මහ රැජින ඉන්න එංගලන්තයේ වත් එහෙම නෑ..මුස්ලිම් උන් එක නගරයක් අල්ලගද්දි...හින්දු උන් තව නගරයක්..සුද්දෝ වෙනම නගරයක්..එහෙමයි..මිනිස්සු කැමති තමන්ට ගැලපෙන මිනිස්සු එක්ක ඉන්න..කොලඹ ගත්තොත් මරදාන මාලිගවත්ත වැල්ලම්පිටිය වගේ ඒරියා මුස්ලිම්...උන් ගෙවල් පිට ජාතික උන්ට විකුනන්නේ නෑ...දෙමල්ලු වැල්ලවත්ත.හැම ජාතියක්ම කලවමේ හැම ප්රදේශයකම ඉන්න ඕන එක තමා. එක ජාතියකට එක පැත්තක් දුන්නාම ප්රශ්න වැඩි. දකුණේ සිංහල දේමල මුස්ලිම් කාටවත් නැති ප්රශ්න තමා යාපනේ දෙමළුන්ට තියෙන්නේ.
මහ රැජින ඉන්න එංගලන්තයේ වත් එහෙම නෑ..මුස්ලිම් උන් එක නගරයක් අල්ලගද්දි...හින්දු උන් තව නගරයක්..සුද්දෝ වෙනම නගරයක්..එහෙමයි..මිනිස්සු කැමති තමන්ට ගැලපෙන මිනිස්සු එක්ක ඉන්න..කොලඹ ගත්තොත් මරදාන මාලිගවත්ත වැල්ලම්පිටිය වගේ ඒරියා මුස්ලිම්...උන් ගෙවල් පිට ජාතික උන්ට විකුනන්නේ නෑ...දෙමල්ලු වැල්ලවත්ත.
අනික සිංහල එකා බෙදුනට...මුස්ලිම් මිනිය දෙමල මිනිය බෙදෙන්නේ නෑ...බලපන් කොලඹ ඊලග නගරාධිපති මුජිබර් රහුමාන්..කලින් මුසම්මිල්..ඊටකලින් අසාද් සාලි..ඊට කලින් ස්වාධීන ඉල්ලපු මුස්ලිම් ත්රීවීලර් දුවන පොරක්.ඔන්න ඔතන තමයි වැරදුන තැන බන්. චන්දෙ ඉල්ලපු උන් ඇති කරපු බෙදීම ඉතින්.
මේ පොන්න රැල ඉන්නකල් රටට සැනසීමක් නෑ
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
අපේ නිදහස් චතුරශ්රය කුස්සියක් කරා
අපේ රට කක්කුස්සියක් කරා.
කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
වෙච්ච දේ තමයි ඕක.
හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්ද ම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
කොටි නැගිටල![]()