යානි වගේ වෙන අය ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යානි වගේ වෙන අය ?

මචංස්ලා...
යානි වගේ පට්ට මියුසික් තියන තව කව්ද ඉන්නෙ ?
යටිගිරියෙන් බෙරිඅං දීගෙන කං අඩි පැලෙන්න ඩ්‍රම් එකට තලන්නැති, යානිගෙ වගේ ටිකක් හිත සංසුං වෙන ජාතියෙ ඒව ?

යානිගෙත් santorini, cant wait, in the mirror, marching season වගේ මියුසික් කරන අය ?

Grieg, Edvard - Peer Gynt (Incidental Music) මේ ටික ටිකක් හොඳා වගේ.. ඒත් මෝනිං මුඩ් එක විතරයි ඇල්ලුවෙ..
බීතෝවන්ගෙ නම් පස්වෙනි සිම්ෆනිය ඇරෙන්න අනික් එකක්වත් අල්ලන්නෑ :(

මියුසික් අහන්නෝ, උදාව්..
 
Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් යානිගෙ ලොකු අයියා සෝනි ගොඩක් සින්දු කරලා තියනවා. :D Anyway Bump!
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    මචංස්ලා...
    යානි වගේ පට්ට මියුසික් තියන තව කව්ද ඉන්නෙ ?
    යටිගිරියෙන් බෙරිඅං දීගෙන කං අඩි පැලෙන්න ඩ්‍රම් එකට තලන්නැති, යානිගෙ වගේ ටිකක් හිත සංසුං වෙන ජාතියෙ ඒව ?

    යානිගෙත් santorini, cant wait, in the mirror, marching season වගේ මියුසික් කරන අය ?

    Grieg, Edvard - Peer Gynt (Incidental Music) මේ ටික ටිකක් හොඳා වගේ.. ඒත් මෝනිං මුඩ් එක විතරයි ඇල්ලුවෙ..
    බීතෝවන්ගෙ නම් පස්වෙනි සිම්ෆනිය ඇරෙන්න අනික් එකක්වත් අල්ලන්නෑ :(

    මියුසික් අහන්නෝ, උදාව්..

    Kenny G
    Dave Coz
    Vangelis