You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සුට්ට සුට්ට හම්බෙන "අපමණ අගය"
පොnන පබයට ඡන්ද දුන්න එවුන් ඔක්කොම මකබෑවිලා හැදි ගෑවිලාම පල.!!
සිවුවන ඊළාම් යුද්දයෙන් පසු කිලිනොච්චිය යලි ප්රචණ්ඩ වෙයි.. පොලිස් නිලධාරියෙකුට වට කර ගුටි අනිති.. පාර වසා දමා ටයර් ගිනි තබති.. ආරක්ෂක අංශ බකංනිලා සිටිති..
ඊයේ පස්වරුවේ කිළිනොච්චියේදී පොලිසියේ නිලධාරියෙකුට කිසියස් පිරිසක් විසින් වට කර පහර දී ඇත.
ඉන් තුවාල ලත් පොලිස සැරයන් සමරවික්‍රම කිලිනොච්චි රෝහලට ඇතුළු කර තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කිලිනොච්චි නගරයේ බීමතින් හැසිරුණු පුද්ගලයෙකු පාලනය කිරීමට උත්සහ කිරීම නිසායි. එහිදී ඒ අසල සිටි පිරිස විසින් වටකොට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ඉන් ටික වේදාලවකට පසු කිලිනොච්චි නගර මධ්‍යයේ විරෝධතාකරුවන් පිරිසක් විසින් A-9 මාර්ග මුළුමනින්ම අවහිර කර ටයර් ගිනි තබා විරෝධයේ යෙදුනහ.
විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය එතරම් වෙහෙසක් නොගත් අතර තැන තැන සිටි පොලිස් නිලධාරීන් තම ආරක්ෂාව මූලිකව කටයුතු කරමින් සිටිනු බව පෙනුනි.
කිලිනොච්චිය නගරයේ මේ ආකාරයේ ප්රචණ්ඩ තත්වයක් ඇති වූයේත් ආරක්ෂක අංශ නිලධාරියෙකු පහර දීමකට ලක් වූයේත් 2009 යුද්දය අවසන් වීමෙන් පසු පළමු වතාවටයි.
ඔන්න ඩො වෙනස..... බයියෝ කැරකිලා යන්න දුන්නා... 