යාපනේ බලන්න දේවල්

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    නාගදීපය ට යන ජැටිය ගාව බං ඉරිදා පොළ වගේ. අපි හැරිලා ආවා.
    සින්හළු බෝ වෙලා අප්පිරියාවේ බෑ 😁
    Rio Ice cream එකේ මරාගන්නවා.

    කොවිලෙන්නම් නම් පැන්නුවා කොට කලිසම් නිසා.

    දූපතකට boat trip එකක් වගේ set කරගන්න බැරි වෙයිද?

    තව මෙහෙ genuine වත් spa නැද්ද බං..
    ඊයේ පැය 13 drive එක. කෙලින්ම යාපනේ අවේ නෑ.. මීගමුව හලාවත පුත්තලම මුලතිවු කිලිනොච්චි යාපනය. අදත් දවසේම driving. නැද්ද අතපය තලාගන්න genuine spa එකක්?

    මෙහෙ කෑම නම් සුපිරි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    Delft giya epa una damallu ekka boat eke gihin. 0 safty
    Rio ice cream kanna giya. yako ae asse duma allanawa kiyahanko🤣 ice cream flavors iwarai.
    Port hammenhil nam hodai tikak.
     
    • Haha
    Reactions: remoteworkerlanka

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    • Fort Hammenhiel
    • Delft Island
    • Jaffna Dutch Fort
    • Jaffna Archeological Museum
    • Kovilam Lighthouse
    • Casuarina Beach
    • Sakkotai Cape
    • KKS Beach - Jaffna
    • Point Pedro Lighthouse
    • Jambukōlapattinam Sangamiththa Buddhist Temple
    කලින් ගිහිල්ලා නැත්නම් මෙ තැන් වලට නිකන් ගිහිං බලලා එන්න තියෙන්නෙ. තව තියෙනවා.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    drive kalama epa wenawa ban. mulu angama ridenawa thami. Spa nam athi mchn....
    1000031070.jpg



    plus about 250kms today and about 550 tomorrow to go
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    යාපනේ එපා වෙන්නැද්ද බං
    Caරිම රස්නයක් තියෙන්නේ
    කොළඹ තරම් අවුලක් නෑ මට නම්.

    සිංහලූ පොරකන එක තමා එපා වෙන්නේ තැන් තැන් වල
     
    • Like
    Reactions: Lionzzz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    පොඩ්ඩක් වෙලාව අරන් ඒ සංස්කෘතිය කෑම බීම ගති පැවතුම් එක්ක මික්ස් වෙයන්. එතකොටයි සිරා අත්දැකීමක් හම්බෙන්නෙ. ලෝන්ග් වීකෙන්ඩ් එකක් අල්ලන් තැන් 20-30 ක් කවර් කරන්න යන්නෙ ලංකාවෙ උන්.
     
    • Like
    Reactions: pasansnoop

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    පොඩ්ඩක් වෙලාව අරන් ඒ සංස්කෘතිය කෑම බීම ගති පැවතුම් එක්ක මික්ස් වෙයන්. එතකොටයි සිරා අත්දැකීමක් හම්බෙන්නෙ. ලෝන්ග් වීකෙන්ඩ් එකක් අල්ලන් තැන් 20-30 ක් කවර් කරන්න යන්නෙ ලංකාවෙ උන්.
    එහෙම කරන්න තිබ්බා ... මට meter නෑ long weekend කියලා..
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,349
    41,265
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නාගදීපය ට යන ජැටිය ගාව බං ඉරිදා පොළ වගේ. අපි හැරිලා ආවා.
    සින්හළු බෝ වෙලා අප්පිරියාවේ බෑ 😁
    Rio Ice cream එකේ මරාගන්නවා.

    කොවිලෙන්නම් නම් පැන්නුවා කොට කලිසම් නිසා.

    දූපතකට boat trip එකක් වගේ set කරගන්න බැරි වෙයිද?

    තව මෙහෙ genuine වත් spa නැද්ද බං..
    ඊයේ පැය 13 drive එක. කෙලින්ම යාපනේ අවේ නෑ.. මීගමුව හලාවත පුත්තලම මුලතිවු කිලිනොච්චි යාපනය. අදත් දවසේම driving. නැද්ද අතපය තලාගන්න genuine spa එකක්?

    මෙහෙ කෑම නම් සුපිරි.
    Army karayekta gal bothalayak aran deela demalu tikak marala wara ponnayo
     

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    400
    523
    93
    ඇති හුත්තක් නෑ බං.. බොරුවට ගමන් මහන්සිය විතරයි.. යනවනම් ට්‍රින්කො වගේ යමන්