යාපනය පහරදීම හා සිසිදරන්

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    යාපනය පහරදීම හා සිසිදරන්

    අපේම සිංහල සහොදරයන්ට පහරදීමට විවිධ ආකාරයෙන් සම්බන්ද බව කියන යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්ය සංගමේ සභාපති සිසිදරන් නැමති කොටි හිතවාදියායි. ඔහු විශ්ව විද්‍යාලය තුල ඊලාම් සිහිනය නැවත ස්තාපිත කිරීමට උපරිම දායකත්වයක් හා නායකත්වයක් ලබාදේ.