යාපනය විශ්ව විද්‍යාලය හා සිංහල නිවටත්වය

Feb 20, 2015
588
203
0
යාපනය විශ්ව විද්‍යාලය හා සිංහල නිවටත්වය

යාපනය විශ්ව විද්‍යාලය හා සිංහල නිවටත්වය.
මේ යාපනය විශ්ව විද්‍යාලයයි. සිද්ධිය කුමක්දැයි හරියටම පැහැදිලි නැති නමුත් සිංහල ළමයින්ට පහර දෙනු පැහැදිලිව පෙනේ. ජාතික සංහිදියාව කරපින්නාගෙන දුවන ආණ්ඩුවේ මාධ්‍ය හෝ පුද්ගලික මාධ්‍ය මේ සිද්ධිය වාර්තා කලේ නැත. එක්කෝ ඔවුන්ට මෙය ඒතරම් දෙයක් නොවන්නට ඇත. නැත්නම් සිංහලයින්ට පහර දීම වාර්තා කිරීම යනු ආණ්ඩු විරෝධිවීම හෝ ජාතිවාදී ලේබලය අලවා ගැනීමක් සේ සලකනවා විය හැක. ඒ අනුව බලන විට ජාතිවාදි අරගලයකට මුල පෑදෙන්නේ සිංහලයින්ට පහර දීම ගැන විවේචනය කිරීම හෝ එය රටට කියා පෑමෙනි. සුලුජාතින් සම්බන්දයෙන් මෙය සිදුවූ විට තත්වය මෙසේ නොවේ. එසේ වුවා නම් මෙය මේ වන විට ජාත්‍යන්තරයටද වාර්තා කර එයින් ජාත්‍යන්තර අවධානය හා එහිදි සුලු ජාතින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ගැන ප්‍රශංසාද ලබාගැනීමට සිංහල නමින් පෙනී හිටිනා අවජාතක ජනාධිපතිවරයා මේ වන විට කටයුතු කරනු ඇත.
සහජීවන ගැන කිඹුල් කඳුලු හෙලනා අර බලය මේ බලය ලෙසින් හඳුන්වන එන් ජී ඕ කාරයින්ද නිහඩය. හෙළයේ මහා උරුමය කියාපාමින් සිංහලයා මුලා කළ නිවට චම්පික ඇතුලු රතන හිමියන්ද මීයට පිම්බාක් මෙන් සිටි. වෙලේ විදානේට කිසි වගක් නැත. මහින්ද ගෙදර ඇරිය එක ඊට වඩා වටින්නේය. යු එන් පියට චන්දය දුන් තාමත් හිරිකිත නැතිව ඒ ගැන දොඩවන සිංහල යැයි කියා ගන්නා අපේ කරුමෙට අපේ යාලුවෝ වුනු එවුන්ද හෙට වෙන විට අයියෝ ඕක සුලු සිද්ධියක්නේ මෙහේ කැම්පස් වල ඕන තරම් ගහගන්නේ. ඕක ප්‍රයෝජනේට ගන්නේ ජාතිවාදි මහින්දයි එයාගේ ගෝලයොනේ යැයි කියනු ඇත. මේ සිද්දිය තුල ඊට වඩා එහා ගිය දෙයක් දකින්නට නම් ජාතිය ගැන ලේවලින්ම එන සංසාරෙන් එන හැගීමක් තිබිය යුතුය.
ජාතිය පත්ව ඇති අවාසනාවන්ත තත්වය තේරුම් යන්නේ ඔවුන්ට පමණි. දැනේනනේ ඔවුන්ට පමණි. මේ ආණ්ඩුවේ එහෙම හැගීමක් එන එකෙක් හො නැත්තේ හැම එකාම සිංහල නමින් පෙනී සිටියත් ඉතා මෑත කාලයේම කලවම් වී සිටින එවුන් බැවිනි. වතුර කොප්පේ කිඔුල් දකිනවා යැයි කියමින් මේ ප්‍රශ්නය අමතක කරන සිංහල යැයි කියන නිවට බහුතරයක් සිටින යුගයක ඔවුන් සිහින දකින්නේ ලෝකය එක යායක් වනතුරුය. ලෝකය එක යායක් වන සිහිනයේ දෙමල හා