යළිත් වාහන ආනයනයට සැරසෙන බව ආනයනකරුවන්ගේ සංගමය කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි.

    මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ විදේශ සංචිත ස්ථාවරව පවත්වාගෙන යෑමට බව එම සංගමය පෙන්වා දී තිබේ.

    එමෙන්ම මෙලෙස නැවතත් මෝටර් රථ ආනයනය කිරීම ආදායම් බදු ඉහළ නංවා ගැනීමේ එක් අරමුණක් බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

    එමෙන්ම මෝටර් රථ ආනයනය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු මාසයක් වැනි කෙටි කාලසීමාවක් තුළ සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.

    car sale HTTP renna puke gu nathuwa boru baila gahanawa, pohottu anduwe kisisma deyak kiyala naha, mun kiyanawa apahu import karanawalu
     
    • Haha
    Reactions: shenat

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මිනිහෙක් වාහනයක් ගන්නවට දෙමල http ගේ තියන ඊරිසියාව. 😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මිනිහෙක් වාහනයක් ගන්නවට දෙමල http ගේ තියන ඊරිසියාව. 😂

    mulu ratakma wahana gannawata irisiyawata raka bankoloth kare, ube ammata hukapu nandasena neda??
    dan moko tho nahayen adanne @nicjosh83 http
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    // මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව //
    සූදානම් වුනාට බෑන් එක අයින් කරන්නේ නැතිව ගෙන්නන බෑ කියල මුන් දන්නේ නැද්ද ?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ගෙන්නුවට ගන්න අය ඉන්නවද? 1000CC කිව්වම ඕවා ගන්නේ Middle Class එකේ අය. උන් දැන් ගොඩක් රට අත ඇරලා යනවා. ඉන්න උන් වාහන වලට Priority එක දෙයි කියලා හිතන්න අමාරුයි මේ තියෙන වියදම් එක්ක.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    ලංකාව ඇතුලේ තවම ඉතුරුවෙලා තියෙන පොඩි වාහන ටික කුණු කොල්ලෙට ලබාගැනීමට, "වාහන ආනයනකරුවන්ගේ සංගමය‘‘ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අපේ බප්පා ඉන්නෙ සෙන්ට්‍රල් බැන්ක් එකෙ පොර නම් කිව්වේ පුතා ආයේ අවුරුදු 10කටවත් වාහන ගෙන්න අදහසක් නෑ. තියෙන එක විකුනන්න එපා කියලා 😂
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෙරට වෙළෙඳපොළ සඳහා මෝටර් රථ ආනයනය කිරීමට නැවතත් සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩුවෙන් පවතින මෝටර් රථ ආනයනය කිරීමට සැරසෙයි.

    මෙලෙස එන්ජින් ධාරිතාව අවම මෝටර් රථ පමණක් ආනයනය කිරීමට පියවර ගනු ලබන්නේ විදේශ සංචිත ස්ථාවරව පවත්වාගෙන යෑමට බව එම සංගමය පෙන්වා දී තිබේ.

    එමෙන්ම මෙලෙස නැවතත් මෝටර් රථ ආනයනය කිරීම ආදායම් බදු ඉහළ නංවා ගැනීමේ එක් අරමුණක් බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

    එමෙන්ම මෝටර් රථ ආනයනය සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු මාසයක් වැනි කෙටි කාලසීමාවක් තුළ සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි.

    car sale HTTP renna puke gu nathuwa boru baila gahanawa, pohottu anduwe kisisma deyak kiyala naha, mun kiyanawa apahu import karanawalu
    dannam poddak jepponta choo yana line ekak neda tiyenne un kamati bakki karatta walin yanwanm

    1000cc walata wada adu lankawata ena car monada. maruti arenne?
    yaris, raize
    ------ Post added on Jan 5, 2024 at 7:02 PM
     
    • Haha
    Reactions: SLK_sri

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    අපේ බප්පා ඉන්නෙ සෙන්ට්‍රල් බැන්ක් එකෙ පොර නම් කිව්වේ පුතා ආයේ අවුරුදු 10කටවත් වාහන ගෙන්න අදහසක් නෑ. තියෙන එක විකුනන්න එපා කියලා 😂

    විකුණන්න ඵපා..ඉන්දියන් පපඩම්ලු ගෙන්නන්නේ.