යාපනේ සරුංගල් අරින හැටි

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපි සරුංගලයක් හැදුවොත් තමයි අඩි 10ක් උඩ යන්නේ නැත්තේ. මුන් හදපු එක කොල්ලෙකුත් ගුවන් ගත කරවනවා
    ඔව් බං. අපි පොඩි කාලෙ හදන හදන ඒක කූරිය ගහනව..
    පස්සෙ ඒපා වෙලා සරුංගල් හදන ඒක නැවැත්තුව..