මුසලිම් ජාතිකයින් පැහැදිලි අවදියෙන් සිටි. ඔවුන්ගේ වැඩ පිළිවෙල දීර්ඝකාලීනය. යාපනයේ විශ්ව විදයාලයේ ලමයින්ට පහර දීමෙන් ඔවුන් පලවා හැරිය හැක. එවිට යාපනය විශ්ව විද්‍යාලය යනු දෙමල ලමයින් පමණක් සිටිනා දෙමල රාජ්‍යයේම විශ්ව විද්‍යාලයකි. මේ වන විට දකුනේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය සංගම් වලට රිංගාගෙන එවායෙහි තනතුරු දරමින් සිංහල නම් වලින් පෙනී සිටිනා කොටි සාමාජිකයින් අපි පෙරදීත් හෙලදරව් කලෙමු. ඉතා අහිංසක චරිත රගපාමින් බුදුන්ට සිංහල හමුදාවට අපහාස කරන මොවුන් විශ්වවිද්‍යාල සිසුන් තුල ප්‍රභාකරන්ගේ යුද්ධය සාධාරණය කරමින් සිටි. ඒ අනුව ප්‍රභාකරන් වීරයෙක් බව අනාගතයේ බිහිවන ආචාර්‍ය වරුන් මහාචාර්ය වරුන් අනාගත ශිෂ්‍ය පරපුරට උගන්වනවා ඇත. අද වන එළාර වීරයෙක් බවත් යහපත් මිනිහෙක් බව අපේම ඉතිහාසය විසින් අපිට කියා දෙන්නේ එදාද මෙවන් උපක්‍රම ඔවුන් භාවිතා කල හෙයිනි. අද වන විට දුටුගැමුණු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යින් තුල දුෂ්ටයෙක් වී ඇත්තේද මේ ක්‍රියාදාමය එකලද සිද්ධ වීමේ ප්‍රතිඑලයක් ලෙසිනි. මොවුන්අ තරතුර සිංහල හමුදාව ස්ත්‍රි දූෂකයන් හා හොරුන් ලෙස මතයක් හදමින් සිංහල ළමුන්ගේ මොළ ශුද්ධ කරමින් සිටි. යුද්ධය ගැන අත්හෝදැකීමක් හෝ නිවරදි ඉතිහාසයක් හදාරා නැති විශ්ව විද්‍යාල තුල සිටින දරුවන්ට මේවා නූතනත්වය ගැන කරන අපූරු විග්‍රහයන් වනවා ඇත. යුද්ධය අවසන් කළ ප්‍රභාකරන් ඉවර කල මහින්ද ඔවුන්ගේ ප්‍රධාන හතුරායි. තමන්ගේම මිනිසුන් තුල මහින්ද කෙරෙහි වෛරයක් ඇති කිරීම ඔව්නුගේ ඊලග අරමුණයි. මහින්ද හොරා හොරා කියමින් මේ ඊනියා ව්‍යාපාරෙට කඩේ යන අපේම සිංහල මිනිසුන් දකින විට ඔවුන් කොයිතරම් සාර්ථකදැයි පෙනේ. බුදුන්ට නිග්‍රහ කරන විට අපේම සිංහල එහෙත් කැතලික්(හැමදෙනාම නොවේ) අය පුදුම උනන්දුවකින් ඔවුන්ට සහයෝගය දෙයි. හැමපැත්තෙන්ම ඔවුන් ඔවුන්ගේ අරමුණ කරා ගමන් ගනී. සහයෝගය ලබා ගනී.එක අතකින් පුදුමාකාර ඉවසීමකින් හා දිර්ඝකාලීන කුමන්ත්‍රණ කරමින් තම ජාතිය නගා සිටුවීමට ඉමහත් වෙහෙසක් හා පරිතයාගයක් කරනා දෙමළ ජාතිකයින්ට මම ගරු කරමි. මක්නිසාදයත් තමන්ට ජාතියක්වත් නැති බව හා තමන් ජාත්‍යන්තරවාදී යැයි කියා ගන්නා අසාමාන්‍ය ලෙස සහජීවන රෝගයෙන් පෙලෙනා සිංහලුන්ට වැඩියෙන් ඔවුන් උතුම් වන බැවිනි.
 
  • Like
Reactions: xcorat
Feb 20, 2015
588
203
0
13775385_1190433664354343_4151479821054161297_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහජීවන වැදි බන දෙසන නිවට unp බැල්ලියො කො දැන්,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මුන් හෙන ජාතිවාදී බන්.....දෙමල/මුස්ලිම් එවුන් එක්ක එක බෝතලේ කඩාගෙන අපි ගැහුවේ අපි කැම්පස් යන කලේ ( විසේසයෙන් දෙමල සෙට් එක ) ...මේකට හරියට නිතිය ක්‍රියාත්මක උනේ නැත්තන් එතන අනිඅර්යයෙන්ම ජාතිවාදය පතුරුවිමට බලපානවා 100%....

    මේ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා !!!:growl::growl::growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැලනියෙ කැම්පස් එකේ කොල්ලො කෙල්ලො ටිකක් රැග් කරා කියල අල්ලල කුඩුවටත් දැම්ම, එතකොට කැලනියෙ කැම්පස් එකේ කොල්ලො කෙල්ලො මරාගෙන කන්ඩ බලාගෙන මේකෙමෙ තෙර්ඩ් දාගෙන නටපු පාහරයො කො අද යාපනේ දෙමලුන්ට විරුද්දව වචනයක් කියනවද නිවටයො ටික.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කැලනියෙ කැම්පස් එකේ කොල්ලො කෙල්ලො ටිකක් රැග් කරා කියල අල්ලල කුඩුවටත් දැම්ම, එතකොට කැලනියෙ කැම්පස් එකේ කොල්ලො කෙල්ලො මරාගෙන කන්ඩ බලාගෙන මේකෙමෙ තෙර්ඩ් දාගෙන නටපු පාහරයො කො අද යාපනේ දෙමලුන්ට විරුද්දව වචනයක් කියනවද නිවටයො ටික.

    අනේ හුකේ ...වැරැද්දට වැරැද්ද අපිනම් එතන හිටගන්නවා බ්‍රෝ....පක්ෂයක් පාටක් අදාල නැහැ ..පක්ෂ වල මතයන් අදාල නැහැ
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    ඔන්න බලපල්ලා තව අද හෙටම මාධ්‍ය සාකච්චාවකදී මේ හිඟන ආණ්ඩුවේ ඇමතියෙක් කියයි මේකත් මහින්දගේ කාලේ/පහුගිය ආණ්ඩුව කාලේ කරපු දේවල් වල ප්‍රතිපල කියලා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හුකේ ...වැරැද්දට වැරැද්ද අපිනම් එතන හිටගන්නවා බ්‍රෝ....පක්ෂයක් පාටක් අදාල නැහැ ..පක්ෂ වල මතයන් අදාල නැහැ
    හොදයි ඉතින්,සිoහල රැග් කරපු කෙල්ලනට වේසියො කියාගෙන කොල්ලන්ට &න්නයො කියාගෙන බැනල දාපු තෙර්ඩ් දැක්කෙ නැ බන් යාපනේ දෙමලු අපේම ජාතියෙ කොල්ලන්ට කෙල්ලන්ඩ ලේ එන්ඩ පොලු වලින් තඩි බෑවට විරුද්දව,:(:angry::angry: සිoහල උන්ට උඩ දාගෙන බයින අපේම පාහරයන්ට දෙමලුන්ට බනින්ඩ කට ඇරෙන් නැ ඒ තරන් නිවට නියාලු අදබාල හැත්තක් වෙලා.:angry::angry::angry::angry:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    හොදයි ඉතින්,සිoහල රැග් කරපු කෙල්ලනට වේසියො කියාගෙන කොල්ලන්ට &න්නයො කියාගෙන බැනල දාපු තෙර්ඩ් දැක්කෙ නැ බන් යාපනේ දෙමලු අපේම ජාතියෙ කොල්ලන්ට කෙල්ලන්ඩ ලේ එන්ඩ පොලු වලින් තඩි බෑවට විරුද්දව,:(:angry::angry: සිoහල උන්ට උඩ දාගෙන බයින අපේම පාහරයන්ට දෙමලුන්ට බනින්ඩ කට ඇරෙන් නැ ඒ තරන් නිවට නියාලු අදබාල හැත්තක් වෙලා.:angry::angry::angry::angry:

    මමත් අහන්න හැදුව විතරයි. ට්‍රෙන්ඩ් එකට නිකම් බොරු සෝබන දාන්න නම් ඉන්නවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් අහන්න හැදුව විතරයි. ට්‍රෙන්ඩ් එකට නිකම් බොරු සෝබන දාන්න නම් ඉන්නවා.
    අපේ පරයන්ට වෙලා තියෙන්නෙ ජාතිකත්වය නැ, වෙන උනට *ක දෙන එක තමයි ලොකු කියල හිතාගෙන ඉන්නෙ තමන්ගෙ ජාතියෙ එවුන් පාතට දාල උන්ට ඉරිසියා කරල අපේම උන්වම මරාගෙන කන්ඩ හදනව මිසක් ජාතියක් විදිහට එකමුතු කමක් නැ. සුද්දො නැවෙන් බහිද්දි රෙද්ද්ද උස්සගෙන දුවපු වේසියන්ගෙ කවලන් හැතිකරේ අදත් ඉන්නව,
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ පරයන්ට වෙලා තියෙන්නෙ ජාතිකත්වය නැ, වෙන උනට *ක දෙන එක තමයි ලොකු කියල හිතාගෙන ඉන්නෙ තමන්ගෙ ජාතියෙ එවුන් පාතට දාල උන්ට ඉරිසියා කරල අපේම උන්වම මරාගෙන කන්ඩ හදනව මිසක් ජාතියක් විදිහට එකමුතු කමක් නැ. සුද්දො නැවෙන් බහිද්දි රෙද්ද්ද උස්සගෙන දුවපු වේසියන්ගෙ කවලන් හැතිකරේ අදත් ඉන්නව,

    :(