යාපනේ සිංහල සිසුවාට නෙලුවාට තෑගී?????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යාපනේ සිංහල සිසුවාට නෙලුවාට තෑගී?????

    යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල මාධ්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට එම විශ්වවිද්‍යාලයේම අනධ්‍යයන කාර්ය මණ්‌ඩල තනතුරක්‌ ලබාදීමට පරිපාලන අංශ කටයුතු කරමින් සිටින බව එහි ආරංචිමාර්ග අනාවරණය කරයි.
    සිසුන්ට පහරදීමට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු මේ වන විට විශ්වවිද්‍යාලයීය මූල්‍ය අංශයේ තනතුරකට බඳවාගෙන ඇති අතර පසුගිය ජනවාරි මාසයේ උපාධිය ලැබූ පුද්ගලයකු මාෂල් තනතුරකට බඳවා ගැනීමට ද පරිපාලන අංශ කටයුතු කර ඇත. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක මාෂල් තනතුරක්‌ සඳහා බඳවා ගැනෙන්නේ වසර විස්‌සක පමණ කාලයක්‌ හමුදා හෝ ආරක්‍ෂක සේවයේ පළපුරුද්දක්‌ සහිත පුද්ගලයන් වන නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ තනතුරු ලබාදීමේදී පෞද්ගලික අවශ්‍යතා සැලකිල්ලට ගන්නේ ද යන සැකය පවතින බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්‌ පැවසීය.
    සිසුන්ට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් දිනයේම ඇප මත මුදාහැරිණි.
    පහරදීම සිදුවූයේ පසුගිය ජුලි මාසයේදීය. සිංහල මාධ්‍ය සිසුහු පස්‌ දෙනෙක්‌ එහිදී තුවාල ලැබූහ.

    කව්ද යහපාලනේ නරකයි කියන්නේ....
    http://www.divaina.com/2016/09/15/news15.html
     
    • Like
    Reactions: Lejayange

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පිසුසුද බන් යහපාලනේ ...අනුව ජාතිවාදය අවුස්සන ඒව දාන්න එප‍ා .... අර කරිඇල්ල ඇමති ඔකත් සාධාරණීයකරණය කරයි අනිවා....!
     
    • Like
    Reactions: Lejayange

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    රැකියා දස ලක්ෂය යටතේ තවත් දෙදෙනෙක්ට රැකියා

    යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල මාධ්‍ය සිසුන්ට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට එම විශ්වවිද්‍යාලයේම අනධ්‍යයන කාර්ය මණ්‌ඩල තනතුරක්‌ ලබාදීමට පරිපාලන අංශ කටයුතු කරමින් සිටින බව එහි ආරංචිමාර්ග අනාවරණය කරයි.
    සිසුන්ට පහරදීමට සම්බන්ධ වූ තවත් පුද්ගලයකු මේ වන විට විශ්වවිද්‍යාලයීය මූල්‍ය අංශයේ තනතුරකට බඳවාගෙන ඇති අතර පසුගිය ජනවාරි මාසයේ උපාධිය ලැබූ පුද්ගලයකු මාෂල් තනතුරකට බඳවා ගැනීමට ද පරිපාලන අංශ කටයුතු කර ඇත. සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක මාෂල් තනතුරක්‌ සඳහා බඳවා ගැනෙන්නේ වසර විස්‌සක පමණ කාලයක්‌ හමුදා හෝ ආරක්‍ෂක සේවයේ පළපුරුද්දක්‌ සහිත පුද්ගලයන් වන නමුත් යාපනය විශ්වවිද්‍යාලයේ තනතුරු ලබාදීමේදී පෞද්ගලික අවශ්‍යතා සැලකිල්ලට ගන්නේ ද යන සැකය පවතින බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්‌ පැවසීය.
    සිසුන්ට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් දිනයේම ඇප මත මුදාහැරිණි.
    පහරදීම සිදුවූයේ පසුගිය ජුලි මාසයේදීය. සිංහල මාධ්‍ය සිසුහු පස්‌ දෙනෙක්‌ එහිදී තුවාල ලැබූහ.

    කව්ද යහපාලනේ නරකයි කියන්නේ....
    http://www.divaina.com/2016/09/15/news15.html
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    පත්තරෙත් දාල නේද සිද්දිය පොඩ්ඩක් හිටපල්ලා අපේ අති ගරු හිටං ජනාධිපති තුමා ඕක දැකල මොනවා හරි කරය්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    සිසුන්ට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් දිනයේම ඇප මත මුදාහැරිණි.

    paYITa4.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පත්තරෙත් දාල නේද සිද්දිය පොඩ්ඩක් හිටපල්ලා අපේ අති ගරු හිටං ජනාධිපති තුමා ඕක දැකල මොනවා හරි කරය්

    මෙහෙම නෙමෙයිනේ බන් එක පත්තරේ දාන්නේ
    අර දුමින්දගේ සිද්දිය හිරු එකේ කිව්වා වගේ තමයි පත්තරේ දාන්නේ
    ලංකාදීප සයිට් එකේ බංගලාදේශේ හරක් මරපු එකට උත්සවයක් කියලා තිබ්බේ
    අඩමගානේ උත්සවේ මොකක්ද කියලාවත් නෑ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සිසුන්ට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් දිනයේම ඇප මත මුදාහැරිණි.

    paYITa4.jpg
    Apa deemata viruddhava, Judgement ekata viruddhava , high courts valata , paminili karuvekuta appeal karanna baridha ?
     
    Jul 9, 2012
    23
    13
    3
    සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක මාෂල් තනතුරක්‌ සඳහා බඳවා ගැනෙන්නේ වසර විස්‌සක පමණ කාලයක්‌ හමුදා හෝ ආරක්‍ෂක සේවයේ පළපුරුද්දක්‌ සහිත පුද්ගලයන් වන නමුත්

    මෙම කථාව අසත්‍ය වේ. මා වැඩ කරන්නේ රජයේ විශ්ව විද්‍යාලයක වන අතර මාෂල් වරයකූ වීම සදහා හමුදා ෙහා් පොලිස් සේවයේ අත්දැකීම් අවශ්‍ය නොවේ. උපාධියක් සපුරා අැතිනම් පමානවත් වේ. මම දැඩි මහින්දවාදියකු වෙමි. ඔබ විසින් පැවසූ කාරනය නිවැරදි කිරීම ස්‍රදහා අදහස් දැක්වූෙවමි

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක මාෂල් තනතුරක්‌ සඳහා බඳවා ගැනෙන්නේ වසර විස්‌සක පමණ කාලයක්‌ හමුදා හෝ ආරක්‍ෂක සේවයේ පළපුරුද්දක්‌ සහිත පුද්ගලයන් වන නමුත්

    මෙම කථාව අසත්‍ය වේ. මා වැඩ කරන්නේ රජයේ විශ්ව විද්‍යාලයක වන අතර මාෂල් වරයකූ වීම සදහා හමුදා ෙහා් පොලිස් සේවයේ අත්දැකීම් අවශ්‍ය නොවේ. උපාධියක් සපුරා අැතිනම් පමානවත් වේ. මම දැඩි මහින්දවාදියකු වෙමි. ඔබ විසින් පැවසූ කාරනය නිවැරදි කිරීම ස්‍රදහා අදහස් දැක්වූෙවමි

    සුදුසුකම් ගැන නෙවෙයි විශේෂයෙන් මෙනත කතා කරල තියෙන්නේ....
    කරපු වරදට ලැබුනු ලැබුණු වරදාන ගැනයි.....