යාපනේ බලන්න දේවල්

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඇති හුත්තක් නෑ බං.. බොරුවට ගමන් මහන්සිය විතරයි.. යනවනම් ට්‍රින්කො වගේ යමන්
    ඒකනම් ඇත්ත..ඇති දෙයක් නෑ යනවනම් යන්න ඕනෙ නිකන් මොකුත් බලන අරමුණක් නැතුව..එහෙ මෙහෙ රස්තියාදු ගහල කාල බීල එන්න තියෙන්නෙ..
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    spa nm na machn,කීරමලේ pond ekt ynna eka maru, කැශුරිනා beach hodai, delf yana eknm terumak na, hoda තල් රා tiyenawa set kara gththnm maru ithn, රා මදින porawal unta bonna tiygnna ewa tynwa, ewa thma hodama,
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රැයක් ඉන්න පුලුවන් නම් සිරාලූ. Sunset / Sunrise එක හොදයිලූ
    රිසෝට් එකක් තියෙනවා.නේවි එකෙන් කරන්නේ.
     
    • Like
    Reactions: Lionzzz

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    ස්පා නම් නෑ බං. මමත් ගිය මාසේ ගිහින් ස්පා හෙව්වා සෙට් උනේ නෑ එකක්වත්. ඔහෙ කෑම නම් හොදයි තමයි.
     
    • Like
    Reactions: remoteworkerlanka

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,558
    1
    3,578
    113
    Earth
    රිසෝට් එකක් තියෙනවා.නේවි එකෙන් කරන්නේ.


    එක තමා කිව්වෙ ;-)

    ස්පා නම් නෑ බං. මමත් ගිය මාසේ ගිහින් ස්පා හෙව්වා සෙට් උනේ නෑ එකක්වත්. ඔහෙ කෑම නම් හොදයි තමයි.


    අඩො කඩ ටිකක් දාගෙන පලයං. මට හරිහමං තැන් සෙට් උනේ නෑ.
    ------ Post added on Sep 6, 2025 at 8:06 PM
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    අඩො කඩ ටිකක් දාගෙන පලයං. මට හරිහමං තැන් සෙට් උනේ නෑ.
    රොලෙක්ස් කියල බිරියානි කඩයක් තියේ ටවුන් එකේ. මලයන් කැෆේ එකත් හොදයි. ඒකත් ටවුන් එකේ තියෙන්නේ. තව නල්ලූර් භවන් කියල එකක් තියෙනව. මට නම් ඕවා තමයි සෙට් උනේ. අන්තිමට කියපු දෙක නම් වෙජිටේරියන්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හොද චිකන් ඩෙවල් එකක් කන්න පුලුවන් තැනක් නම් නෑ ඔය ජැෆ්නා වල.😑
     
    • Wow
    Reactions: remoteworkerlanka

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    රොලෙක්ස් කියල බිරියානි කඩයක් තියේ ටවුන් එකේ. මලයන් කැෆේ එකත් හොදයි. ඒකත් ටවුන් එකේ තියෙන්නේ. තව නල්ලූර් භවන් කියල එකක් තියෙනව. මට නම් ඕවා තමයි සෙට් උනේ. අන්තිමට කියපු දෙක නම් වෙජිටේරියන්.
    Kibris eka hodai... Green grass eke breakfast buffet ekath hodai (1000pp)
     
    • Like
    Reactions: sherek

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    නාගදීපය ට යන ජැටිය ගාව බං ඉරිදා පොළ වගේ. අපි හැරිලා ආවා.
    සින්හළු බෝ වෙලා අප්පිරියාවේ බෑ 😁
    Rio Ice cream එකේ මරාගන්නවා.

    කොවිලෙන්නම් නම් පැන්නුවා කොට කලිසම් නිසා.

    දූපතකට boat trip එකක් වගේ set කරගන්න බැරි වෙයිද?

    තව මෙහෙ genuine වත් spa නැද්ද බං..
    ඊයේ පැය 13 drive එක. කෙලින්ම යාපනේ අවේ නෑ.. මීගමුව හලාවත පුත්තලම මුලතිවු කිලිනොච්චි යාපනය. අදත් දවසේම driving. නැද්ද අතපය තලාගන්න genuine spa එකක්?

    මෙහෙ කෑම නම් සුපිරි.
    Api nodanna 'genuine' spa

    War museum wage ewa nadda ehe?
    ------ Post added on Sep 6, 2025 at 8:50 PM
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Api nodanna 'genuine' spa
    අතේ ගස්ස ගන්න සල්ලි දෙන්න තරම් මට පිස්සු නෑ බං.
    අනික ඔය public toilet වගේ ලෙඩ ගුහා අස්සේ රිගන්නේත් නෑ

    Api nodanna 'genuine' spa

    War museum wage ewa nadda ehe?
    ------ Post added on Sep 6, 2025 at 8:50 PM
    ෆස්ලි ලෆීර් monument එක බලන්න ගියා ඒක අයින් කරලා
    ඩෙන්සිල් කොබ්බෑකඩුව එක තියෙනවා.
    කලින් දැකපු ලොකු මහවිරු සොහොනකුත් අයින් කරලා තිබ්බා (Chaddy beach එක ළඟ)
    army uniformed අය පේන්නවත් නෑ.. පොලිසියෙන් දැක්කේත් කලාතුරකින්.
    සංතෝසයි!
    ------ Post added on Sep 6, 2025 at 8:53 PM
     
    • Like
    Reactions: sinhawanshaya