යාපනේ යන්න

Bunji Kuraki

Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    දෙවෙනි දවසේ නැවතුනේ තල්සෙවණේ. ආමි එකෙන් කරන්නේ මචං. සුපිරි තැන. කෑමත් හොඳයි. රෑට කෑවේ එතනින්.

    පහුවෙනිදා උදේ කන්කසන්තුරේ Beach එකට ගියා. උදේ කෑම තල්සෙවණෙන්.

    එතනින් පිටත් වෙලා එනගමන්,
    කඳුරුගොඩ විහාරය
    නිලාවරී පතුල නොපෙනෙන ළිඳ බලන්න ගියා.
    උරුම්පිරායි වල මිදි තියෙනවා. ඒත් අපි යන දවස්වල අවාරේ. 🙁

    අලිමංකඩ ස්මාරකය බලලා ගෙදර ආවා.
    පළවෙනි දවසේ සංගිලි මන්ත්‍රී මාළිගය බලන්න ගියා. ඒක අමතක වුණා මචං.

    ගමන හොඳයි. මහන්සිය වැඩියි. තව දවසක් හිටියා නම් හොඳයි කියලා හිතුනා.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,722
    3,046
    113
    මේ මාසෙ අන්තිමට යාපනයේ යන්න හිතගෙන ඉන්නවා. මමයි පොඩි දෙන්නයි (වයස් 6 /11) වයිෆුයි. මම කලින් ගිහින් තියනවා 2018දි වගේ. දැන් ඒ පැත්ත සෑහෙන්න වෙනස් වෙලා ඇති කියල හිතන නිසා ඔයාලගෙන් උදව් බලපොරොත්තු වෙනවා.

    අපි යන්නෙ Train එකේ 28 යාල් දේවි එකේ ගිහින් 28-29 නයිට් දෙක එහේ ඉදලා 30 intercity train එකේ (1.30pm) ආපහු එන්න

    මට දැන ගන්න ඔනේ
    අපිට අඩුවට ඉන්න තැනක් සෙට් කර ගන්න තියෙයිද? එහෙම තැන් දන්නවනම් කියනවද?
    28 අපි 2-3 වෙද්දි යාපනයට යනවා. එතන ඉදන් 28 & 29 යපනයෙ බලන්න යන්න පුලුවන් තැන් එහෙම කියපල්ලකො. පොඩි දෙන්නත් ඉන්න නිසා
    කෑම එහෙම අපි බලුවෙ හොටෙල් වලට නොයා , යපනයට යුනික් වෙච්ච කෑම එහෙම රස බලන්න.

    මේ චාරිකාව සාර්තක කර ගන්න දන්න නොදන්න දේවල් කියල දීපල්ලකො
    uba rajaye wada karanawanam rajayee bungalow ekak book kara ganda puluwan. room eka 1000- 1500 withara weyi