යාපනයේදී සුදු ජාතිකයන් පිළිගන්නේද?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ආයුබෝවන් r/srilanka! මම පසුගිය සතියේ ඔබේ සුන්දර රට, සංස්කෘතිය සහ උණුසුම් මිනිසුන් හමුවීම ගවේෂණය කරමින් සිටි අතර, මම එයට අතිශයින්ම කැමතියි! මම කැනඩාවෙන්. අනික මම සුදුයි. මම මගේ ගමන මිරිස්සෙන් ආරම්භ කර උතුරට ගියෙමි. මම දැන් ඉන්නේ යාපනේ ඒක ගොඩක් වෙනස්...

    දකුණේ සෑම තැනකම මාව ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඇත ... නමුත් මෙහි උතුරේ දී, මට මිනීමරු මරන බැල්මක් ලැබේ.

    මම ඉතා සංයමයෙන් සිටින පුද්ගලයෙක්, මම දොඩමළු හෝ කිසිවක් නොව, මම ඉතා ගෞරවයෙන් සලකමි. නමුත් දෙමළ ජනතාව වටා සිටින මගේ සැබෑ ආරක්‍ෂාව ගැන මට හැඟෙන මොහොතේදී මට මෙහි පිළිගැනීමක් නොමැති බව මට හැඟේ. ඔවුන් කුතුහලයෙන් මම කොහෙන්ද සහ සියල්ලන්ම අසනවා වගේ නොවේ. නැහැ, ඒක සම්පූර්ණයෙන්ම වෙන දෙයක්. අතිශයින්ම අප්රසන්න දෙයක්.

    කවුරුහරි මට තේරුම් ගන්න උදව් කරන්න පුළුවන්ද?

    දැන් මම ඒ සියල්ල පවසා ඇති බැවින්, මම මගේ සහකරු හෝ සහකාරිය සමඟ ගමන් කරන බවත්, ඇය දෙමළ බවත් කරුණාවෙන් සලකන්න. අපි ප්‍රසිද්ධියේ කිසිම ආකාරයක සෙනෙහසක් නොපෙන්වා ඇති අතර, මා තනිව සිටින විට මරණාසන්න ඇස් පෙනීම වැඩි වේ, ඒ නිසා මම මෙම කොටස අවසානය දක්වා තැබුවෙමි.

    මෙහි සංචාරකයින්ට සලකන ආකාරය ගැන මම අවංකවම කලකිරීමට පත් වෙමි.

    ඔයාට කලින්ම ස්තූතියි!

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,864
    113
    kandy
    තාම හරියට මනුස්ස ආශ්‍රයක් ලැබිලා නෑ ඕකුන්ට.. උන්ගේ මහා එකා කියන දේ ඔලුව මුදුනින්ම පිළිගන්න මහා මෝඩ ජාතියක් ..
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දෙමළු හැබැයි සිංහලුන්ට වඩා වයිට් වර්ශිප්. මොකක් හරි ඇති.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හප්පා, මෝඩ සුද්දා හරි තැන ඕක දාලා තියෙන්නේ
    ලංකාවේ පස් පාගලා නැති LTTE උන් trigger වෙලා දගලන subreddit එක නේද
     
    • Like
    Reactions: Gunther

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    දෙමළුන්ට මැජික් වගේ ඇති
    එක උනේ මහින්ද මහත්තය උන්ව කුකුල්ලු වගේ ගාල් කරලා තියන් උන්න නිසා . ඒ මිනිස්සුට නිදහස නෑ , ජොගින් පාත් නෑ,ක්ලබ් නෑ, පිට්ටනි නෑ , තියටර් නෑ, 5 ස්ටා හොටේල් නෑ , රගර් මැච් ක්‍රිකට් නෑ ෆුඩ් ස්ට්‍රීට් නෑ . එහේ අමාරුවෙන් පීඩනයෙන් ඉන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ගොනා හම්බෙන හම්බෙන එකාට ආයුබෝවන් කියනවද දන්නෑ
     

    Sen-lu

    Well-known member
  • තාම සිවිලයිස් නෑ. තව කල් යයි වඳුරුගති ටිකක් අඩුවෙන්න. මෙච්චර එක්ස්පෝස් වෙලත් තවම සිංහල්ලුගෙත් නැට්ට කපල නැති එකේ ඕකුන්ගෙ නැට්ට කපන්න බර කාලයක් යයි.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    " මම මගේ සහකාරිය සමඟ ගමන් කරන බවත්, ඇය දෙමළ බවත් කරුණාවෙන් සලකන්න"

    "Please note that I'm traveling with my spouse, and she's Tamil"
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එක උනේ මහින්ද මහත්තය උන්ව කුකුල්ලු වගේ ගාල් කරලා තියන් උන්න නිසා . ඒ මිනිස්සුට නිදහස නෑ , ජොගින් පාත් නෑ,ක්ලබ් නෑ, පිට්ටනි නෑ , තියටර් නෑ, 5 ස්ටා හොටේල් නෑ , රගර් මැච් ක්‍රිකට් නෑ ෆුඩ් ස්ට්‍රීට් නෑ . එහේ අමාරුවෙන් පීඩනයෙන් ඉන්නේ
    උබ යාපනේට ජීවිතේට ගිහින් නැහැ නේද පොනස් 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    උබ යාපනේට ජීවිතේට ගිහින් නැහැ නේද පොනස් 🤣
    කටින් යුද්ධ කරාට තෝ තාම ගහන්න ගිහින් . ගියා නම් ඔය ටික ඇස්දෙකටම පේනවා පොන්ස් . මහින්දට මහත්තය ලොල් කමට පුක දුන්නට ඌ කරපු පක්ක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    කටින් යුද්ධ කරාට තෝ තාම ගහන්න ගිහින් . ගියා නම් ඔය ටික ඇස්දෙකටම පේනවා පොන්ස් . මහින්දට මහත්තය ලොල් කමට පුක දුන්නට ඌ කරපු පක්ක් නෑ
    කවුද බං එහෙන්ම 30 අවුරුද්දක් යුද්ධෙ ඉවර කරේ 🤭🤭
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    කවුද බං එහෙන්ම 30 අවුරුද්දක් යුද්ධෙ ඉවර කරේ 🤭🤭
    හමුදාව
    සමහර කොරනෙල් ලා නම් බයේ ඇමරිකාවට ගිහින් පස්සේ රටටම ඇරියා විරුවා කිය කිය 🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ වුනාට සුද්දො ලංකාවට අැවිත් ලංකාවේ සිංහල කියලා ජාතියක් නෑ වගේ තමා හැසිරෙන්නේ. 🤣🤣🤣

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    හමුදාව
    සමහර කොරනෙල් ලා නම් බයේ ඇමරිකාවට ගිහින් පස්සේ රටටම ඇරියා විරුවා කිය කිය 🤣
    කවුද ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක විදියට හිටියේ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    කවුද ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක විදියට හිටියේ?
    කීපාරක් යුද්දෙට ගියාද සෙනාධි නායකයා. අතිතයේ රජ තුමා ලෙස හැදින් වු පුද්ගලයන් යුද්දය හැසිරවීමට රණ බිමට ගියෝය