යාරාමිලා පොහොර

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    S52c9d911bab14a38a4438ebe3952dc44k.jpg


    යාරාමිලා කම්ප්ලෙක්ස්, ටාගට්, සහ ග්‍රෝවර් කියන වර්ග වල දැනට යන සිල්ලර මිල කීයක් විතරද?

    මාර්තුවල මම ග්‍රෝවර් එක ගත්තෙ කිලෝ එක 650ට. කම්ප්ලෙක්ස් එක 600ට තිබ්බෙ.
     
    • Like
    Reactions: kinkon

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    Man issara gaththey 200 ta ban.. balapan ko hama labbama wadi wela ne.. dan nam 750 wath athi

    වත්තෙ පලතුරු පැල වගයක් තියෙනව, ටවුමටම තියෙන්නෙ එක පෝර කඩයයි, ඒකෙත් බඩු නෑ, ඩරස් එකේ නම් තිබ්බා 1300ලු.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,016
    113
    වත්තෙ පලතුරු පැල වගයක් තියෙනව, ටවුමටම තියෙන්නෙ එක පෝර කඩයයි, ඒකෙත් බඩු නෑ, ඩරස් එකේ නම් තිබ්බා 1300ලු.
    Machan umba liquid fertilizer damme nadda.. albert solution eka wathura bucket ehekata mix karala wak karanna.. spray karannama onath na
     
    • Like
    Reactions: asbestos

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    Machan umba liquid fertilizer damme nadda.. albert solution eka wathura bucket ehekata mix karala wak karanna.. spray karannama onath na

    මගේ ළඟ 15:15:15 දියර පෝරක් තියෙනවා. ඒක තියං හිටියෙ හැබැයි පැකට්වල හිටවපු එළවලු පැලවලට ස්ප්‍රේ කරන්න. මේ දවස්වල මෙහෙට වහිනව, මුලට දියර පෝර දැම්මොත් ටක්ගාලා හෝදගෙන යයි කියල හිතෙනව. ඒකයි කැට පෝරක් හෙව්වෙ.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Matath eka hithuna ban.. pohora eka allan inne nah.. langa langa denna ona.. .thawa ara super k kiyala mal enna gahana use karala thiyanawada
    Super eka nam gahala na ban. But yarmila target eka nil kata ekai dam keta ekai gahanwa. Habai albert nam gahn naha.