වාහන ආනයනයට යෝජිත ක‍්‍රමය මෙන්න…monada me pons kiyanne??

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැවතත් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

    සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ජපානයෙන් ණය පදනම මත ශ්‍රී ලංකාවට වාහන ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

    එම ක්‍රමය යටතේ වාහන ගෙන්වීමේදී ශ්‍රී ලංකාවේ සංචිත වලින් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසීය.

    අලුත් වාහනයක් දැනට පවතින මිලට වඩා සියයට හැත්තෑවක් අඩුවෙන් ගෙන්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

    monada me pons kiyanne??
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඌ කිව්වේ අවුරුදු 7ක් පරණ 2016 - 2017 වගේ ඒවා ජපානෙන් ලක්ෂ 10 -12කට ගන්න පුළුවන් කියලා, එහෙම තමයි 70% අඩුවෙන් දෙන්න යන්නේ :p
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මූ කියන කතාව හරි ඉතිං... ශ්‍රීලංකාවෙ සංචිත නෑනෙ කොහොමත්...

    ඉන්දියාවෙ සංචිත, චීනෙ සංචිත, imf සංචිත තමයි තියෙන්නෙ... ඒවයෙන් දීල වාහන ගේමු...
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    මූ අවුරුදු ගානක් තිස්සේ ඕක කියනව. හැබැයි වැඩේ කෙරෙන්නෙ නැති පාටයි. ලංකාවෙත් පකේ නීති තියන්නෙ වාහන හදන රටවල් වලට වඩා මෙහේ පරයො හම්බකරන්න යනව.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,758
    113
    me eka eka eka pake Mudalaliyanta wahana genna nodee.. agents lata witharak genna dunnanum hari.. aminichcha kabal genalla ahinsaka minossunta wikunana porak ne moo..
    අනිවාර්යෙන්... මුන් ගෙන්නන ගොඩක් ඒවා කැළි අටවපු හද්දා පරණ ඒවානේ. ගෙන්නවනම් බ්‍රෑන්ඩ් නිව් ඒවා විතරක් ගෙන්නන දෙන්න ඕනි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය ප*යා දුන්නු ගේම් දන්න එකෙක්වත් (අ)වාසනා එකෙන් වාහනයක් ගන්න යනවා තියා ගාණ අහන්න කෝල් එකක්වත් ගන්නෑ. ඒ තරම් හොර වැඩ කරපු එකෙක් ඕකා. ඔය සංගමේ තනතුරුත් එහෙම තමා. සදාකාලිකවම ඉන්න උන් ටිකම තමා ඒ තනතුරු වල ඉන්නෙ. උන් තමා උන්ගෙ සේල් වලට ගේන වාහන ටික බේරගන්නෙ සංගමේ නම විකුණලා මැති ඇමතිලා හම්බෙලා ලියුම් කියුම් හදාන කරගෙන ගෙවන්න තියෙන ගාස්තු, බදු සෑහෙන්න අඩු කරගෙන. වංචා ඕනතරම් තියෙනවා කරපුවා. මෙරෙංචි කළුවා ඇතුලු කම්බ හොරු සෙට් එකක් ඔය සංගමේ run කරන්නෙ. අපිත් මුගෙ සේල් එකෙන් විකුණන වාහනේකට ඇන්දෙන්න ගිහින් විස්තර සේරම ආරංචි වුනා ඒ නිසා දන්නෙ මූ ගැන.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...

    Dapanko wisthara tikak anith untat danaganna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    ඔය ගැලරියට ඇහෙන්න කියන්නේ, ඕක ශුවර් කරල ඉස්සරහට ගණන් අඩුවෙන්න කලින් විකුණන අය ඇති :yes:

    Dapanko wisthara tikak anith untat danaganna

    R grade vehicles mileage wenas karala genath mattu wela thynw

    https://elakiri.com/threads/wagon-r-warning.1753096/
    ------ Post added on Jun 15, 2023 at 9:40 AM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕක අර දහනායක දැන් කාලෙකට කලින් ඉදන් කියන්නේ අව්රුදු ගාන වැඩි කරන්න එතකොට අඩුවට ගන්න පුළුවන් අව්රුදු 5-7 පරණ ඒවා ලොකු ගානක් රටෙන් පිටට යන්නෙත් නෑ මු දැන් ලකුණු දාගන්න ඕක කියන්නේ මු තමයි කලින් පාරත් ගේනවා කිව්වම නැවැත්තුවේ මුන්ගේ සේල් වල ස්ටොක් කරපු වාහන ටික විකුණගන්න
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    නැවතත් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

    සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කරන්නේ ජපානයෙන් ණය පදනම මත ශ්‍රී ලංකාවට වාහන ලබා ගැනීමේ හැකියාව ඇති බවයි.

    එම ක්‍රමය යටතේ වාහන ගෙන්වීමේදී ශ්‍රී ලංකාවේ සංචිත වලින් වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසීය.

    අලුත් වාහනයක් දැනට පවතින මිලට වඩා සියයට හැත්තෑවක් අඩුවෙන් ගෙන්විය හැකි බවද ඔහු සඳහන් කළේය.

    monada me pons kiyanne??
    sirikothei medamoonai beti gilana ekek suwar ekata owa kyanna atte
     
    • Haha
    Reactions: NRTG and SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔවා බයිලා බන්.. වාහනනම් ගෙන්නන්න දෙන්නෙ නැහැ ලොවෙත්..
    කියන්න බෑ බන්. මුන් 225 පොන්න රැල කාලා ඇඳලා හොරාකාලා හිටපු සල්ලි වැඩිහරියක් ආවෙ වාහන වලට ගහපු ටැක්ස් වලින්. මම හිතන්නෙ රජයේ මුලු ආදායමින් 40%ක් විතර. මුන්ට හොරාකන්න සල්ලි නැතුව ජීවත් වෙන්න බැරි හින්දා පොතේ හැටියට වාහන ආනයනය ඉක්මනට පටන් ගන්න ඕනෙ නැත්තං මිනිස්සුන්ට තව ටැක්ස් ගහන්න ඕනෙ
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Dapanko wisthara tikak anith untat danaganna
    1686843067552.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    awrudu 6-7 parana wahana unath lankawen demand eka apu gaman japan auction wala ganan wadi wenawa..
    dan lankawen genne nathi nisa japan auction wala price adui 2-3 year parana wahana walath.. japan auction eke lankawa loku buyer kenek..

    anika oya parana ladi genath ewata spare parts genna eeta wada lankawen $ eliyata yanawa... unuth balan inne ewa thalanne nathuwa salli walata pitarata patawanna..