැටලුවට පොදු අපෙක්ෂකයා ලබා දෙන දේශපාලන විසදුම කුමක්ද? එකී විසදුම සිංහල බෞද්ධ බහුතරය පිළිගනු ඇත්ද? සිංහල බෞද්ධ බහුතරය සනසන්නට ලබා දෙන විසදුමක් නිසා සුළුතර ද්‍රවිඩ,මුස්ලිම් ජ්‍රජාව කුමන තීරනයක් ගනු ඇත්ද?

    ඒ අනුව දැනටමත් මෙකී සමස්ථ වැඩ පිළිවෙල මට දැනට ආකාරයට අවුල් ජාලාවකි. එය අවුලක් නොවන බව පෙන්වන්නට පොදු අපේක්ෂකයාට සහ වර්ථමාන රජයට ඇති දේශපාලන අර්ථකථනය කුමක්ද? එය යථාර්ථවාදීද?

    අනෙක් අතට පොදු අපේක්ෂකයා පවසන ආකාරයට ඇමති මණ්ඩලය 30කට අඩු කරනවා නම් ඒ සදහා සුදුසුකම් ලබන්නේ කවුද? ආරක්ෂක ලේකම් ධූරය හෝ ආරක්ෂක ඇමතිධූරය සරත් ෆොන්සේකාට ලබා දෙනවා නම් ඔහු එකී තනතුරෙහි බලතල ගොඨාභය රාජපක්ෂට වඩා වැඩියෙන් භාවිතා කරමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් වලක්වනු ඇති බවට දෙන්නට පලුවන් සහතිකය කුමක්ද? යම් හෙයකින් හිටපු අගනිවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යළි අගවිනිසුරුධූරයට පත්කරනවා නම් ඊට නෛතික හැකියාවක් පවතින්නේ ද? නෛතික හැකියාවක් ඇතත් තමන්ට උපකාර කළ නීතීඥවරන්ට පක්ෂපාතීව සහ තමන්ව පීඩාවට පත්කළ නීතීඥයන් ගෙන් පළි ගන්නට ඇය කටයුතු නොකරනු ඇතැයි දෙන්නට පුලුවන් සහතිකය කුමක් ද? කේ.ශ්‍රී පවන් වැනි ජේෂ්ඨ විනිසුරෙකු අගවිනිසුරු ධූරයට පත් නොකරන්නට කටයුතු කරන්නේ නම් එයට හේතුව ඔහු දෙමළ වීම යැයි නොකියන්නට ගොඩනගන තර්කය කුමක් ද?

    ඉහත ප්‍රශ්ණ වලට පිළිගුරු පසෙක තිබියදී ජාතික රූපවාහිනියේ සභාපති ධූරයට හොර තක්කඩි සෝමරත්න දිසානායක පත් කිරීම සහ යහ පාලනය අතර ඇති සම්බන්ධය කුමක්ද? අඩුම තරමේ මෙම තනතුරු යහ පාලනයේ අයිතිකරුවන් ලෙස පෙනී සිටි ගාමිනී වියන්ගොඩට, ධර්මසිරි බණ්ඩාරනායකට හෝ ලූෂන් බුලත්සිංහලට ලබා නොදීමේ හේතුව කුමක්ද? ජාතික ගැටලුව ගැන ප්‍රසිද්ධියේ පෙනී සිටි එවන් පුද්ගලයෙකුට මේ තනතුර ලබා දී සිංහල බෞද්ධ අවිඥාණක ආත්මය කැළැල් කර ගන්න මේ අය අකමැතිවූවාද? එසේ නම් නරුමවාදී සිංහල බෞද්ධයන්ට ගැලපෙන හොර තක්කඩියා සෝමේ මිස වෙන කිසිවෙක් නොවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දෙන අවස්ථාවේ ඔහු ලගින්ම සිටියේ රංජන් රාමනායකය. එය යහ පාලනය ගැන අපූර්ව සංඥාවක් බව නම් අපට පැහැදිලිය. චන්ද්‍රිකා බලයට පත් වූ විගස ඇය අසල සිටියේ සනත් ගුණතිලකය. මේවා ගැන යහ පාලනය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි මහත්වරුන් කතා කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු!

    Source: 3Mana News Web
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    එක පාරටම හොරු අල්ලන්න බෑ බන්. එකේ ඉදන් සීයට ගැනලා. හොරු ටික හැංගුනාට පස්සේ තමයි අල්ලන්න යන්නේ.

    හදිස්සි වෙන්න එපා. මුලින්ම පනත් ටික සම්මත කරගන්න ඉඩ දෙමු :)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යහ පාලනය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි මහත්වරුන් කතා කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු!
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    අඩුම ගානේ මාසයක්වත් දීල බලපල්ලා මොනවද කරන්නේ කියල.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ඕක කියන තරම් ලේසි සෙල්ලමක් නෙමේ , දින 100 වැඩේ සාර්ථක කරගන්නනම් පාර්ලිමේන්තු බහුතරය හදාගෙන ඉන්න වෙනවා , ඒකට දැනට බහුතරය වන සංධානය උවමනයි. ඊට පස්සේ අලුත් ව්‍යවස්ථාවකට යන්න වෙනවා , සංශෝධන ගෙනාවට වැඩක් නෑ මට හිතෙන විධියට. ජාතික ආණ්ඩුවක් හා ජාතික ප්‍රතිපත්තියක් ඇති කලොත් හැමෝගෙම සහයෝගය හම්බෙයි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය කිව්වට ඕනේම දෙයක් ඉක්මනට කරන්න බෑ.ඒකට ඉවසීම සහ හොද සැලසුමක් ඕනේ ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතරය ඕනේ. ඒ අතර කරන අත්ත්නෝමතික දේවල් අඩු වෙන්න ඕනේ.

    ප්‍රශ්න කිහිපයක් තියෙනවා, රුපවාහිනියේ සභාපති විදියට සෝමරත්නව දැම්මේ ඇයි? ආරක්ශක ලේකම් විදියට මහින්දට රෙඩි නැතිව කඩේ ගිය කෙනෙක් දැම්මේ ඇයි? රටෙ ප්‍රශ්න තියෙද්දි ශ්‍රීලනිපෙ ට රන්ඩු කරන්නේ ඇයි?ජනපති පුතුගේ හැසිරීම වෙනස් උනේ ඇයි? මන්ගල සමරවීර නව රජයේ මාද්‍ය ප්‍රකාශකයාද? දින 100 වැඩපිලිවෙලේ සුවිශේශ වැඩ කොටසක් කරන්නට ඇති මේ අවස්ථාවේ ප්‍රතිවාදී මහින්දට ගසමින් කාලේ නාස්ති කරන්නේ ඇයි?

    මයිත්‍රිය පදනම් කරගනිමින් ඇති කලාවූ වෙනස වඩාත් යහපත් විදියට ඉදිරියට ගෙනයා යුතු නොවේද?
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    යහ පාළනය පිළිබඳව දැනටම පැන නැගී ඇති පරස්පරතා

    ජනාධිපතිවරණය අහවර වී මේ වන විටත් මෛත්‍රිපාල සිරිසේන මහතා අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව අවසන්ය. දැන් සියලු දෙනා බලා සිටින්නේ දින සියයකින් යහ පාලනයක් සහිත රටක් බිහිවන තුරුය. දැනටමත් වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇතිව තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා කවුරුන්ද යන්න ගැනය. මේ වන විටත් බැසිල් රාජපක්ෂ රටහැර ගොස් තිබෙන අතර කේ.පී වැනි කොටි සංවිධානයේ මුදල් අංශයේ ප්‍රධානීන්ට සිදු වූ දේ ගැන ආරංචියක් නැත. ජනතාවගේ මුදල් කොල්ල කෑ ඒකාධිපතියන් තව දුරටත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් යැයි පවසා දූෂණ සහ අක්‍රමිකතා යට ගසන්නට හදනවා නම් එහි තිබෙන යහ පාලනය කුමක් ද? ඊට අමතරව අපට ඇති ගැටළු නම්

    මෛත්‍රිට දින සියයකින් විධායක ජනාධිපතිධූරය අහෝසිකර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට තනිව කටයුතු කළ හැකිද? යම් හෙයකින් දැනටමත් ලක්ෂ පනස් හතකට ආසන්න ප්‍රමාණයක් ලබා සිටින එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කරන්නට හැකි වුවහොත් ඔහුනට නැවතත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් හිමිවනු ඇත. ඉන් පසු තත්ත්වය කුමක් වනු ඇත්ද?

    ඒ අනුව නැවතත් ජනාධිපතිවරයා එක් පක්ෂයකින් සහ අගමැතිවරයා තවත් පක්ෂයකින් පත්වීම වලක්වන්ට හැකි නෛතික පදනම කුමක් ද? ද්‍රවිඩ සංධානය දැනටමත් පවසා ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේ දී ඒකාධිපති මහින්ද පරාජය කරන්නට අවශ්‍ය නිසා පමණක් තමන් 13+ ගැන කතා නොකරන බවය. නමුත් මහ මැතිවරණයකදී තමන් ගේ ජනතාව රවටන්නට ඔහුනට හැකි වනු ඇත්ද? ඒ අනුව ද්‍රවිඩ ජාතික ගැටලුවට පොදු අපෙක්ෂකයා ලබා දෙන දේශපාලන විසදුම කුමක්ද? එකී විසදුම සිංහල බෞද්ධ බහුතරය පිළිගනු ඇත්ද? සිංහල බෞද්ධ බහුතරය සනසන්නට ලබා දෙන විසදුමක් නිසා සුළුතර ද්‍රවිඩ,මුස්ලිම් ජ්‍රජාව කුමන තීරනයක් ගනු ඇත්ද?

    ඒ අනුව දැනටමත් මෙකී සමස්ථ වැඩ පිළිවෙල මට දැනට ආකාරයට අවුල් ජාලාවකි. එය අවුලක් නොවන බව පෙන්වන්නට පොදු අපේක්ෂකයාට සහ වර්ථමාන රජයට ඇති දේශපාලන අර්ථකථනය කුමක්ද? එය යථාර්ථවාදීද?

    අනෙක් අතට පොදු අපේක්ෂකයා පවසන ආකාරයට ඇමති මණ්ඩලය 30කට අඩු කරනවා නම් ඒ සදහා සුදුසුකම් ලබන්නේ කවුද? ආරක්ෂක ලේකම් ධූරය හෝ ආරක්ෂක ඇමතිධූරය සරත් ෆොන්සේකාට ලබා දෙනවා නම් ඔහු එකී තනතුරෙහි බලතල ගොඨාභය රාජපක්ෂට වඩා වැඩියෙන් භාවිතා කරමින් ජනතාව පීඩාවට පත්කිරීමෙන් වලක්වනු ඇති බවට දෙන්නට පලුවන් සහතිකය කුමක්ද? යම් හෙයකින් හිටපු අගනිවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක යළි අගවිනිසුරුධූරයට පත්කරනවා නම් ඊට නෛතික හැකියාවක් පවතින්නේ ද? නෛතික හැකියාවක් ඇතත් තමන්ට උපකාර කළ නීතීඥවරන්ට පක්ෂපාතීව සහ තමන්ව පීඩාවට පත්කළ නීතීඥයන් ගෙන් පළි ගන්නට ඇය කටයුතු නොකරනු ඇතැයි දෙන්නට පුලුවන් සහතිකය කුමක් ද? කේ.ශ්‍රී පවන් වැනි ජේෂ්ඨ විනිසුරෙකු අගවිනිසුරු ධූරයට පත් නොකරන්නට කටයුතු කරන්නේ නම් එයට හේතුව ඔහු දෙමළ වීම යැයි නොකියන්නට ගොඩනගන තර්කය කුමක් ද?

    ඉහත ප්‍රශ්ණ වලට පිළිගුරු පසෙක තිබියදී ජාතික රූපවාහිනියේ සභාපති ධූරයට හොර තක්කඩි සෝමරත්න දිසානායක පත් කිරීම සහ යහ පාලනය අතර ඇති සම්බන්ධය කුමක්ද? අඩුම තරමේ මෙම තනතුරු යහ පාලනයේ අයිතිකරුවන් ලෙස පෙනී සිටි ගාමිනී වියන්ගොඩට, ධර්මසිරි බණ්ඩාරනායකට හෝ ලූෂන් බුලත්සිංහලට ලබා නොදීමේ හේතුව කුමක්ද? ජාතික ගැටලුව ගැන ප්‍රසිද්ධියේ පෙනී සිටි එවන් පුද්ගලයෙකුට මේ තනතුර ලබා දී සිංහල බෞද්ධ අවිඥාණක ආත්මය කැළැල් කර ගන්න මේ අය අකමැතිවූවාද? එසේ නම් නරුමවාදී සිංහල බෞද්ධයන්ට ගැලපෙන හොර තක්කඩියා සෝමේ මිස වෙන කිසිවෙක් නොවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දෙන අවස්ථාවේ ඔහු ලගින්ම සිටියේ රංජන් රාමනායකය. එය යහ පාලනය ගැන අපූර්ව සංඥාවක් බව නම් අපට පැහැදිලිය. චන්ද්‍රිකා බලයට පත් වූ විගස ඇය අසල සිටියේ සනත් ගුණතිලකය. මේවා ගැන යහ පාලනය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි මහත්වරුන් කතා කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු!

    Source: 3Mana News Web

    hoda kathikawathak karanna niyama prashna tika. dan meka dekala my3 set eka baninna epa api me jathi wadaya. rata pearalla hadanwa kiyaala.

    samaha hara dewal kiwwata karanna giyama thiyena amaruwa thama oken penne. eththatama horu thakkadi hire danawa nam eka hoda deyak . hebei paksha wipaksha balanna be. hema ekama danna one. dan mervin silva dath shakthimath karanna yanawa kiyala mama patthareka dakka.

    itin mans oya hadanawa kiyana sarwapakshika anduwe amathi kamak gattama. tibuna anduwa wenas hebei amathila ekai. ewata wisadun denna wenawa. dina 100n oya wede karanawa kiyala minisunta kiyala dinuwa wage newe karanna wena.wa. mokada parlimenthu methiwaranayak enawa. ekata thani pakshyak widihata sandane shakthimath.

    oya kochchara ne kiwwa wasi athata hoyya kiyana amathila inna kal meka wenas karanna be. wede gessenawa wage nam dath shakthimath karanwa.

    anika tama asana 225n 114k gaththot janadhipathita eheriha wishwasa bangayak genawa sure ekatama. ethakota ayema methi waranayak. ane manda monawai monawa weida kiyala.....

    my3 karana aya kalabala wenna epa. meka me my3 ta wirudda deyak newe. mama kiyanne mata penuna de. hoda dewal karanawa nam api onema help ekak denawa. :)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    නාකි පොන්සි කුජීතයි නේහ් හිතේ දුකට ඔහොමවත් කියපන් බන්

    :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    10897762_739037846191355_7318863154418393784_n.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉහත ප්‍රශ්ණ වලට පිළිගුරු පසෙක තිබියදී ජාතික රූපවාහිනියේ සභාපති ධූරයට හොර තක්කඩි සෝමරත්න දිසානායක පත් කිරීම සහ යහ පාලනය අතර ඇති සම්බන්ධය කුමක්ද? අඩුම තරමේ මෙම තනතුරු යහ පාලනයේ අයිතිකරුවන් ලෙස පෙනී සිටි ගාමිනී වියන්ගොඩට, ධර්මසිරි බණ්ඩාරනායකට හෝ ලූෂන් බුලත්සිංහලට ලබා නොදීමේ හේතුව කුමක්ද? ජාතික ගැටලුව ගැන ප්‍රසිද්ධියේ පෙනී සිටි එවන් පුද්ගලයෙකුට මේ තනතුර ලබා දී සිංහල බෞද්ධ අවිඥාණක ආත්මය කැළැල් කර ගන්න මේ අය අකමැතිවූවාද? එසේ නම් නරුමවාදී සිංහල බෞද්ධයන්ට ගැලපෙන හොර තක්කඩියා සෝමේ මිස වෙන කිසිවෙක් නොවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දෙන අවස්ථාවේ ඔහු ලගින්ම සිටියේ රංජන් රාමනායකය. එය යහ පාලනය ගැන අපූර්ව සංඥාවක් බව නම් අපට පැහැදිලිය. චන්ද්‍රිකා බලයට පත් වූ විගස ඇය අසල සිටියේ සනත් ගුණතිලකය. මේවා ගැන යහ පාලනය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි මහත්වරුන් කතා කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු!

    :lol::(:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    :( yaha palanaya