දේව වරමක් ඇති සැකකරුගේ නම පවසමින් යාඥා කිරීම නැවැත්වූයේ නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතලේ ප්රදේශයේ දේවගැතිවරයකුට පිහියකින් ඇන්න බව කියන පොල්කටු එකතු කිරීමේ රැකියාවක නියුතු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ කළුදෑව ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.පිහි ප්රහාරයෙන් තුවාල ලැබූ දේවගැතිවරයා මහනුවර මහ රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය පවසයි.