යාගොඩ අනතුරින් රියදුරු මරුට

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    වාහනේට ඕනැවට වඩා ආදරේ කරපු කෙනෙක් වගේ. වාහනේට ඕන මළ ඉලව්වක් වෙද්දෙන් කියලා බහින්න තිබුණනේ. :dull:

    නිවන් සුව ලැබේවා! :(
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    වාහනේට ඕනැවට වඩා ආදරේ කරපු කෙනෙක් වගේ. වාහනේට ඕන මළ ඉලව්වක් වෙද්දෙන් කියලා බහින්න තිබුණනේ. :dull:

    නිවන් සුව ලැබේවා! :(
    තණ්හාය ජායතී සෝකෝ කියලා අහලා තිබ්බා අද දැක්කා
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    මහ මෝඩයෙක්නේ, වාහනේ දාලා යන්න දුක හිතෙන්න ඇති
    දැන් හරිනේ, දෙකෙන් එකක්වත් නෑ

    Vehicle Insurance තියෙන්නේ ඒකට තමයි. දැන් ඉතින් life insurance තිබ්බත් වැඩක් නැහැනේ. මිනිහට පන එන්නේ නැහැනේ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Vehicle Insurance තියෙන්නේ ඒකට තමයි. දැන් ඉතින් life insurance තිබ්බත් වැඩක් නැහැනේ. මිනිහට පන එන්නේ නැහැනේ
    Under value...okkoma dala owa aran thinne itin atharinna bayai...okak aye gannath bene...oka thamai hethuwa
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බහින්නත් වෙලාව තිබිලා බැස්සෙ නැතුව ප$ක් කරලද ඌ
    ඔච්චර ඉක්මනට තීරණ ගන්න අමාරුයි බන්. අනික ප්‍රෙශරයිස් උනාම මොළේ වැඩ කරන්නෙ නැතුව යනවා බයටම. අර ගල් ගැහෙන්නෙ. මිනිහාට බැනලා වැඩක් නෑ. මට මතකයි සුනාමිය එද්දිත් තමුන්ගෙ බයිසිකල් එක මෝටර් බයිසිකල් එක බේරගන්න දඟලපු මිනිස්සු. ඒවා දාලා දුවන්නේ නැතුව.

    මම නම් කලින්ම හිතාගෙන ඉන්නෙ ඔය වගේ හදිසියක් ආවොත් වාහනේ අත අරිනවා කියලා. එතකොට ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑනෙ.