යාපනය පුස්තකාලයට ගිනිතබා අදට වසර 38යි!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යාපනය පුස්තකාලයට ගිනිතබා අදට වසර 38යි!

    61472108_2349102058679329_5794023062554804224_n.jpg

    දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කරන ලද්දේ 1981 මැයි 31 වැනිදා රෑ යාමයේය.

    ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍ය වරයා වුයේ රනිල් වික්‍රමසිංහයි.

    මේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි. ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

    ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී. දෙමළ සංස්කෘතික සංහාරයක් සේ ගැනෙන යාපනය පුස්තකාල විනාශය සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු කිසිවකුටත් මේතාක් දඬුවම් පමුණුවා නැත.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එදත් ප්‍රශ්ණයක් නිරාකරණය කරගන්න හැකියාවක් නැති නායකයෝ පිරිසක් හිටියා... ප්‍රශ්නෙ ඔඩුදුවනකම් කිසි දෙයක් කරගන්න බැරිව රටම අනාථ කලා... අදත් ඒ දේම රිපීට් වෙනවා....
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    එදත් ප්‍රශ්ණයක් නිරාකරණය කරගන්න හැකියාවක් නැති නායකයෝ පිරිසක් හිටියා... ප්‍රශ්නෙ ඔඩුදුවනකම් කිසි දෙයක් කරගන්න බැරිව රටම අනාථ කලා... අදත් ඒ දේම රිපීට් වෙනවා....

    :(
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එදත් ප්‍රශ්ණයක් නිරාකරණය කරගන්න හැකියාවක් නැති නායකයෝ පිරිසක් හිටියා... ප්‍රශ්නෙ ඔඩුදුවනකම් කිසි දෙයක් කරගන්න බැරිව රටම අනාථ කලා... අදත් ඒ දේම රිපීට් වෙනවා....

    :yes::yes::yes:
     
    • Like
    Reactions: NRTG and Lahiru120

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    tfs mchn....

    You must spread some Reputation around before giving it to nicjosh83 again.
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,618
    22,762
    113
    අම්බකිස්ස
    ඒ වෙනුවෙන් ගෙවපු වන්දිය කොච්චරද? හැම ජාතිවාදී අරගලමයක් ආරම්භයේදිම පුස්තකාලයකට ගිනි තියන එක සිද්ද වෙන එක මාරම අහබුවක්,හිට්ලර් බලයට පැමිනීමත් සමග සිදු වූ පොත් ගිනි තැබීමේ කෙලවර වූ අයුරු...ඉතිහාසය ආයේ ආයේ සිදු වෙනවා
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    හදවතට දැනෙන අපරාධ .දෙමළ තරුණයන්ගෙ බුද්ධිය ,උගත් බව මරන්න කළ වැඩක්.මුනිස්සු මැරුවත්,පොත් මරන්නෙ ඇයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යාපනය පුස්තකාලයට ගිනිතබා අදට වසර 38යි!

    61472108_2349102058679329_5794023062554804224_n.jpg

    දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනිබත් කරන ලද්දේ 1981 මැයි 31 වැනිදා රෑ යාමයේය.

    ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍ය වරයා වුයේ රනිල් වික්‍රමසිංහයි.

    මේ අපරාධය සිදුකෙරුනේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනකු වන සිරිල් මැතිව් සහ ගාමිණී දිසානායක යාපනයේ සිටියදීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි. ඇඳිරි නීතිය පනවා තිබිය දී මෙම ප්‍රහාරය එල්ල කෙරුනු අවස්ථාවේ එජාප මැති ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු යාපනය තානායමේයි.

    ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය මැරයන් සහ ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලදී. දෙමළ සංස්කෘතික සංහාරයක් සේ ගැනෙන යාපනය පුස්තකාල විනාශය සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු කිසිවකුටත් මේතාක් දඬුවම් පමුණුවා නැත.
    මේ පොන්ස් ජීවත් වෙලා හිටියනං ගිනි තියල අදට වසර කීයක්ද කියල අහගන්න තිබ්බා. RIP පුක්ජෝෂ්

    උගේ මලගෙදරට මයිනා ආවද පොන්ස් @2osama @N A K A M U R A
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    "යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන්"

    පට්ට වේස දෙමලු:angry:.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,790
    113
    මාලඹේ
    මේ පොන්ස් ජීවත් වෙලා හිටියනං ගිනි තියල අදට වසර කීයක්ද කියල අහගන්න තිබ්බා. RIP පුක්ජෝෂ්

    උගේ මලගෙදරට මයිනා ආවද පොන්ස් @2osama @N A K A M U R A
    LTTE එකේ එවුන් ලංකාවේ ඉස්කෝල ළමයි කීදෙනෙක් නම් මැරුව ද පොන්නයෝ
    මොන දෙමළ ද කියන්නේ LTTE එකෙන් සිංහල මිනිස්සු මරපු එක වැරදියි කියලා