යාපනේ ඔටුන්න හිමි කුමරු ලංකාවේ රජකම ඉල්ල&#3514

janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
රජ කම තියා විපක්ෂ නායක කමවත් ගන්න බැහැ අපේ මහින්ද මමයි රනිල් අන්කලුයි ඩබල ඉන්නකන් ලෝලී ලොල්.........පව් අසරණය කෙදිරි ගාගෙන තමයි එන්න වෙන්න අපහු රජ කම කෙසේවෙතත් :lol::lol:
 
Nov 18, 2011
1,826
165
0
In Your Shadow
යකොව් .. අපේ මහින්ද මහත්තයගෙන් රජ කම උදුරගන්න අවොත් අම්මපා මරාගෙන මැරෙනවා :angry:... ජේන්.ෆොන්සේකාට ගේම දුන්න මහින්දට මේ හාල්පාරුවා මොකෙක්ද :lol: