ඒ අනුව ඉතිහාසයේ දෙමළ රජවරුන් පිළිබඳ උගන්වන අතර 10 ශ්‍රේණියේ විෂය නිර්දේශයට වන්නිවරුන්, යාපනය රාජධානිය සහ සංකිළි රාජ සමය පිළිබඳ ඉගැන්වෙන බවත්
හය ශ්‍රේණියේ ඉතිහාසය පොතට සංකිළි රාජ මාළිගයේ පින්තූරයක් එකතු කළ බවත් අගමැතිනිය ප්‍රකාශ කරයි.
-------------------
ඕකුන් ඔය කියන්නේ හරිනි උගන්න අළුත් යාපනය රාජධානිය ගැන වෙන්න ඇති.
තැන්කූ හරිනි
ඊලමට ඓතිහාසික වටිනාකමක් එකතු කරන්න පුකරුදය එනකම්ම ඉන්න උනා
