කොත්තු මි, මැගී ඇරෙන්න වෙන කෑම නෑද්ද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    ඊයේ වෙසක් බලන්න ගියාම දන්සැල් ටික ඇරෙන්න කෑමක් විදිහට තිබ්බේ කොත්තු මි, මැගී වගේ ක්ෂණික නුඩල්ස් විතරයි. සෙනග රැස් වෙන තැන් වලත් ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ නුඩල්ස් ට්‍රක් තමයි.

    වෙන කෑමක් ඇත්තෙම නැද්ද බන්?

    මම මේ කියන්නේ ගන්ගරමේ තිබ්බ වෙසක් කලාපේ දැකපු දෙයක් ගැන.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774

    අ‍ැයි යකෝ කඩල, වඩේ, රටකජු එහෙම තියෙන්නෙ
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ඊයේ වෙසක් බලන්න ගියාම දන්සැල් ටික ඇරෙන්න කෑමක් විදිහට තිබ්බේ කොත්තු මි, මැගී වගේ ක්ෂණික නුඩල්ස් විතරයි. සෙනග රැස් වෙන තැන් වලත් ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ නුඩල්ස් ට්‍රක් තමයි.

    වෙන කෑමක් ඇත්තෙම නැද්ද බන්?

    මම මේ කියන්නේ ගන්ගරමේ තිබ්බ වෙසක් කලාපේ දැකපු දෙයක් ගැන.
    Traffic kohomada ban? Parking then EHEMA thiyanawada
     
    • Haha
    Reactions: raman2

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    අපේ සයිඩ් වල වෙජිටබල් චොප්සි හිටන් දුන්නා . ගෙදර ගෙනල්ලා එකටම පෝක් කරියක් දාගෙන දවල්‍ට කෑවේ . උන් මස් දාලම කරානම් සුපිරි කොහෙද
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඊයේ වෙසක් බලන්න ගියාම දන්සැල් ටික ඇරෙන්න කෑමක් විදිහට තිබ්බේ කොත්තු මි, මැගී වගේ ක්ෂණික නුඩල්ස් විතරයි. සෙනග රැස් වෙන තැන් වලත් ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ නුඩල්ස් ට්‍රක් තමයි.

    වෙන කෑමක් ඇත්තෙම නැද්ද බන්?

    මම මේ කියන්නේ ගන්ගරමේ තිබ්බ වෙසක් කලාපේ දැකපු දෙයක් ගැන.
    බෞද්ධයෝ මිනිස්සුන්ට වහ කවනවා.. PHI ලාත් මීක් නැල්ලු... ලොකු කොම්පැනිනෙහ්..අනික ඔය කොම්පැනිකාරයන්ට බනින්න ගියොත් වෙඩි කන්නයි වෙන්නේ.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: sachi4

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    අ‍ැයි යකෝ කඩල, වඩේ, රටකජු එහෙම තියෙන්නෙ
    දැන් උබ කියන්නේ ඔය කඩල ටික එක දවසෙන් ඉවර වෙනවා කියලද? රටකජු කියලා කොච්චරක් කන්නද බන්.

    Traffic kohomada ban? Parking then EHEMA thiyanawada
    ට්‍රැෆික් එක නම් දරුණුයි. විහාරමහා දෙවි එක හරියේ වගේ නවත්තලා පයින් යෑමක් තමයි. පිත්තල් හන්දිය පැත්තට යන්න දෙන්නේ slave island ඉදලා.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113
    දැන් උබ කියන්නේ ඔය කඩල ටික එක දවසෙන් ඉවර වෙනවා කියලද? රටකජු කියලා කොච්චරක් කන්නද බන්.

    මොකක්ද දවසින් ඉවර වෙන කතාව? මම කිව්වෙ ක්ෂණික නූඩ්ල්ස් විතරක් නෙවෙයි කඩල, වඩේ වගේ දේවලුත් කන්න ගන්න තියෙනවා කියලනෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,879
    113
    ප*යාගල
    sorry.com
    මම මේ කියන්නේ ගන්ගරමේ තිබ්බ වෙසක් කලාපේ දැකපු දෙයක් ගැන.
    කුනු පල් ගදක් ආවෙ නැද්ද. සින්හලු පල් ගද ගහන අස්සෙ කොත්තු මී ගිලිනවා. අප්පිරියාවෙ බැ.
    සුද්ද කරලා නෑ