යාලුවට ෆෝන් එකක් ගන්න

idalolu hathu

Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    සල්ලි ටිකක් හොයාගන්න විදිහක් කියන්න. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගිහින්ලු. :(
     
    • Dislike
    Reactions: gannicuz

    Rastapopoulos

    Well-known member
  • මොකද බැලුවා thread එක තාම පරක්කු. account number එක දාපන් පුලුවන් උන් transfer කරයි. මටනං පුලුවන් ලියුම් කාවරයට 5000ක් දාලා ගෙදරට යවන්න යාලුවාගේ ලිපිනය දාපන්. මස්සිනා සනීපෙන් ඉන්නවද යාලුවාගේ
     

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මොකද බැලුවා thread එක තාම පරක්කු. account number එක දාපන් පුලුවන් උන් transfer කරයි. මටනං පුලුවන් ලියුම් කාවරයට 5000ක් දාලා ගෙදරට යවන්න යාලුවාගේ ලිපිනය දාපන්. මස්සිනා සනීපෙන් ඉන්නවද යාලුවාගේ
    කවුද දැන් සල්ලි ඉල්ලුවෙ. සල්ලි හොයාගන්න විදිහක් ඇහුවෙ.
     
    • Dislike
    Reactions: gannicuz

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,784
    7,992
    113
    මෙන්න මෙතන...
    යාළුවයි උබයි gay ද? 🙂
    Reality

    gK0Z3t019IBKhgSQmq_Z3wi_tun3cnZ6VuZITYWpNjc.jpg