යාපනය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,927
    2,035
    113
    මචන්ලා, යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවීම අපි සිතිය යුතු ආකාරය වෙනස් වෙන්න ඕනෙ. අපි කියමු ඔය කියන විදියට ඇත්තට දෙමළ අය සිංහල අයට ගැහුවා කියල. (මගේ මතය ඇත්තටම උන් අපිට ගැහුවා). ඒත් මේ අවස්ථාවේදී අපි ඉවසිය යුතුයි. ඔය පුශ්න ටික කලක් යනවා හොද වෙන්න. 1982 දී ප්‍රභාකරන් මුලින්ම හමුදා සාමාජිකයන් ඝාතනය කල අවස්තාවේ අපි කළු ජූලියක් ඇති කර නොගත්තේනම් අද අපි ලොව දියණුම ජාතියක්. එදා අපට ඉවසන්න පුළුවන් වුනානම් අද අපි මැලේසියාවටත් වඩා ඉහලින්. එදා අප කළු ජූලියක් නොකලේනම් දෙමළ මිනිස්සුම ප්‍රභාකරන්ව මරල දාන්න තිබුන.

    ඒ නිසා අපි ආයෙත් මුස්ලිම් දෙමළ වගේ ජාති භේද ඇති නොකර ඉවසීමෙන් බුද්දිමත්ව තීරණය ගත යුතුය. මම මේ කියන්නෙ දෙමළ මුස්ලිම් ජාතිවාදයෝ රටේ නෑ කියනවා නොවෙයි. අනන්තව ඉන්නවා. අපි ඒවාට බුද්ධිමත්ව ගේම් ගහන්න පුරුදුවෙන්න ඕනෙ
     
    • Like
    Reactions: hansanax

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,833
    2
    115,819
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බයවෙන්ඩ දෙයක් නෑ මෝඩ සිංහලු සහජීවනේ අරකයි මේකයි කියල කාලකන්ණි දේසපාලුවන්ගෙ කතා වලට ‍රැවටිල දෙකට බෙදිල ඉන්නකොට දෙමළ,මුස්ලිම් එවුන් උන්ගෙ වැඩේ කරගනියි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැම්පස් වල අපේම සිංහල උන් සිංහල උන්ටම ගහන රටේ ඕව එක අතකට සාමාන්‍ය දෙයක්ද කියලත් හිතෙනව. :oo: හැම තැනම කල්ලි ගැහිලා ඉන්නෙ කට්ටිය. මෙතන නං දෙමල-සිංහල, අනිත් තැන්වල ඉන්න ෆැකල්ටිය අනුව, ඉන්න අවුරුද්ද අනුව, ඉස්කෝල අනුව, රැග්-ඇන්ටිරැග්, කොළඹ-පිට පළාත්, ඉන්ජෝ- NDT, JVP-පෙරටුගාමී. ජපුරේ එකෙක්ගේ ඔලුවට මොනිටරයක් අතඇරලා මරල තිබ්බෙ. ඒවා එක්ක බලද්දී මේක ඇවිල්ල තවත් එක වලියක් විතරක්ද මන්ද :oo:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපේ උන්ට ඕවා කියාලා වැඩක් නැ කිසිම ලබ්බක් හිතන්න මොලය පුරුදු පුහුණු කරලා නැ

    වහාම gt ට කියලා ත්‍රෙඩ් එක ඩිලීට් කරගනින් නැත්තම් පේලියට උබව රතු වෙයි