යාපනයේ ISIS පුහුණු කඳවුරක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යාපනයේ ISIS පුහුණු කඳවුරක්

    මෙහෙය වූ මජිඩ් අත්අඩංගුවට..

    යාපනයේ නතරවී සිට ආපසු ඉන්දියාවට පැමිණි ISIS ත්‍රස්‌ත සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ අග්සාක්‌ මජිඩ් නමැත්තා මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මොහු පසුගිය පෙබරවාරි මස කේරළ තරුණයන් 21 ක්‌ සමග යාපනයට පැමිණ ලැඟුම් ගෙන ඇති අතර එම තරුණයන් ISIS සංවිධානය සඳහා පුහුණු කර ඇති බවයි ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත උපුටා දක්වමින් දිවයින පුවත්පත වාර්තා කර ඇත්තේ.

    මොවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයට අරමුදල් සපයා ඇත්තේ ඉස්‌ලාමීය පර්යේෂණ සංවිධානය බව ජාතික බුද්ධි සේවාව සිදුකළ විමර්ශනයකින් හෙළිවී තිබෙනවා.

    කුරානය අධ්‍යයනය කිරීම සඳහා යයි දක්‌වමින් මෙම තරුණයන්ව ශ්‍රී ලංකාවේ සංචාරයට ගෙනවිත් ඇතැයි වැඩිදුර පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇති බවයි සඳහන් වන්නේ.

    දැන්වත් සිංහලයන් අවදි නොවුනහොත් මුසල්මානුන් අතින් සිංහලයාගේ බෙල්ල කැපෙන දිනය වැඩි ඈතක නොවේ. සිංහලයා දෙන දේ කාලා වෙන දේ බලන් සිටියට, මුසල්මානුන් සිංහලයාට පහරදීමට පුහුණුවීත් හමාරය.




    ~ සිංහලේ ජාතික බළමුළුව - කැළණිය ~ FB Page
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රට අයෙමත් පරණ කාලෙටම තමා යන්නේ
    ඕක තමා කියන්නේ සිංහලුන්ට දෙයක් මතක දවස් ගානක් කියලා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බහුතරයක් ලංකාවේ මුස්ලිම් අය මේ දේවල් අනුමත නොකරනව වෙන්න පුලුවන්... ඒත් ඒ අයට මොකුත් කරන්න බෑ....
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    බහුතරයක් ලංකාවේ මුස්ලිම් අය මේ දේවල් අනුමත නොකරනව වෙන්න පුලුවන්... ඒත් ඒ අයට මොකුත් කරන්න බෑ....
    Kiri kalekata unath goma binduwak athine... a wage tama mekath.. okkotama Japan enna thambi deshapaluwo tuka
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    hamadama tabi meka kara araka kara kiyala news wala yanawa witarai sinhalu ada katha kalara heta amata karanawa sodabotale kaduwa wage ee unata tambi unge plan eke eka digatama nirata wenwa ekko wisadaumak oni mekata
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජාතිවාදය අවුස්සන්න තහනම්
    සංහිදියාව ක්‍රියාත්මක වන රටක් ලංකාව

    අද උදෙත් මෛත්‍රීපාල කිවුවා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    hamadama tabi meka kara araka kara kiyala news wala yanawa witarai sinhalu ada katha kalara heta amata karanawa sodabotale kaduwa wage ee unata tambi unge plan eke eka digatama nirata wenwa ekko wisadaumak oni mekata

    විසදුම්.....
    එක් පවුලකට හදන්න පුලුවන් දරුවන් ගණන 2 කට සීමා කිරීම.....
    කැලෑ කැපිම නැවැත්වීම හා නිවැරදිව අධීක්ෂණය...
    ජාතිවාදී ප්‍රකාශ කරන අය හා ජාතිවාදී වැඩ කරන අය තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම....

    මේව සාමාන්‍ය මිහිහට කරන්න බෑ...
    රාජ්‍ය මැදිහත්වීම් අවශ්‍යයි....
     

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    ජාතිවාදය අවුස්සන්න තහනම්
    සංහිදියාව ක්‍රියාත්මක වන රටක් ලංකාව

    අද උදෙත් මෛත්‍රීපාල කිවුවා
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජාතිවාදය අවුස්සන්න තහනම්
    සංහිදියාව ක්‍රියාත්මක වන රටක් ලංකාව

    අද උදෙත් මෛත්‍රීපාල කිවුවා

    :yes::yes::yes::yes: