LOL ... 2025 විතර වෙනකන්වත් මහින්දව එළවන්න හම්බෙන එකක් නෑ ... තව අවුරුදු 10කින් රට ඉවරයි ... ඔන්න මගෙ අනාවැකිය කියල තිබ්බ
තුන්කල් දැක්ක මිනිස්සු
කිව්වා වගේම රට බංකොලොත් උනා. 2023 හැඳිගෑවිලාම ගියා
2025 වෙනකල් මහින්දගේ හෙවනැල්ල යටින් දුවන්න වෙලා රටට
උඹ අඳුනෙන් බලලාද කිවේ මචං