යාපනයේ ඔ‍ටුන්න කාගේද? (Jaffna Sinhalese Prince) [MUST READ]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    carazryyyyyyyyyyyyy

    පරම්පරාව ගැන කියන එක පිස්සු වෙන්න කෙසේද??ඔහුට එක ඔප්පු කරන්න පුළුවන් කියන්නෙ,අනික රජ වෙන්න කියන එකක් නෙමෙයි නේ ඉතිහාසය නේ කියන්නෙ,අර නෙදර්ලන්ත මැන් කතාව දාන්නෙ රජ වෙන්න බලාගෙන වාගෙනේ,එකයි මම මේක දැම්මේ,කියවලා ඉන්නෙ අදහස් පල කරන්න මත්තෙන් හරි:):yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මාත් දන්න ඉතිහාසය අනුව
    යාපනයේ කිසිම රාජ්‍ය ආණ්ඩුවක් වත් රජෙක් ගැනවත් සදහන් වෙන්නෙ නෑ
    මාත් ඔය කියන පුද්ගලයගෙ(රාජ්‍ය උරුමය කියාගන්නා නෙදර්ලන්ඩ් පදිංචි )අයගේ විස්තර බැලුව.කිසිම ගැලපීමක් නැති දෙයක් තමයි ඒක.ත්‍රස්තවාදී පිළිල්ලියක් වෙන්න ඇති.අපේ අයමයි අපේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නෙ.ඒකෙන් අපේ අනගත පරපුර සත්‍ය ඉතිහාසය දැනගන්නෙ නැතුව යනවා.

    හොද ලිපියක් සහෝදරයා ඉදිරියටම මේ විදියෙ දේවල් අපි වෙනුවෙන් ගෙන එන්න ජය වෙවා
     
    • Like
    Reactions: 001flyD

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඇත්තටම මුන් පිස්සු ඩයල්. :rofl: :rofl:

    2009 මැයි 19 දාට කලින්, වේලු අන්කල් ඉන්න කාලෙ මුන්ගෙ කටවල් වැහිල නේද තිබුනෙ ?
    මුන් ඒ කාලෙ "මමයි යාපනේ රජා" කිව්ව නම් වේලු අන්කල් මුන් දෙන්නව හම ගහල වෙල්ලමුල්ලවයික්කල් වෙරලෙ කරවල දානවා...

    දැන් මමයි රජා කිය කියා එන මේ කැනහිලෝ දෙන්නට නෙවෙයි යාපනේ රජ කම දෙන්න ඕනි, පස් බැම්මෙන් එහා පැත්තෙ දිය අගලට කොටිය අධිවෝල්ටීය විදුලිය කවල කියල දැන දැනත්, වෙඩි වරුසාවට මුහුණ දෙමින් දිවි පරදුවට තියල මේ රට බේරගන්න ඉදිරියට ගිය කොල්ලො ඔක්කොම යාපනේ රජවරු.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    චගු;12325389 said:
    ඇත්තටම මුන් පිස්සු ඩයල්. :rofl: :rofl:

    2009 මැයි 19 දාට කලින්, වේලු අන්කල් ඉන්න කාලෙ මුන්ගෙ කටවල් වැහිල නේද තිබුනෙ ?
    මුන් ඒ කාලෙ "මමයි යාපනේ රජා" කිව්ව නම් වේලු අන්කල් මුන් දෙන්නව හම ගහල වෙල්ලමුල්ලවයික්කල් වෙරලෙ කරවල දානවා...

    දැන් මමයි රජා කිය කියා එන මේ කැනහිලෝ දෙන්නට නෙවෙයි යාපනේ රජ කම දෙන්න ඕනි, පස් බැම්මෙන් එහා පැත්තෙ දිය අගලට කොටිය අධිවෝල්ටීය විදුලිය කවල කියල දැන දැනත්, වෙඩි වරුසාවට මුහුණ දෙමින් දිවි පරදුවට තියල මේ රට බේරගන්න ඉදිරියට ගිය කොල්ලො ඔක්කොම යාපනේ රජවරු.
    :yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාත් දන්න ඉතිහාසය අනුව
    යාපනයේ කිසිම රාජ්‍ය ආණ්ඩුවක් වත් රජෙක් ගැනවත් සදහන් වෙන්නෙ නෑ
    මාත් ඔය කියන පුද්ගලයගෙ(රාජ්‍ය උරුමය කියාගන්නා නෙදර්ලන්ඩ් පදිංචි )අයගේ විස්තර බැලුව.කිසිම ගැලපීමක් නැති දෙයක් තමයි ඒක.ත්‍රස්තවාදී පිළිල්ලියක් වෙන්න ඇති.අපේ අයමයි අපේ ඉතිහාසය වෙනස් කරන්න හදන්නෙ.ඒකෙන් අපේ අනගත පරපුර සත්‍ය ඉතිහාසය දැනගන්නෙ නැතුව යනවා.

    හොද ලිපියක් සහෝදරයා ඉදිරියටම මේ විදියෙ දේවල් අපි වෙනුවෙන් ගෙන එන්න ජය වෙවා

    :):):)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    චගු;12325389 said:
    ඇත්තටම මුන් පිස්සු ඩයල්. :rofl: :rofl:

    2009 මැයි 19 දාට කලින්, වේලු අන්කල් ඉන්න කාලෙ මුන්ගෙ කටවල් වැහිල නේද තිබුනෙ ?
    මුන් ඒ කාලෙ "මමයි යාපනේ රජා" කිව්ව නම් වේලු අන්කල් මුන් දෙන්නව හම ගහල වෙල්ලමුල්ලවයික්කල් වෙරලෙ කරවල දානවා...

    දැන් මමයි රජා කිය කියා එන මේ කැනහිලෝ දෙන්නට නෙවෙයි යාපනේ රජ කම දෙන්න ඕනි, පස් බැම්මෙන් එහා පැත්තෙ දිය අගලට කොටිය අධිවෝල්ටීය විදුලිය කවල කියල දැන දැනත්, වෙඩි වරුසාවට මුහුණ දෙමින් දිවි පරදුවට තියල මේ රට බේරගන්න ඉදිරියට ගිය කොල්ලො ඔක්කොම යාපනේ රජවරු.

    :D:lol::yes:හි හි මේ කතාවේත් ඇත්තක් තියනවා