යළි_උපදින්නට

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ලස්සන නිර්මාණයක් මල්ලී.... පහුගිය කාලෙ වැඩිය එළකිරිය පැත්තේ එන්න බැරි වුණා.. ඒ නිසා මං නම් පරණ දේවල් මුකුත් දන්නේ නෑ. කොහොම වුණත් සංවේදී හිත් ඉක්මනට පෑරෙන එක සාමාන්‍ය දෙයක්. අපි ඒ සිත් ඉක්මනට සුව කරගන්න උනන්දු වෙන්න ඕනෑ. කවි සිත හොඳ ඖෂධයක්.

මල්ලිට ජය පතනවා...
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ලස්සන නිර්මාණයක් මල්ලී.... පහුගිය කාලෙ වැඩිය එළකිරිය පැත්තේ එන්න බැරි වුණා.. ඒ නිසා මං නම් පරණ දේවල් මුකුත් දන්නේ නෑ. කොහොම වුණත් සංවේදී හිත් ඉක්මනට පෑරෙන එක සාමාන්‍ය දෙයක්. අපි ඒ සිත් ඉක්මනට සුව කරගන්න උනන්දු වෙන්න ඕනෑ. කවි සිත හොඳ ඖෂධයක්.

මල්ලිට ජය පතනවා...
ගොඩක් ස්තුතියි අයියේ...;)