යළිත් පසු කම්පන තත්ත්වයක්
යළිත් පසු කම්පන තත්ත්වයක්-අවදානම පැය 3 ක් දීර්ඝයි-Ada Derana
යළිත් පසු කම්පන තත්ත්වයක්-අවදානම පැය 3 ක් දීර්ඝයි-Ada Deranaසුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි අවදානම් කාලය තවත් පැය 3 ක් දීර්ඝ කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
සුමත්‍රා දූපත් ආසන්න මුහුදේ යළි වරක් රිච්ටර් මාපාංක 8.6 ක පසු කම්පන තත්ත්වයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙවන පසුකම්පන තත්ත්වය සමග මඩකළපුව ,පොතුවිල් ප්‍රදේශයට සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කළද මෙතෙක් සුනාමි තත්ත්වයක් වාර්තා වී නොමැති බවද සඳහන් කළ යුතුය.
