සරුංගල් වසංගතය...

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    අඩො.. නූලෙන් බේරුනෙ..
    දැන් නම් ඔවර් බන් සරුන්ගල්, දැන් හදන එවාත්, පොඩිපහෙ එවා නෙවෙ,
    අඩි 5~10 ලොකු එවා, නූල් නෙවෙ ලනු ටයිප් එකෙ එවා ගන්නෙ...
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    හයිවේ එකේ යද්දී සරුංගල් නූලක් මිරර් එකේ පැටලිලා. එළියට දාලා බලද්දී support එක කැපිලා ගිහින්. Replace කරන්න රු. 128,000ක් ගියා. Insurance එකෙන් රු. 118,000ක්ද කොහෙද හම්බ වුණේ. ඉතිරි ටික අතින් දාන්න වුණා. හොඳ වෙලාවට paint එකටයි අනිත් ඒවටයි මොකුත් වෙලා තිබ්බේ නෑ.
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,685
    113
    ඔය කෙස් එක මටත් උනා මම පොඩ්ඩා ඉස්සරහා තියාගෙන යනකොට බෙල්ලේ උසටම නුල සෙට්විගෙන අවේ දැක්ක හින්දා නැවැත් තුවා තව පොඩ්ඩෙන් ඉවරයි එ මදිවට ඹෙය වගේම පිටිපස්සෙන් අපු එකා කරෙයනවා තව ටිකේන් දැන් ඉන්න උන්නම් කිසිම දෙයක් ගැනැ හිතන්නේ නැහැ උගේ වැඩේ විතරයි පගයො
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    22 සම්මත උනාම ගමට බලය එනවා. එතකොට ගමේ ජේවීපී කමිටුවට මෙව්වා තහනම් කරන්න පුළුවන්. එතකම් ඉවසලා ඉමු.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain
    ලොකු බර වාහනයක් ආව නම් අර මනුස්සය ඉවරයි. සරුංගල් නූල නොදැක ගිහිං වැටුන නම් එත් එහෙමයි. ඔය පොන්න පක්කුන්ට මිනී මැරීමට තැත් කළා කියල හිරේ දාන්න ඕන.
     
    • Like
    Reactions: Absolute Zero

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    Adoo meka dakkama mathak une. Podi kaale kollo set eka me wage maasa wala sarungal hadanawa yawanwa anik ungen kadagena ena sarungal ussanawa ohoma. Dawasak apima haduwa sarungalayak api yawa yawa innawa bunt ekak uda paare meha patte idala. Ethana paare waahana lokuwatama yannet naha giyat bike ekak wage tamai yanne. Eda kohoma hari oka yawala mudun karagena iddi eka paara hulaga adu wela sarungale baawa nuula path una. Eth ekkama bike kaarayek giya ethanin. Kariyage helmet eke patalila muwa bunt eka gawin welawata watuna. Api sarungalet daala diwwa😂 itapsse me kariya dan gewal gaane gihin gihin hoyanwa meka yawapu unwa. Gamema set eka wata wela. Yawapu ekek naha dan sarungale. Kariya mada naagena baninawa watetama. Passe game un muwa shape karala wela gawata ekka giyata passe mu insurance katha kala. Bike ekatat muge full ekak tibila tiyenne. Ethanata gihin baluwama me yaka bike eke peraluna patte signal light eka natuwa udata hitala tiyana patte light eka kadala ekatat claim eka illanawa.. muta passe game un tika banala claim eka ganna unet natuwa ballek wage yanna giya welen bike eka aragena