bump

වැදගත් ලිපියක්..ස්තූතියි..![]()

bump

වැදගත් ලිපියක්..ස්තූතියි..![]()

carazryyyyyyyyyyyyy

චගු;12325389 said:ඇත්තටම මුන් පිස්සු ඩයල්.![]()
2009 මැයි 19 දාට කලින්, වේලු අන්කල් ඉන්න කාලෙ මුන්ගෙ කටවල් වැහිල නේද තිබුනෙ ?
මුන් ඒ කාලෙ "මමයි යාපනේ රජා" කිව්ව නම් වේලු අන්කල් මුන් දෙන්නව හම ගහල වෙල්ලමුල්ලවයික්කල් වෙරලෙ කරවල දානවා...
දැන් මමයි රජා කිය කියා එන මේ කැනහිලෝ දෙන්නට නෙවෙයි යාපනේ රජ කම දෙන්න ඕනි, පස් බැම්මෙන් එහා පැත්තෙ දිය අගලට කොටිය අධිවෝල්ටීය විදුලිය කවල කියල දැන දැනත්, වෙඩි වරුසාවට මුහුණ දෙමින් දිවි පරදුවට තියල මේ රට බේරගන්න ඉදිරියට ගිය කොල්ලො ඔක්කොම යාපනේ රජවරු.

මාත් දන්න ඉතිහාසය අනුව
යාපනයේ කිසිම රාජ්‍ය ආණ්ඩුවක් වත් රජෙක් ගැනවත් සදහන් වෙන්නෙ නෑ
මාත් ඔය කියන පුද්ගලයගෙ(රාජ්‍ය උරුමය කියාගන්නා නෙදර්ලන්ඩ් පදිංචි )අයගේ විස්තර බැලුව.කිසිම ගැලපීමක් නැති දෙයක් තමයි ඒක.ත්‍රස්තවාදී පිළිල්ලියක් වෙන්න ඇති.අපේ අයමයි අපේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නෙ.ඒකෙන් අපේ අනගත පරපුර සත්‍ය ඉතිහාසය දැනගන්නෙ නැතුව යනවා.
හොද ලිපියක් සහෝදරයා ඉදිරියටම මේ විදියෙ දේවල් අපි වෙනුවෙන් ගෙන එන්න ජය වෙවා

චගු;12325389 said:ඇත්තටම මුන් පිස්සු ඩයල්.![]()
2009 මැයි 19 දාට කලින්, වේලු අන්කල් ඉන්න කාලෙ මුන්ගෙ කටවල් වැහිල නේද තිබුනෙ ?
මුන් ඒ කාලෙ "මමයි යාපනේ රජා" කිව්ව නම් වේලු අන්කල් මුන් දෙන්නව හම ගහල වෙල්ලමුල්ලවයික්කල් වෙරලෙ කරවල දානවා...
දැන් මමයි රජා කිය කියා එන මේ කැනහිලෝ දෙන්නට නෙවෙයි යාපනේ රජ කම දෙන්න ඕනි, පස් බැම්මෙන් එහා පැත්තෙ දිය අගලට කොටිය අධිවෝල්ටීය විදුලිය කවල කියල දැන දැනත්, වෙඩි වරුසාවට මුහුණ දෙමින් දිවි පරදුවට තියල මේ රට බේරගන්න ඉදිරියට ගිය කොල්ලො ඔක්කොම යාපනේ රජවරු.

හි හි මේ කතාවේත් ඇත්තක් තියනවා