ඒකනම් ඇත්ත..ඇති දෙයක් නෑ යනවනම් යන්න ඕනෙ නිකන් මොකුත් බලන අරමුණක් නැතුව..එහෙ මෙහෙ රස්තියාදු ගහල කාල බීල එන්න තියෙන්නෙ..ඇති හුත්තක් නෑ බං.. බොරුවට ගමන් මහන්සිය විතරයි.. යනවනම් ට්‍රින්කො වගේ යමන්
ඒකනම් ඇත්ත..ඇති දෙයක් නෑ යනවනම් යන්න ඕනෙ නිකන් මොකුත් බලන අරමුණක් නැතුව..එහෙ මෙහෙ රස්තියාදු ගහල කාල බීල එන්න තියෙන්නෙ..ඇති හුත්තක් නෑ බං.. බොරුවට ගමන් මහන්සිය විතරයි.. යනවනම් ට්‍රින්කො වගේ යමන්
රිසෝට් එකක් තියෙනවා.නේවි එකෙන් කරන්නේ.රැයක් ඉන්න පුලුවන් නම් සිරාලූ. Sunset / Sunrise එක හොදයිලූ
රිසෝට් එකක් තියෙනවා.නේවි එකෙන් කරන්නේ.
ස්පා නම් නෑ බං. මමත් ගිය මාසේ ගිහින් ස්පා හෙව්වා සෙට් උනේ නෑ එකක්වත්. ඔහෙ කෑම නම් හොදයි තමයි.
ගල් බෝතල් බාගයක් ගහලා මම එන්නද උඹලගේ ගෙදරArmy karayekta gal bothalayak aran deela demalu tikak marala wara ponnayo
රොලෙක්ස් කියල බිරියානි කඩයක් තියේ ටවුන් එකේ. මලයන් කැෆේ එකත් හොදයි. ඒකත් ටවුන් එකේ තියෙන්නේ. තව නල්ලූර් භවන් කියල එකක් තියෙනව. මට නම් ඕවා තමයි සෙට් උනේ. අන්තිමට කියපු දෙක නම් වෙජිටේරියන්.අඩො කඩ ටිකක් දාගෙන පලයං. මට හරිහමං තැන් සෙට් උනේ නෑ.
Kibris eka hodai... Green grass eke breakfast buffet ekath hodai (1000pp)රොලෙක්ස් කියල බිරියානි කඩයක් තියේ ටවුන් එකේ. මලයන් කැෆේ එකත් හොදයි. ඒකත් ටවුන් එකේ තියෙන්නේ. තව නල්ලූර් භවන් කියල එකක් තියෙනව. මට නම් ඕවා තමයි සෙට් උනේ. අන්තිමට කියපු දෙක නම් වෙජිටේරියන්.
Api nodanna 'genuine' spaනාගදීපය ට යන ජැටිය ගාව බං ඉරිදා පොළ වගේ. අපි හැරිලා ආවා.
සින්හළු බෝ වෙලා අප්පිරියාවේ බෑ
Rio Ice cream එකේ මරාගන්නවා.
කොවිලෙන්නම් නම් පැන්නුවා කොට කලිසම් නිසා.
දූපතකට boat trip එකක් වගේ set කරගන්න බැරි වෙයිද?
තව මෙහෙ genuine වත් spa නැද්ද බං..
ඊයේ පැය 13 drive එක. කෙලින්ම යාපනේ අවේ නෑ.. මීගමුව හලාවත පුත්තලම මුලතිවු කිලිනොච්චි යාපනය. අදත් දවසේම driving. නැද්ද අතපය තලාගන්න genuine spa එකක්?
මෙහෙ කෑම නම් සුපිරි.
අතේ ගස්ස ගන්න සල්ලි දෙන්න තරම් මට පිස්සු නෑ බං.Api nodanna 'genuine' spa
ෆස්ලි ලෆීර් monument එක බලන්න ගියා ඒක අයින් කරලාApi nodanna 'genuine' spa
War museum wage ewa nadda ehe?
------ Post added on Sep 6, 2025 at 8:50 PM