මම කියල ඇති අම්මට cancer එකක් හැදිල ඉන්නේ. ඉතින් trip එකක් ත්රින්කෝ / යාපනේ 3 days යන්ඩ plan කරා. 15 දෙනෙක්ට නවතින්ඩ තැන් දන්නවද?
පලවෙනි දවසේ ත්රින්කෝ ඉදල දේවෙනි දවස රෑ යාපනේ ඉන්ඩ
පලවෙනි දවසේ ත්රින්කෝ ඉදල දේවෙනි දවස රෑ යාපනේ ඉන්ඩ
Thanks බලන්නන්Jaffna ground eka pitipasse army room dena thanak tiyenawa. timber coorporation issaraha nagar kovil jatty eka lanaga, kalapuwa ta face karala.
CPC දන්න අය නෑ