යළිත් පසු කම්පන තත්ත්වයක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    යළිත් පසු කම්පන තත්ත්වයක්

    :shocked:යළිත් පසු කම්පන තත්ත්වයක්-අවදානම පැය 3 ක් දීර්ඝයි-Ada Derana

    සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි අවදානම් කාලය තවත් පැය 3 ක් දීර්ඝ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.​

    සුමත්‍රා දූපත් ආසන්න මුහුදේ යළි වරක් රිච්ටර් මාපාංක 8.6 ක පසු කම්පන තත්ත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.​

    දෙවන පසුකම්පන තත්ත්වය සමග මඩකළපුව ,පොතුවිල් ප්‍රදේශයට සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.​

    සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළද මෙතෙක් සුනාමි තත්ත්වයක් වාර්තා වී නොමැති බවද සඳහන් කළ යුතුය.​
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර පෑති වල මුහුදු ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින බව වාර්ථා වේ කරුණාකර මුහුදු ප්‍රදෙශ වලින් ඈත් වෙන්න 3වන පසු කම්පනයත් සිදුවුනා ටික වෙලාවකට කලින්
    කලබල වෙන්න එපා අවදානමක් නොගෙන ඈත් වෙන්න
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සමහර පෑති වල මුහුදු ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින බව වාර්ථා වේ කරුණාකර මුහුදු ප්‍රදෙශ වලින් ඈත් වෙන්න 3වන පසු කම්පනයත් සිදුවුනා ටික වෙලාවකට කලින්
    කලබල වෙන්න එපා අවදානමක් නොගෙන ඈත් වෙන්න

    :shocked:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සමහර පෑති වල මුහුදු ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින බව වාර්ථා වේ කරුණාකර මුහුදු ප්‍රදෙශ වලින් ඈත් වෙන්න 3වන පසු කම්පනයත් සිදුවුනා ටික වෙලාවකට කලින්
    කලබල වෙන්න එපා අවදානමක් නොගෙන ඈත් වෙන්න

    :(:(:(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    සමහර පෑති වල මුහුදු ජල ප්‍රමාණය අඩු වෙමින් පවතින බව වාර්ථා වේ කරුණාකර මුහුදු ප්‍රදෙශ වලින් ඈත් වෙන්න 3වන පසු කම්පනයත් සිදුවුනා ටික වෙලාවකට කලින්
    කලබල වෙන්න එපා අවදානමක් නොගෙන ඈත් වෙන්න

    :shocked:
    ammata siri ehemada machan...