කෝච්චි වල වද්දගත්තොත් ඉන්ශූරන්ස් ගන්න ලේසිත් නෑ කොච්චියට වන්දි ගෙවන්න ඕනේ
ඕක තමයි මටත් හිතුනේ. Driver side එකමනේ හැප්පිල තියෙන්නෙ. මිනිහ express එක බව දැනගෙන හිටිය වෙන්න පුලුවන්.Machn mu siyadiwi nasa ganna awa wenna bari da
ඔතනින් කෝච්චිය 70kmh -80kmh වගේ යනවා.ඕක තමයි මටත් හිතුනේ. Driver side එකමනේ හැප්පිල තියෙන්නෙ. මිනිහ express එක බව දැනගෙන හිටිය වෙන්න පුලුවන්.
වාහනේට ඕනැවට වඩා ආදරේ කරපු කෙනෙක් වගේ. වාහනේට ඕන මළ ඉලව්වක් වෙද්දෙන් කියලා බහින්න තිබුණනේ.
නිවන් සුව ලැබේවා!![]()
wahane aran masa dekailu ban.. lankawe wahana wala ganan dannawa ne. e minihata wahane nati wenawata wada marena eka hodai kiyala hiyenna ati. Insurance gewanawa da train eke happunama balanne natiwa dala?බහින්නත් වෙලාව තිබිලා බැස්සෙ නැතුව ප$ක් කරලද ඌ
wahane aran masa dekailu ban.. lankawe wahana wala ganan dannawa ne. e minihata wahane nati wenawata wada marena eka hodai kiyala hiyenna ati. Insurance gewanawa da train eke happunama balanne natiwa dala?
wahane aran masa dekailu ban.. lankawe wahana wala ganan dannawa ne. e minihata wahane nati wenawata wada marena eka hodai kiyala hiyenna ati. Insurance gewanawa da train eke happunama balanne natiwa dala?
මම නම් කලින්ම හිතාගෙන ඉන්නෙ ඔය වගේ හදිසියක් ආවොත් වාහනේ අත අරිනවා කියලා. එතකොට ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑනෙ.
atta boru ithin mandawahane aran masa dekailu ban..
කොහොමත් මචන් ඔය වගේ වෙලාවට හදිස්සි වැඩි කමට ස්ටාර්ට් කරගන්න බෑ. එහෙම නම් තමුන් කලබල නැතිව හිමීට ගත්තොත් බේරෙන්න චාන්ස් එකක් තියෙයි. එහෙම නැත්නම් වාහනේ අත අරින්න ඔනේ.ඔතනින් කෝච්චිය 70kmh -80kmh වගේ යනවා.
නුවර ඉඳන් එන intercity express එක. කෝච්චිය දකිනකොට ඌට මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරි වෙන්න ඇති. තත්පර 4ක් 5ක් යද්දී දැකලා වදින්න ඇති .
මං ඒ කාලේ අහගෙන සිරස ටීවී එකේ වාහන ප්‍රෝග්‍රෑම් එකක කියනවා ලංකාවේ train වාහන අනතුරු වලට වාහන වල පෆෝමන්ස් හුඟක් බලපානවා කියලා.
මනුස්සයා ඉක්මනට තීරණ ගත්තට ඒ වාහන ඒ වේගෙන් ප්‍රතිචාර දක්කවන්න ඉක්මන් නෑ.
Wagon r එක pick up වෙද්දි ඉතින් වෙලාව ගිහින්.
Wahane aran masa dekai kiyana eka media eken neme kiwwei. e patte inna kollekatta boru ithin manda
samahara media karayo dramatic effect ekak ganna news walata oya wage katha danawane. aran masa 2i , badala masayai. baba hambenna sathiyai... bla bla bla..
------ Post added on Sep 16, 2022 at 1:28 PM
Aroota allagena neluwe nadda?atta boru ithin manda
samahara media karayo dramatic effect ekak ganna news walata oya wage katha danawane. aran masa 2i , badala masayai. baba hambenna sathiyai... bla bla bla..
කොහොමත් මචන් ඔය වගේ වෙලාවට හදිස්සි වැඩි කමට ස්ටාර්ට් කරගන්න බෑ. එහෙම නම් තමුන් කලබල නැතිව හිමීට ගත්තොත් බේරෙන්න චාන්ස් එකක් තියෙයි. එහෙම නැත්නම් වාහනේ අත අරින්න ඔනේ.
හොඳම අත්දැකීමක් තියෙනවා මට. එකපාරක් අපේ ඉස්කෝලෙ වෑන් එක රේල් ගේට්ටුවෙන් දාද්දිම පාරෙ හිටපු කොල්ලෙක් ඔන්න කෝච්චියක් කියලා කෑගැහුවා කියපන්කො. වාහනේ නැවතුනා. ඩ්‍රයිවර් අංකල්ට දාඩිය දාලා දඩ බඩ ගාලා දැඟලුවා මිනිහාට ස්ටාර්ට් කරගන්න බැරි උනා. බය වෙලා.
ඇත්තටම කෝච්චියක් ආවා නම් ඒ වෙලාවෙ වැදිලා අපි කුඩේ කුඩු වෙලා. අරූ බොරුවට කෑ ගහලා තියෙන්නෙ.
ඇත්තටම වෙන්නෙත් ඕකමයි කලබලේට බය වෙනවා.
------ Post added on Sep 16, 2022 at 1:28 PM
මචන් ඔය කෝච්චිය ලන් වෙද්දී කෝච්චි එන්ජින් එකේ ධාරිතාව හින්දා රේල් පීලි වල චුම්බක බලයක් ඇතිවෙනවා..ඒක ඔටෝ ගියර් බොක්ස් එකට බලපානවා..ඒක නිසා ගියර් වැටෙන්නේ නෑ කියලා බුකියේ තැන් ගොඩක එක එක උන් කියලා තියනවා දැක්කා..ඒක ඇත්තද..මොකද මේ සිද්දියෙදිත් කියනවා මිනිහෙක් ටීවී එකේ දැක්කද මේක තල්ලු කරාට තල්ලු උනේ නෑ නිව්ට්‍රල් එකට වැටුනේ නෑ කියලා..
ඕවා බොරු කතා බන්. මිනිස්සු train eka එනවා දැකලා excite වෙනවා. ඊට පස්සෙ වාහනේ operate krganna බැරි වෙනවා. ඕකට කියන excuse ekak ඔය.මචන් ඔය කෝච්චිය ලන් වෙද්දී කෝච්චි එන්ජින් එකේ ධාරිතාව හින්දා රේල් පීලි වල චුම්බක බලයක් ඇතිවෙනවා..ඒක ඔටෝ ගියර් බොක්ස් එකට බලපානවා..ඒක නිසා ගියර් වැටෙන්නේ නෑ කියලා බුකියේ තැන් ගොඩක එක එක උන් කියලා තියනවා දැක්කා..ඒක ඇත්තද..මොකද මේ සිද්දියෙදිත් කියනවා මිනිහෙක් ටීවී එකේ දැක්කද මේක තල්ලු කරාට තල්ලු උනේ නෑ නිව්ට්‍රල් එකට වැටුනේ නෑ කියලා..
Me vage case valata Vehicle Insurance claim karanna bahaVehicle Insurance තියෙන්නේ ඒකට තමයි. දැන් ඉතින් life insurance තිබ්බත් වැඩක් නැහැනේ. මිනිහට පන එන්නේ නැහැනේ