යාපනයේ සිට ආ ජනාධිපති ආරක්‍ෂක රථයක් පෙරලේ.. හතරක් රෝහලේ…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ජීප් රථයක් අද අලුයම තලාව ඒ 28 මාර්ගයේ 70 වැනි කිලෝමීටර් කණුව අසලදී අනතුරට ලක්ව ඇත.

    අනතුර සිදුව ඇත්තේ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් යයි පොලිසිය කියයි.

    අනතුර සිදුවන අවස්ථාවේ රථයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු සිට ඇත.

    ඔවුන් සිවුදෙනාම තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

    යාපනයේ සිට කොළඹ බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ranil hitiyanam udin yanne , katawath awulak naha,

    dan anurage secutity accident unath ranilge gu kana campaign ballo thread danawa
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    කව්රුහරි සාප කරලා වගේ මුන්ට නම්..
    yes. Curse of poor and middle class people.

    3 years hard Commitment of poor and middle class people that is USD 6 billion Reserves, gifted to the Black money Earning VIP class, to import their luxurious vehicles. Nothing for ordinary people
     
    Last edited:

    gama22

    Well-known member
  • මහා එකත් වැඩිකල් ඉන්න පාටක් නැහැ වගේ
    img_1_1735406534116.jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    හෙලිකොප්ටෙර් 3 ක නෙව්යිද එතකොට ඇවිල්ලා තියෙන්නේ :P
    හෙලිකොප්ටර් වල දුර ගමන් යන්නෙ කරන්න වැඩ තියෙන, එවා කරගන්න වෙලාව මදි මිනිස්සු!
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    හෙලිකොප්ටෙර් 3 ක නෙව්යිද එතකොට ඇවිල්ලා තියෙන්නේ :P

    හදිසියක් වෙලා අනුර අනිත් හෙලිකොප්ටර් එකට පනිනකොට වැටුනොත් අල්ල ගන්න යන ජීප් එක ඕක. අවුල තියෙන්නෙ ඩ්‍රයිවරුත් උඩ බලන් ගිහින් තියෙන්නෙ.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හෙලිකොප්ටර් වල දුර ගමන් යන්නෙ කරන්න වැඩ තියෙන, එවා කරගන්න වෙලාව මදි මිනිස්සු!

    හදිසියක් වෙලා අනුර අනිත් හෙලිකොප්ටර් එකට පනිනකොට වැටුනොත් අල්ල ගන්න යන ජීප් එක ඕක. අවුල තියෙන්නෙ ඩ්‍රයිවරුත් උඩ බලන් ගිහින් තියෙන්නෙ.
    හරියට කතාවෙලා එකක් කියහල්ලා ගුපියනේ :P හෙලිකොප්ටර් 3 ක ගිහින්ද නැද්ද ?
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    හරියට කතාවෙලා එකක් කියහල්ලා ගුපියනේ :P හෙලිකොප්ටර් 3 ක ගිහින්ද නැද්ද ?

    3ක් ගිහින්, එකට අනුර අනිත් දෙකේ උඹේ අම්මයි ගෑණියි ගිහින් තියෙන්නේ, පොටෝ වල හිටිය දැක්කෙ නැද්ද?
     
    • Haha
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    3ක් ගිහින්, එකට අනුර අනිත් දෙකේ උඹේ අම්මයි ගෑණියි ගිහින් තියෙන්නේ, පොටෝ වල හිටිය දැක්කෙ නැද්ද?
    එතකොට @nppcheguevara කෙබරයක්ද කියල තියෙන්නේ :sorry:
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Anura kumara wesha ballage ammata hukanna hadissiyata wegen gihin tiyenne

    Mewa repair karanna dan salli dennee anura wesha ballage punchi ammada