යානි වගේ වෙන අය ?
මචංස්ලා...
යානි වගේ පට්ට මියුසික් තියන තව කව්ද ඉන්නෙ ?
යටිගිරියෙන් බෙරිඅං දීගෙන කං අඩි පැලෙන්න ඩ්රම් එකට තලන්නැති, යානිගෙ වගේ ටිකක් හිත සංසුං වෙන ජාතියෙ ඒව ?
යානිගෙත් santorini, cant wait, in the mirror, marching season වගේ මියුසික් කරන අය ?
Grieg, Edvard - Peer Gynt (Incidental Music) මේ ටික ටිකක් හොඳා වගේ.. ඒත් මෝනිං මුඩ් එක විතරයි ඇල්ලුවෙ..
බීතෝවන්ගෙ නම් පස්වෙනි සිම්ෆනිය ඇරෙන්න අනික් එකක්වත් අල්ලන්නෑ
මියුසික් අහන්නෝ, උදාව්..

Anyway Bump!