යාපනේ පදිංචියට කැමති කවුද

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලපය සහ කයියනායකයෝ සෙට් එක යවන්න බැරි වෙයිද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    නිකං ඉඩම් දුන්නත් එපා.
    කොහොමද බං ඒ ගිනි රස්සේ ජීවත් වෙන්නේ
    ඔලුව විකාර වෙනවා.
     
    • Like
    Reactions: windows_ubuntu

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නිකං ඉඩම් දුන්නත් එපා.
    කොහොමද බං ඒ ගිනි රස්සේ ජීවත් වෙන්නේ
    ඔලුව විකාර වෙනවා.
    ehe nam deamlunta DEELA DAMU NE

    Ubata dei yapanen idam 😂 Gini ganak gewala gattat Pahuwadata board allan idi tamil homeland eke sinhala colonies hadanawa kiyala
    ehe nam deamlunta DEELA DAMU NE
    ------ Post added on Dec 5, 2024 at 11:38 AM
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    සුළු ජනා කවුද 🤔 මුළු රාජපස්ස පවුලම මේ පාර ඡන්ද ලක්ෂ තුනයි නේද ගත්තේ 🤷🏽‍♂️
    සුලු ජනා කියන්නේ සුලුතර ජනාදිපති කියන එක ඒකට රාජපස්ස පවුල 1% ගත්තත් අදාල නෑ..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    එහෙ ඉඩම් සිම්හලුන්ට ගන්න බෑ. මොකක් හරි කේස් එකක් තියනවා.තේසවලාමේ නීතිය වගේ එකක් බලපානවා මට මතක හැටීයට
     
    • Like
    Reactions: vishamacharya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    එහෙ ඉඩම් සිම්හලුන්ට ගන්න බෑ. මොකක් හරි කේස් එකක් තියනවා.තේසවලාමේ නීතිය වගේ එකක් බලපානවා මට මතක හැටීයට
    ehe nam deamlunta DEELA DAMU NE

    un hena jathiwadi bn.. menna me meheta wela hitapan... bati or trinco paththa balapan.. un hodai
    ehe nam deamlunta DEELA DAMU NE
    ------ Post added on Dec 5, 2024 at 11:54 AM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    ඉඩම් තියෙනවා නම් කියන්න
    Lagapqtha ungen අවසරය onelu idam ganna eth un kemathi ne සිංහල ayata denna , eka gov ponnayek wath සිංහල unta land dila colony haduwe ne , waga idam dunna nm hari apen unnta tiyenne balen ehe gihin padinchi wenna land buy karala

    එහෙ ඉඩම් සිම්හලුන්ට ගන්න බෑ. මොකක් හරි කේස් එකක් තියනවා.තේසවලාමේ නීතිය වගේ එකක් බලපානවා මට මතක හැටීයට
    පුළුවං අසල්වැසි ungen awasare one un kemathi නැනේ
    ------ Post added on Dec 5, 2024 at 3:23 PM

    M
    ඉඩම් තියෙනවා නම් කියන්න
    Mn asai manner waltA
    ------ Post added on Dec 5, 2024 at 3:24 PM
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    867
    1,741
    93
    There's a right of pre-emption under Thesawalamai law. If a person who is NOT from Northern Province (Sinhala/Tamil/Muslim or anyone else) offers 10 Million for a land in Jaffna, but a Jaffna Tamil offers 9 Million, the seller has to sell it to the Jaffna Tamil even if the offer price is lower.
    The Jaffna Tamil needs to prove that the land is their heritage (ie. someone in the ancestry lived in that plot). Its not straightforward but not difficult.
     
    Last edited: