යාපනේට ගහන්න යන ගේම...

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ඕවා කරන්න වෙන්නේ 2030 පස්සෙ තමා . 2027 ඉදන් ණය ගේවන්න රනිල් සෙට් කරලා ගිහින් ඉන්නෙ 🤭
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    අපේ NPP ආණ්ඩුව මහවැලි ගගෙන් මුහුදට යන වතුර ලොකු ඇලවල් මාර්ගයෙන් උතුරු පලාතට reroute කරන්න යනවලු. එහෙම කරොත් උතුරේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය 80% පමණ ඉවරයි. එහෙම උනොත් පිටරටින් ගෙන්නන ලුණු, මිරිස් එහෙම නැත්තටම නැති වේවි.
    දැනටම මේ project එකට ජපානෙන් ආධාර දෙන්න එකගතාවය පත් කරල.

    සුපිරියක් තමයි ඉතින්.
    මහින්ද රාජපක්ෂ පටන්ගන්න හෝ ගත්ත project එකක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    එතකොට හුණුගල් තට්ටුව

    වතුර ආවහම

    ..... උඹලට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද මෙතන..... 😂😂😂
     

    hena7

    Well-known member
  • Dec 17, 2023
    369
    268
    63
    නූල දැම්මාම ජනසතුයි ආයෙ උඹට කරන්න දෙයක් නෑ මම කමෙන්ට් දැම්මත් නැතත්. බොරු ප්‍රචාර යවනකොට ඒව බොරු කියල මම අනිවාර්යයෙන්ම කියනව
    nul huthige putha ube ammata hukapan pakaya
     
    • Dislike
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    අපේ NPP ආණ්ඩුව මහවැලි ගගෙන් මුහුදට යන වතුර ලොකු ඇලවල් මාර්ගයෙන් උතුරු පලාතට reroute කරන්න යනවලු. එහෙම කරොත් උතුරේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය 80% පමණ ඉවරයි. එහෙම උනොත් පිටරටින් ගෙන්නන ලුණු, මිරිස් එහෙම නැත්තටම නැති වේවි.
    දැනටම මේ project එකට ජපානෙන් ආධාර දෙන්න එකගතාවය පත් කරල.

    සුපිරියක් තමයි ඉතින්.
    gasakama naththan owa hina wenne naha, gov service un ekka thamai approve ganilla amaru, unta jarawak nathuwa approve dila purudu nahane, ehema unwa eliyata nodammoth mewa hina wei.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    Home ප්‍රධාන පුවත් | මුලාවට තිත තියන පා

    • ප්‍රධාන පුවත්

    මුලාවට තිත තියන පාර්ලිමේන්තු පනතක්​


    කතෘ මණ්ඩලය 2024 දෙසැම්බර් මස 21 බැලූවෝ -538


    "මෙරට දේශපාලන ඉතිහාසයේ මෙවැනි පනතක් සම්මත කරගතහොත් එය ඉතාමත් සතුටට කරුණක් යැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. මම හිතන්නෙ අපි යන ගමන ඉතා පිරිසිඳු ගමනක් විය යුතුයි. බොරු කියා ජනතාව මුලා කර බලයට පැමිනීම වහා නැවැත්විය යුතුයි. එය සනාත කිරීම සඳහා රැස්වෙන අභිනව පාර්ලිමේන්තු සැසියේදී ගෙන එන පළමු පනත ලෙස මෙය සභා ගර්භය ඉදිරියේ ඉදිරිපත් කිරීමට නියමිතයි." යනුවෙන් ඊයේ දිනයේ (20) ප්‍රකාශ කළේය. මෙමගින් පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු සඳහා මුසාබස් දෙඩීම අතිශය තහනම් කරමින් සහ එය උල්ලංඝනය කරන්නන් මන්ත්‍රී තනතුරෙන් ඉවත් කිරීමට මෙම පනත හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරෙනු ඇත.

    මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව 10 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තෝරා පත්කර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම නොවැම්බර් 21 වැනිදා උදේ 10.00ට පැවැත්වේ.

    මෙවර නවක මුහුණ රැසකගෙන් යුතුව නව පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙනු ඇත.



    Previous article නිවසට පස් කන්දක් කඩා වැටී මොරගහමුල සිසුවෙක් මියයයි